විදේශ
Showing page 110 of 134 (2,003 articles)

ජීවයේ පැවැත්මට වටපිටාව සොයා ජුපිටර් සතු යුරෝපා චන්ද්‍ර තරණය අද
සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ජුපිටර් ග්‍රහයාගේ චන්ද්‍රයා මත ජීවයේ පැවැත්ම පිලිබඳ සොයා ගවේෂණය කිරීමට නාසා (NASA ) ආයතනය සතු අභ්‍යවකාශ යානයක් අද පිටත්වේ.

හිස්බුල්ලා ප්‍රහාරය දරුණුයි - ඊශ්‍රායල සොල්දාදුවෝ හතරක් මරුට
හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් ඊශ්‍රායල හමුදා භටයින් 04 දෙනකුවත් මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි. ප්‍රහාරයෙන් 61 දෙනකු තුවාළ ලැබීය.

අමෙරිකාවෙන් ඊශ්‍රායලයට දෙන 'තාඩ්' ගුවන් ආරක්ෂක පද්ධතිය
එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයේ අති නවීන මිසයිල නාශක පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී.

'නිල්ල' සොයා ජීවිතයත් මරණයත් අතර පලා යන කියුබානු තරුණයෝ
කියුබානු ජාතික මයිරා රුයිස් (Mayra Ruiz) සෑම දිනක්ම පහන් කරන්නේ අතුරුදන් වූ සිය එකම පුතු මයිකෙල් ගොන්සාලෙස්

ඇවිලෙන ගින්නට පිදුරු දමන ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර සටන් විරාමයක් උදෙසා ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය දැඩි රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක් දැරීය.

ගසා සටන් යළි දරුණු අතට
ගාසා තීරයේ යළි උත්සන්න වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ජබාලියා (Jabalia) සරණාගත කඳුවුරේ අවතැන්ව සිටින දහස් ගණනක

යුක්‍රේනයට ලෝක බැංකුවෙන් නව අරමුදලක්
ලෝක බැංකු විධායක මණ්ඩලය යුක්‍රේනයට ආධාර පිණිස නව අතරමැදි මූල්‍ය අරමුදලක් ඊයේ (10) අනුමත කළේය.

මිල්ටන් සුළි කුණාටුව අත්ලාන්තික් සයුරට
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අති මහත් විපතක් සිදු කරමින් මිල්ටන් සුළි කුණාටුව ඊයේ (10) අත්ලාන්තික් සාගරයට පිවිසියේය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා හි 28ක් මරුට
පලස්තීන ගැටුමින් අවතැන් පුද්ගලයින් රැඳී සිටි ගාසාහි දෙර් අල්-බලා (Deir Al-Balah) හි පාසල් පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ප්‍රහාරය ඊයේ (10) සිදුකර තිබේ.

ත්‍රස්ත ප්‍රහාරයකින් පාකිස්ථානයේ පතල් කම්කරු පිරිසක් මරුට
පාකිස්ථානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගල් අඟුරු ආකාර කම්කරුවන් 20ක් ජීවිතක්ෂයට පත්වෙති. සිද්ධියෙන්, හත් දෙනකු තුවාල ලැබූහ.

චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිට අත්හිටවූ මරණ දඬුවම්
අල්ලස් ගැනීමේ චෝදනා මත චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ෆෑන් යිෆෙයි (Fan Yifei) ට එරට අධිකරණයක් මරණ දඬුවම පනවයි. ඒ බව චීන මාධ්‍යය ඊයේ (10) තහවුරු කළේය.

'ඉරාන තෙල් ආකාරවලට ගහන්න දෙන්න එපා' - මැද පෙරදිග ඇමෙරිකාවේ පිහිට පතයි
ඉරානයේ තෙල් ආකාර වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමේ තැත වහා වළක්වන ලෙස ගල්ෆ් රටවල් කිහිපයක් එක්සත් ජනපද රජයට බල කර සිටිති.

නීතිය බේරන තෙක් බළලුන් බේරේ
පුඅර්ටෝ රිකෝ (Puerto Rico) හි ඓතිහාසික නගරයක සංචාරක ආකර්ෂණයක් ව දීර්ඝ කලක සිට වෙසෙන බළලුන් රැසක් ඉන් ඉවත් කිරීමට ගත් තීරණයක් එක්සත් ජනපදය තාවකාලිකව අත්හිටුවීය.

ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා ඔත්තුකරුවෙක් මරා දමයි
ඊශ්‍රායලයට එරෙහිව ඔත්තු බැලූ ගෝලාන් ත්‍රස්ත ජාලයේ හිස්බුල්ලා සාමාජිකයකු සිරියාවේදී ඝාතනය කෙරේ. සිරියානු ඉලක්ක වෙත එල්ල කළ සිය ගුවන් ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත් වූ බව ඊශ්‍රායලය පැවසීය.

ලෝක රක්ෂණ ක්ෂේත්‍රයට මිල්ටන්ගෙන් ඩොලර් බිලියන 1000ක හානියක්
ෆ්ලොරිඩාවට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුව දැන් '1 ශ්‍රේණියේ' සුළි කුණාටුවක් වශයෙන් පැවතියද, එය තවදුරටත් අතිශය ව්‍යසනකාරී බව එහි කාලගුණ බලධාරීහු පවසති.

