මැතිවරණ සිහිනය තුළ ගිලිහෙන දේශපාලනිකය -(සුමිත් චාමින්ද)
අප මේ පසුකරමින් සිටින්නේ අරගලය හමුවේ බරපතල අර්බුදයකට ලක් වූ 'සිස්ටම් එක' නොහොත් සංස්ථාපිත දේශපාලන ක්රමය යළි සැකසෙමින් පවතින කාල පරිච්ජේදයකි. නැතහොත් සිස්ටම් එක ප්රතිස්ථාපනය වීමට ප්රයත්න දරන කාල පරිච්ජේදයකි.