The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි !

T

The Leader Desk

April 26, 2023 • 5:40 PM

හිටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට
  • (lankadeepa.lk) සබැඳි පුවත් : හිටපු රග්බි සභාපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්   ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට 'සීල් තියයි'!
  • සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් පැවසීය.

රග්බි පරිපාලනය විසුරුවාහැර කමිටුවක් පත්කිරීමෙන් තමන් වසර 30 කට අධික කාලයක් රග්බි පරිපාලනයේ ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයට විශාල කැළලක් වූ බව කී ඉල්ලියාස්, ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව පවත්වාගෙන යන නඩුව තව දුරටත් පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.

(lankadeepa.lk)


සබැඳි පුවත් :

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...