ආරක්ෂක
Showing page 2 of 5 (64 articles)

සංජීව මරන්න කලින් කමාන්ඩෝ සමිඳු සහ ඉෂාරා විනෝදෙන් ඉඳලා - ආගිය තැන් රැසක් හෙළිවේ
සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීවගේ ඝාතනයේ සැකකරුවකු බවට සැලකෙන නීතිඥ වෙස්ගත් කමාන්ඩෝ සමිඳු සහ මේ වන විටත් පොලිසියට වසන් වී සිටින ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ බවට සැකකෙරෙන කාන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අයුරු සීසීටිවි කැමරාවක සටහන් වී තිබේ.

රට පුරා පත්තු වෙන වෙඩි නවත්වන්න අලුත් ආණ්ඩුවට හැකි වෙයි ද? අදත් අහුංගල්ලේ වෙඩිතැබීමක්
අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන වෙත ඊයේ (08 වැනිදා) දන්වා සිටියේය.

අලුත් යුද හමුදාපති සහ නාවික හමුදාපති කවුද?
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ නව හමුදාපතිවරු අද (දෙසැම්බර් 31වැනිදා) වැඩ භාර ගත්හ.

මීළඟ යුද හමුදාපති ගැන ඉඟියක් !
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා: 'මම විශ්‍රාම යන්නේ වැඩිම කාලයක් සේවයේ යෙදුණු හමුදා නිලධාරියා විදිහට'
මෙරට ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු 2025 ජනවාරි මස 01 වැනිදා සිට විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

කුඩු සලිඳු - පොඩි ලැසී පැන ගිය පාරේම හරක් කටාත් යන බවට සැක !
මෑතකදී ඇප ලබා අතුරුදන් වූ කුඩු සලිඳු හා පොඩි ලැසී පැනගිය ආකාරයටම සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාත් ඇප ලබා පැන යාමේ අවදානමක් ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

අන්තර්ජාලය ඔස්සේ ජාතික ආරක්ෂාවට ‘සාම්ප්‍රදායික නොවන තර්ජනයක්’
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් තොරතුරු ජාතික ආරක්ෂාවට හානිකර ‘සාම්ප්‍රදායික නොවන තර්ජන’ ලෙස

'පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා' - කැබිනට් ප්‍රකාශක
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය කොමිෂන් වාර්තා එළිදරව් කරන්න ඇයි බය? - නීතිඥ තිරන්ත වල්ලියද්ද විමසයි (වීඩියෝ)
ජාතික ජන බලවේගය පක්ෂයේ මැතිවරණ පොරොන්දු අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බව ලොව ම දන්නා කරුණකි.

'පාස්කු ප්‍රහාරය' සම්බන්ධයෙන් චෝදනා ඇති නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලයි
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පස් වසරකට ඉහත දී එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සියලුම

පාර්ලිමේන්තුවේත්, එළියේත් පාස්කු ප්‍රහාරය ගැන කතාවලට පොලිස් ඇමැති දුන්න උත්තර ඇහුවද ?
පාර්ලිමේන්තුමේන්තුව කල් තැබිමේ විවාදයක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධ දින 3ක් විවාද කරනු ලැබුවා.

'පොලිසිය හා බුද්ධි අංශ වහාම ස්වාධීන කරන්න'- චම්පික ඉල්ලයි
අපරාධ මර්ධනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා

සහරාන්ගේ සැලැස්ම නිලන්ත කලින්ම දැනුම් දීලා
සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර ඉස්ලාමය වෙනුවෙන්

ත්‍රිවිධ හමුදා පිරිස් බලය දැන් රටට බරක් ද ?
දශක 3කට අධික කාලයක් යුද්ධයට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් පවත්වාගෙන යෑමට පැවති සෑම රජයක්ම

