The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කායවර්ධන ලෝක ශූරතාව දිනු හෂිනි හේවගේ දිවයිනට

T

The Leader Desk

March 2, 2023 • 11:37 AM

කායවර්ධන ලෝක ශූරතාව දිනු හෂිනි හේවගේ දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව අද (2) අලුයම මෙරටට පැමිණියාය.
  • Sport Model තරග අංශය නියෝජනය කළ 25 හැවිරිදි හෂිනි රටවල් ගණනාවක තරගකාරියන් 12 දෙනකු අබිබවා මේ ජය අත් කර ගත් අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් මේ තරගය ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.
  • වසර 2ක කාලයක සිට ඩුබායිහී ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන හෂිනි එහිදී මේ තරගාවලියට එක් වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):



ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධානයෙන් සිංගප්පූරුවේ පැවති FIF Worldwide Calssic Pro තරගාවලියේදී ශූරතාවක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ හෂිනි හේවගේ සමත් වූවාය.

මේ තරගාවලියේ Ms. Sport Model තරග අංශය නියෝජනය කළ 25 හැවිරිදි හෂිනි රටවල් ගණනාවක තරගකාරියන් 12 දෙනකු අබිබවා මේ ජය අත් කර ගත් අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් මේ තරගය ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

වසර 2ක කාලයක සිට ඩුබායිහී ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන හෂිනි එහිදී මේ තරගාවලියට එක් වූවාය.

0202032023 1213
 


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...