Opinion
Showing page 181 of 187 (2,797 articles)

ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතර සම්බන්ධතාවක් -අසංග අබේගුණසේකර
ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතරේ සම්බන්ධතාවක් තිබේද?

ගෝඨාභය රාජපක්ෂ පටලැවිල්ල සහ අනාගතය -(මකියාවෙල්ලි)
2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන කඳවුරු දෙකේ අපේක්ෂකයන්ගේ දේශපාලන පටලැවිලි සහ ජයග්‍රහණය කළහොත් මුහුණ දෙන අභියෝග කවරේද

ජාතිවාදය ඇවිස්සීම පුද්ගලික මාධ්‍යවලට ලැබුන කොන්ත්‍රාත්තුවක් - දීප්ති ගුණරත්න (වීඩියෝ)
ජාතිවාදය ඇවිස්සීම පුද්ගලික මාධ්‍යවලට ලැබුන කොන්ත්‍රාත්තුවක් බව 'පෙරටුගාමී පක්ෂයේ' නායක දීප්ති ගුණරත්න පවසයි.

ඔබට වරදකාරී හැඟීමක් ඇතිවෙලා තියෙනවද?: මංගලගේ 'ප්‍රෝඩාභය' කතාවට වැඩියමක් මෙන්න
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රෝඩාකාරයෙක් බැවින් දේශපාලනිකව ඔහුව හැඳින්විය යුත්තේ 'ප්‍රෝඩාභය' ලෙස බවටත් ඔහුගේ අනුගාමිකයින් 'ගොට්ටෝ' ලෙසටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර යාපනයේ දී ඊයේ (07) සිදුකළ ප්‍රකාශය දේශපාලනික වශයෙන් ඉතාමත් නිවැරදි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු theleader.lkවෙත යොමුකර තිබු ප්‍රතිචාරයක් කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.

ගෝඨා ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ - මහාචාර්ය නලින් ද සිල්වා
ගෝඨාබය ගෙන් යමක් බලාපොරොත්තු විය හැක්කේ ඔහු ජාතික අපේක්‍ෂකයා නම් පමණක් බවත්, ඔහු පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා අවධාරණය කර සිටියි.

මහින්ද සහ රනිල්ගේ අභියෝගය : අලුතින් සිතන ප්‍රතිපත්තියකට මාරුවීමට කාලයයි
ශ්‍රී ලංකාව තවදුරටත් විසඳුම් සොයන රටක් වෙනුවට, පත්වෙමින් සිටින්නේ තව තවත් ප්‍රශ්න උග්‍ර කරගන්නා රටක් බවටය. රටේ දේශපාලන නායකයෝ, රට වැටී ඇති අගාධයෙන් ගොඩගන්නා සහ රට ගොඩනැගීමේ මෙහෙයුමක නිරත නොවී තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳාගන්නා මාවත් සොයමින් සිටිති.

මැතිවරණ සටන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනද වේ -ජයදේව උයන්ගොඩ
ආණ්ඩුවක ධුර කාලය අවසන්වෙමින්, බලයේ සිටින අණ්ඩුව මහා අර්බුදයක පැටලී එහෙත් නොවැටී සිටින ගමන් සහ ප්‍රධාන පෙළේ ජාතික මැතිවරණ තුනක් ඉදිරියේ එළිපත්තේ සිටින අප සමාජයේ දේශපාලන විවාද ද උත්සන්න වී තිබේ.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? - ගාමිණී වියන්ගොඩ
මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ෙජ්. ආර්. ජයවර්ධන ය යන්න ඒ අයගේ හැඟීමයි.

'දිවයින'ට ගමන් සගයෙක් : 'අරුණ' ගිණි තැබීම හරි ගියේ නැත - ලසන්ත රුහුණගේ
පසුගිය ඉරු දින 'සති අග අරුණ' පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කර ඇත්තේ හදිසි නීතිය ඉවත්වීමත් සමඟ තවුහිද් ජමාත් සංවිධානයේ තහනම ඉවත් වන බවත්, රඳවා සිටින ත්‍රස්ථයන් 200 කට නිදහස ලැබෙන බවත්ය.

වෙන්ව වැනසෙන්නට යන්නේද? -මනුවර්ණගේ සතිය
ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවාගත් ජාතික ජන බලවේගය අගෝස්තු 18 දා ගාලු මුවදොර පැවැත්වූ මහා රැලියේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහි ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කළේය.

මෙලානියාගේ බැල්ම ඇතුලේ ගොඩක් දේවල් තියනවා -මහේෂ් හපුගොඩ
මේ වසරේ ජනප්‍රිය ම ජායාරූපය විය හැකි බවට ඉඟි පළවෙන්නේ මෙලානියාගේ ට්‍රම්ප්, කැනඩා අගමැති ජස්ටින් ට්‍රුඩෝ දෙස බලා සිටින අනුරාගික ජායා රූපය.

අර්බුදය විසින් බිහිකෙරෙන අවකාශය- ජයදේව උයන්ගොඩ
මේ දිනවල අප රටේ සිදුවන ජනාධිපති අපේක්ෂක සටන් දෙස විමසිල්ලෙන් බලාසිටින පුරවැසියන්ට, අප රටේ දේශපාලනයේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා දේශපාලනයේ ව්‍යූහාත්මක සහ ආයතනික වෙනස්වීම් රාශියක් පිළිබඳවද ඉතා විශ්වාසජනක ඉඟිකිරීම් ගණනාවක්ම හඳුනාගත හැකිය. මේ ලිපියේ අරමුණ එවැනි ඉඟිකිරීම්වලින් ප්‍රකාශවන දේශපාලන පරිවර්තනයේ ප්‍රවණතා කිහිපයක් ද හඳුනාගැනීමයි.

'මුස්ලිම් ඡන්ද නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' -ආචාර්‍ය නලින්ගේ සමීකරණය වැරදියි
“ජාතික චින්තන ‘කාලය’ (kalaya) ෆේස්බුක් පිටුවේ අගෝස්තු 14 වැනිදා පළවූවක්” ලෙස The Leader පුවත් වෙබ් අඩවිය මහාචාර්ය නලින් ද සිල්වාගේ ගෝඨා දිනන සමීකරණය ඉදිරිපත් කර තිබුණි. මේ ඒ සම්බන්ධයෙන් colombodaily.com වෙබ් අඩවියේ පලවී ඇති ප්‍රතිචාරයක් පහතින් උපුටා දක්වා ඇත.

විජය කුමාරණතුංග ගෙන් පසු අනුර දිසානායක කරපු වැඩක්!
විජය කුමාරණතුංග ගෙන් පසු වම එකතුකළ දේශපාලනඥයා අනුර කුමාර දිසානායක බව 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

ටර්මිනේටර්ට හා ටර්මිනේට්වාදයට මුහුණදීම -කේ.ඩබ්ලිව්. ජනරංජන
අගෝස්තු 11 වැනිදා දේශපාලනයේ පැහැදිළි බෙදුම් රේඛාවක් ඇඳිණ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමගය. සුගතදාස ක්‍රීඩාංගනයේ වේදිකා සැරසිල්ල වූ


