ආරක්ෂක
Showing page 4 of 5 (64 articles)

පාස්කු සිද්ධියේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත.

'සහරාන්ගේ ඉෂ්තිශාඩ්' ප්‍රහාරය ගැන SIS ලොක්කා යවපු කෙටි පණිවිඩය එළියට
පාස්කු ප්‍රහාරය සිදු වූ දිනයට දිනකට පෙර රාජ්‍යය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති, ආරක්ෂක ලේකම්, අපරාධ විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍යය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය ?
එක්සත් ජනපදයේ රාජ්‍යය දෙපාර්තම්න්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාර ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග්

'චැනල් ෆෝ' සංවාදය : රවී සෙනෙවිරත්නගේ 'ජනහඬ' අනාවරණයට ප්‍රතිචාරයක් !
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ 'චැනල් ෆෝ' නාලිකාව විසින් පසුගියදා විකාශයක කරනු ලැබූ වීඩියෝ චිත්‍රපටයෙන් පසු මෙම ඛේදවාචකය පිළිබඳව යළිත්වරක්

CID හිටපු ප්‍රධානියා ගෙන් 'පාස්කු ප්‍රහාරය' ගැන බරපතල අනාවරණයක් !
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය.

චැනල් ෆෝ සංවාදය : සහරාන්ගේ අවසන් වීඩියෝවේ සම්පූර්ණ කතාව මෙන්න
පාස්කු ප්‍රහාරය දියත් කිරීමට පෙර සහරාන් ඇතුළු සහචරයින් ඔහුන්ගේ සියදිවි නසාගැනීම සඳහා හේතු ඉදිරිපත් කරමින් වීඩියෝවක් පටිගත කර ඇත.

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයන් අතර තරගය… (3 වෙනි කොටස)
ලංකාවේ රාජ්‍යය ගොඩනැංවීමේ දී බ්‍රිතාන්‍යයන් විසින් එහි ඉහළ මාලය සදහා තෝරාගත් පුද්ගලයින් එක්කෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ අතර අනෙක් පසින් ඉහළ මධ්‍යම පාංතික ස්වදේශිකයෝ වූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ අවසන් හඬපටය !
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින්

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයින් අතර තරගය.. (2 වෙනි කොටස)
පාස්කු ඉරු දින ප්‍රහාරය වන විට රාජපක්ෂ රෙජීමය ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් ගෙදර යවා තිබූ අතර මෛත්‍රි-රනිල් ප්‍රමුඛ ආණ්ඩුවක් බලයේ වීය.

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයන් අතර තරගය
පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ ව ඇති වී ඇති ව්‍යාකූල තත්වය පිලිබදවත්, එහි දී අපේ ආරක්ෂක ජාලයේ සහ බුද්ධි අංශ තුළත් ඇතිවී ඇති “හිස්” තැන් පිළිබඳවත් පෙර ලිපියේ සදහන් කර ඇත.

වව්නතිව් සිට ෂැංග්‍රි-ලා දක්වා : සහරාන් ආරක්ෂා කළ සැබෑ මහමොළකරු !
මෙම ලිපියේ සිදුවීම් වලට අදාළ දත්ත මත පදනම් ව ඉදිරිපත් කරන මෙම ගවේෂණාත්මක වාර්තාව ප්‍රසිද්ධ කිරීම ගැන වෛරය බැඳගෙන අප පිටුපස පැන්නීමට වඩා සත්‍යය සොයාගැනීම කාගේත් වගකීම සහ

“සොනික් සොනික්“ රාජ්‍ය බුද්ධි සේවයේ ! - ලසන්ත රුහුණගේ
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශනය කරනවා යැයි කියූ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා වැඩසටහන

ජාතික ආරක්ෂාව, රාජ්‍ය සහ බුද්ධි අංශය ; ගල් ගහන ගස කාගේද ?
2021 පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: චැනල් 4 ප්‍රහසනය හමුවේ සමාජ වගකීම - (අවසාන කොටස)
(මෙය 2019 දී ඉස්ලාමීය රාජ්‍යය නමැති ත්‍රස්තවාදී මතවාදයේ ආනුභාවයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්

පාස්කු යුක්තියේ දේශපාලන හස්තය
පසුගිය ඉරිදා දින තේවත්ත බැසිලිකා පල්ලියේ රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙය පැවැති අවස්ථාවේදී

