දුවන අතර පන්දු තුනක් උඩ දමමින් අල්ලන්න ඔබට පුළුවන් ද?

ස්කොට් ජෙන්කින්ස් සහ ජේම්ස් මැක්ඩයර්මිඩ් ඒ හැකියාව තිබෙන මිතුරන් දෙදෙනෙකි.

ජූලි මාසයේදී එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියක් සඳහා ඔවුහු සුදානම් වෙති. 

ඔවුන් ඒ සඳහා කැමැත්තක් දක්වන්නේ ඇයි දැයි BBC යට පවසා ඇත. පහත වීඩියෝව නරඹන්න.





(BBC සිංහල සේවය ) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්