ආරක්ෂක
Showing page 3 of 5 (64 articles)

අන්තවාදී ප්‍රචාරණ චෝදනා මත පුද්ගලයෙකු TID අත්අඩංගුවට
අන්තවාදී ප්‍රචාරණ චෝදනා මත කල්මුනේ පදිංචි මොහොමඩ් මුනාෂ් (Mohamed Munaz) නමැති තරුණයකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන

'පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට අවසාන දිනයේත් පැය12ක් තිබ්බා' - (SIS හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක)
බ්‍රිතාන්‍ය 'චැනල් ෆෝ' නාලිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ වීඩියෝ පටයත් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධාකාරයේ සාකච්ඡා නිර්මාණය වී ඇත.

පාස්කු ප්‍රහාරය ; ඛේදාන්තයකින් කොමඩියකට මාරු වීම.
ලංකාවේ මිනිස් ජීවිත පිළිබඳව වන වටිනාකම “ජීවත්වීම” යන කොටුවට කොටුවූ පසු චක්‍රයක් ලෙස

සාරා ජස්මින්ගේ 'කුමන්ත්‍රණයට' පැටලු නිසා තැඹිලි කපන රස්සාවට ඇද වැටුණු පොලිසියේ අබුබකර්!
සහරාන් හසීම්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිස සැඟවී සිටි සයින්දමරුදු හි බොලිවෙරියන් ගමේ පිහිටි නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු සාරා ජසමින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් නමැති අය නගුරු තම්බි අබුබකර්

චැනල් ෆෝ විවාදය : ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනි වැඩක් ! - AKD කියයි
පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් යයි

චැනල් ෆෝ විවාදය : අනුර, ඊබ්‍රහිම් ගැන කතා කරයි
මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී

පාස්කු ඉරුදින ප්‍රහාරය :සාරා ජෙස්මින්ගේ DNA ගැන මෙතෙක් නොදැන සිටි කතාව
සයින්දමරුදු ආරක්ෂක නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමන් පසු සරා ජස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන්

පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීම සහ එහි

'ටෘත් විත් අහවලා' - (ගාමිණී වියන්ගොඩ)
“බේබද්දෙකු වීමට, අලසයෙකු වීමට, බියගුල්ලෙකු වීමට, වලත්තයෙකු වීමට ඔබට නිදහස ඇත. එහෙත්, නිදහසේ හිතන්නට ඔබට නිදහස නැත.” - ජෝර්ජ් ඕවල්

'පාස්කු ප්‍රහාරයේ' මහ මොළකරු අබුහින්ද් ? - නලින් බණ්ඩාර මැති සබයේ දී කියයි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (21දා) පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ !
පාස්කු ඉරිදා ප්‍රහාරයට විවිධාකාර ලෙස වගකිව යුත්තන් ලෙස ජනතාව සැක කරනා ඇතැම් ප්‍රධාන පෙලේ චරිත

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට නොහැකි වුනේ ඇයි ?- මරික්කාර් ප්‍රශ්න කරයි
බුද්ධි අංශ තොරතුරු ලබාදි තිබියදිත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනිමට

සොනික් සොනික්' කව්ද ? - ‘පාස්කු ප්‍රහාර‘ ඉදිරියටත් වෙන්න පුළුවන් !
පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය

Exclusive: දෙහිවල මරාගෙන මැරුණු බෝම්බකරු ජමීල් බිරිඳට දුන් අවසන් පණිවිඩය
Jameel Story : "මට සමාවෙන්න මම හිජ්රා ගැන බොරු කිව්වා"

චැනල් ෆෝ විවාදය උණුසුම් : මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (21)පස්වරුවේ ඇතිවිය.

