LPL ඉතිහාසය තුළ ක්‍රීඩා කළ වටිනාම විදේශීය ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි ඩේවිඩ් මිලර් අද (01) දින ජැෆ්නා කණ්ඩායම සමඟ එක්ව තිබේ.

මිලර් ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) තුළ Kings Xi Punjab කණ්ඩායම සමඟ වසර 8ක් ක්‍රීඩා කළ අතර 2016දී එම කණ්ඩායමේ නායකත්වයටද පත් විය. 2022 වසරේදී ශූරතාව දිනාගත් Gujarat Titans කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මිලර් එම වසරේදී 142.7ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ ලකුණු 481 ලබමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරන ලදී.

PHOTO 2023 08 01 16 20 31
දකුණු අප්‍රිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන වන මිලර් පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාතික ක්‍රීඩා පිටිය තුළ තුළ පෙරළිකාර ක්‍රීඩකයකු ලෙස හැඳින්විය හැක.

මිලර් අද දින පසුගිය වසර තුන තුළම LPL  ශූරතාවය දිනාගත් ජැෆ්නා කණ්ඩායම සහභාගි වන දඹුල්ල කණ්ඩායම සමඟ තරගයට ක්‍රීඩාකරයි.

PHOTO 2023 08 01 16 20 32


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්