BREAKING

විදේශ

Showing page 111 of 134 (2,002 articles)

ලක්ෂ සංඛ්‍යාත මහාරාස්ට්‍ර බෞද්ධයෝ අධිකරණ නියෝගයකට එරෙහි විරෝධතාවේ
විදේශ

ලක්ෂ සංඛ්‍යාත මහාරාස්ට්‍ර බෞද්ධයෝ අධිකරණ නියෝගයකට එරෙහි විරෝධතාවේ

ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වීම වළකාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයක් මගින් පනවන ලද නියෝගයකට එරෙහිව මහාරාස්ට්‍ර චත්‍රපති සම්භාජිනගර් (Chhatrpati Sambhajinagar) හි ලක්ෂ ගණනක් බෞද්ධ ජනතාව විරෝධතාවේ නිරත වූහ.

The Leader Deskalmost 2 years ago
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මින් පසු ප්‍රවාහන සබඳතා නෑ
විදේශ

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මින් පසු ප්‍රවාහන සබඳතා නෑ

දකුණු කොරියාව සමග පවතින සියලු ප්‍රවාහන මාර්ග සහ දුම්රිය සබඳතා වහා නවතා දමන බව උතුරු කොරියානු හමුදාව පවසයි. එය අද සිට ක්‍රියාත්මකය.

The Leader Deskalmost 2 years ago
'අපට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකදී අහස වසනු' - ඉරානය ගල්ෆ් රටවලට දන්වයි
විදේශ

'අපට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකදී අහස වසනු' - ඉරානය ගල්ෆ් රටවලට දන්වයි

ඉරානයට එරෙහිව සිය ගුවන් කලාපය හෝ හමුදා කඳවුරු භාවිත කිරීමට කිසිවකුට ඉඩ නොතබන ලෙස ටෙහෙරානය සියලු ගල්ෆ් රාජ්‍යයන්ට දැනුම්දෙයි.

The Leader Deskalmost 2 years ago
හෙලන් යයි- මිල්ටන් එයි : ෆ්ලොරිඩාව තවත් දරුණු සුළි කුණාටුවකට මැදිවෙයි
විදේශ

හෙලන් යයි- මිල්ටන් එයි : ෆ්ලොරිඩාව තවත් දරුණු සුළි කුණාටුවකට මැදිවෙයි

ෆ්ලොරිඩා වැසියෝ ළඟ එන මිල්ටන් (Milton) සුළි කුණාටුවෙන් පලායමින් සිටිති. ඔවුන්ට ඉන් ගැලවීමට ලබා දී ඇති අවසන් දිනය අද ය.

The Leader Deskalmost 2 years ago
ඉරානයට ගහන හැටි කතාකරගන්න බයිඩන් සහ නෙතන්යාහු අතර දුරකතන කතාබහක්
විදේශ

ඉරානයට ගහන හැටි කතාකරගන්න බයිඩන් සහ නෙතන්යාහු අතර දුරකතන කතාබහක්

හිස්බුල්ලා කැරලිකරුවෝ, අද ලෙබනන දේශසීමාව ආසන්නයේ ලැබෝනේ (Labbouneh) ජනාවාසය වෙත ළඟාවූ ඊශ්‍රායල හමුදාවන්ට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ.

The Leader Deskalmost 2 years ago
සතුරු ප්‍රහාරයකදී ඒකාන්තයෙන් න්‍යෂ්ටික අවි අතට ගන්නවා' - උතුරු කොරියාව අනතුරු අඟවයි
විදේශ

සතුරු ප්‍රහාරයකදී ඒකාන්තයෙන් න්‍යෂ්ටික අවි අතට ගන්නවා' - උතුරු කොරියාව අනතුරු අඟවයි

සුපිරි බලවතා වීමේ අරමුණින් සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩිනම් කරන බව උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un) පවසයි. ඒ අනුව, සතුරු උපද්‍රවයකදී න්‍යෂ්ටික අවි යොදා ගැනීමට පසුබට නොවන බව ඔහු කියා සිටී.

The Leader Deskalmost 2 years ago
හමාස්, අළු යටින් පිබිදෙන ෆීනික්ස් කුරුල්ලෙක් ද?
විදේශ

හමාස්, අළු යටින් පිබිදෙන ෆීනික්ස් කුරුල්ලෙක් ද?

අළු යටින් පිබිද එන ෆීනික්ස් කුරුල්ලා මෙන් හමාස් සංවිධානය යළි නැගී සිටිනු ඇතැයි රටින් පලාගොස් සිටින එහි හිටපු නායක ඛලෙඩ් මෙෂාල් (Khaled Meshaal) පවසයි.

The Leader Deskalmost 2 years ago
ලෙබනනයට ආ ඉරාන කඩ්ස් බලකායේ ප්‍රධානියා යහතින්
විදේශ

ලෙබනනයට ආ ඉරාන කඩ්ස් බලකායේ ප්‍රධානියා යහතින්

ලෙබනනයට පැමිණි ඉරාන කඩ්ස් මිසයිල බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී එස්මයිල් කානි අතුරුදන්ව නැතැයි එහි නියෝජ්‍ය අණ නිලධාරී ඉරාජ් මසජේදී (Iraj Masjedi) ඊයේ (07) නිවේදනය කළේය.

The Leader Deskalmost 2 years ago
රුසියාවෙන් යුක්‍රේනයට ශබ්ධයේ වේගය පරයන හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්
විදේශ

රුසියාවෙන් යුක්‍රේනයට ශබ්ධයේ වේගය පරයන හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

රුසියාව අද යුක්‍රේන ප්‍රධාන ගුවන් හමුදා කඳවුරකට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

The Leader Deskalmost 2 years ago
මාලදිවයින් ජනපති දැන් කියන කතා
විදේශ

මාලදිවයින් ජනපති දැන් කියන කතා

මාලදිවයින් ජනපති මොහොමෙද් මුයිසු (Mohamed Muizzu) සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද නවදිල්ලි හයිද්‍රාබාද් මැදුරේදී සිදු කෙරිණි.

The Leader Deskalmost 2 years ago
බොස්නියාවේ දරුණු ගංවතුරක් - 15ක් මරුට, මිදිවතු හේදෙයි
විදේශ

බොස්නියාවේ දරුණු ගංවතුරක් - 15ක් මරුට, මිදිවතු හේදෙයි

බොස්නියාවට ඇදහැලුණු වර්ෂාවත් සමග, එරට වසර ගණනකට පසු දරුණු ගංවතුර තත්ත්වයකට ලක් ව තිබේ.

The Leader Deskalmost 2 years ago
පුටින්ට 72යි
විදේශ

පුටින්ට 72යි

අඩසිය වසකින් අඩකටත් වැඩි කාලයක් රුසියාවේ පරම නායකයාව සිටින ජනපති ව්ලැද්මීර් පුටින් (Vladimir Putin ) අද සිය 72වන ජන්ම දිනය සමරයි.

The Leader Deskalmost 2 years ago
පාකිස්ථානයේ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් තිදෙනෙක් මරුට
විදේශ

පාකිස්ථානයේ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් තිදෙනෙක් මරුට

පාකිස්ථානයේ බලොක් විමුක්ති හමුදාව (BLA) නම් ත්‍රස්ත සංවිධානයක් විසින් ඊයේ රාත්‍රී කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල සිදු කළ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් චීන ජාතිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

The Leader Deskalmost 2 years ago
ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයේ පළමු සංවත්සරය අද
විදේශ

ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරයේ පළමු සංවත්සරය අද

හමාස් ප්‍රහාරයේ පළමු සංවත්සරය අදයි. ඊශ්‍රායල වැසියන් අද එය සිහිපත් කරමින් වීදි බටහ.

The Leader Deskalmost 2 years ago
ඔක්තෝබර් 07 ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේ පළමු සංවත්සරය හෙට
විදේශ

ඔක්තෝබර් 07 ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේ පළමු සංවත්සරය හෙට

ඊයේ (05) සන්ධ්‍යාවේ සිට අද අළුයම තෙක්, ඊශ්‍රායලය, දකුණු ලෙබනනයට පහර පිට පහර ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටී.

The Leader Deskalmost 2 years ago