ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධානය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම්  KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.


අති දක්ෂ තරගකරුවන් 14දෙනෙක් තරග 7ක් තුල උරෙන් උර ගැටෙමින් මෙතෙක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට ලැබුණු දැවැන්තම සටන් අත්දැකීම ලබාදිමට සමත්වුනා..

උද්වේගකර සටන් රාත්‍රියට එක්වුණු සංගීතමය විශේෂාංගය ප්‍රේක්ෂකයන්ට එක් කලේ නවමු අත්දැකීමක්.  

 මෙරට සටන් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර සටන් අත්දැකීම වන KFL තරගාවලිය අද රාත්‍රී 10.30 ට Supreme TV ඔස්සේ  විකාශන වනවා.

රූපවාහිනී තිරයට එක්වන මෙරට දැවැන්තම ජාත්‍යන්තර සටන් අත්දැකීම විඳගන්න අද රාත්‍රියේ Supreme ටීවී සමග එක්වන්න.

Screenshot 2023 10 06 at 18.06.37

PHOTO 2023 10 06 17 53 33


සබැඳි පුවත් 
KFL සටන් තරගාවලිය සාර්ථකව නිමාවේ - දෙවන අදියර ළඟදීම 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image