The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න ජාත්‍යන්තර කමිටුවක්

T

The Leader Desk

March 22, 2023 • 5:19 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සොයන්න ජාත්‍යන්තර කමිටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට
  • ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ  බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් යන මහත්වරු ඇතුළත්ව සිටිති.
  • ඊට ආසන්නතම ප්‍රධාන හේතුව වී ඇත්තේ නව ක්‍රීඩා නීති සකස් කිරීමේදී ක්‍රීඩා ඇමතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඇපීල් උසාවි වෙත ලබාදුන් එකඟතාව කඩ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත වාර්තා වීමයි.
  • ICC Appoints 3-member Committee to Asses Political Interference in Sri Lanka Cricket සබැඳි පුවත් : ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් (ICC) තහනමක් අභියස!
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

එම කමිටුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ  බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් යන මහත්වරු ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා අනවශ්‍ය ලෙස දිගින් දිගටම එල්ල වන දේශපාලනික අතපෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදුගත කිරීම හෝ අත්හිටුවීම සඳහා සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊට ආසන්නතම ප්‍රධාන හේතුව වී ඇත්තේ නව ක්‍රීඩා නීති සකස් කිරීමේදී ක්‍රීඩා ඇමතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඇපීල් උසාවි වෙත ලබාදුන් එකඟතාව කඩ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත වාර්තා වීමයි.

ICC Appoints 3-member Committee to Asses Political Interference in Sri Lanka Cricket



සබැඳි පුවත් :
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් (ICC) තහනමක් අභියස!

 

 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...