The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 KFL සටන් කලා තරගාවලිය 30 වෙනිදා කොළඹදී

T

The Leader Desk

January 29, 2026 • 5:56 AM

2026 KFL සටන් කලා තරගාවලිය 30 වෙනිදා කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියාවේ විශාලතම කේ. වන් සටන් ලීග් තරගාවලිය වන Karma Fight League සටන් කලා තරගාවලිය ජනවාරි 30 දා සවස කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වීමට මේවනවිට සියලු කටයුතු යොදා ඇත.
  • එහි ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ ‍වැඩසටහන ඊයේ (28) පැවති අතර එම වැඩසටහනට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ KFL තරගාවලි සංවිධායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
  • කරාතේ, මුයිතායි, බොක්සිං, කික් බොක්සිං සහ බ්‍රසීලයේ ජියු ජිට්සු වැනි සටන් රැසක්  KFL තරග සඳහා ඇතුළත් වේ.
  • ඉන්දියාව, නේපාලය, තායිලන්තය, ඉරානය, ජර්මනිය සහ අමෙරිකාව වැනි රටවල් රැසක මේ වන විට මෙම ඉසව්ව ඉතා ජනප්‍රිය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


Karma Fight League සටන් කලා තරගාවලිය මෙවර පැවැත්වන්නේ 7 වැනි වරටයි.

එහි ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ ‍වැඩසටහන ඊයේ (28) පැවති අතර එම වැඩසටහනට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ KFL තරගාවලි සංවිධායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කරාතේ, මුයිතායි, බොක්සිං, කික් බොක්සිං සහ බ්‍රසීලයේ ජියු ජිට්සු වැනි සටන් රැසක්  KFL තරග සඳහා ඇතුළත් වේ.

ඉන්දියාව, නේපාලය, තායිලන්තය, ඉරානය, ජර්මනිය සහ අමෙරිකාව වැනි රටවල් රැසක මේ වන විට මෙම ඉසව්ව ඉතා ජනප්‍රිය වී ඇත.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...