විදේශ
Showing page 113 of 134 (2,001 articles)

ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් අරඹයි
ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානයට එරෙහි එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර තවත් උත්සන්න කරමින්, "සීමිත, ප්‍රාදේශීය සහ ඉලක්කගත ගොඩබිම් වැටලීම්"

'කෝ සතුරෝ?' - හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානී අසයි
අද දවස තුළ මෙතෙක්, කිසිදු ඊශ්‍රායල හමුදා භටයකු ලෙබනන දේශ සීමාවට ඇතුළු වී නැතැයි හිස්බුල්ලා මාධ්‍ය කාර්යාල ප්‍රධානී මොහම්මද් අෆිෆ්

ප්‍රංශ ජනපති අපේක්ෂිකා මැරීන් ලේ පෙන් ට එරෙහි අපරාධ චෝදනා නඩු විභාගය ඇරඹේ
ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික "ජාතික රැලිය" (RN) පක්ෂයේ ඉහළ පෙළ නායිකාවක වන මැරීන් ලේ පෙන් (Marine Le Pen) ට

තායිලන්ත පාසල් බස් ගින්නෙන් 25කට වඩා මරුට
ක්ෂේත්‍ර චාරිකාවක නියැලෙමින් සිටි තායිලන්ත පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් රැගත් බස් රථයක් ගිනිගැනීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.

දහස් ගණන් පලස්තීනුවෝ යළි ඛාන් යුනිස් වෙත
ගසා තීරයේ ප්‍රධාන, දකුණුදිග ඛාන් යුනිස් නගරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමත් සමග, දහස් ගණනින් පලස්තීන වැසියෝ,

අධිකරණ තීන්දුවට නොසතුටෙන් බෙංගාල වෛද්‍යවරු යළි වැඩ වැරුමේ
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කණිෂ්ඨ වෛද්‍යවරු අද යළිත් සිය වැඩවර්ජනය ආරම්භ කළහ. එය පූර්ණ වැඩ වර්ජනයක් සේ ක්‍රියාත්මක බව ඔවුහු පවසති.

ඊශ්‍රායල හමුදා ලෙබනනය ආක්‍රමණය කරයි
හිස්බුල්ලා සාමාජිකයින් සොයා ලෙබනනයේ භූමිය මත "සීමාසහිත" හමුදා ක්‍රියාන්විත ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

තායිවානයේ හදිසි කාලගුණ තත්ත්වයක්
තායිවානය අද හදිසි කාලගුණ තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ළඟ එන ක්‍රතොන් (Krathon) සුළි කුණාටුවෙන් වහා ආරක්ෂා වන ලෙස

නේපාලයේ ගංවතුරෙන් 151ක් මරුට, 56ක් අතුරුදන්
නේපාලයේ දරුණු ගංවතුර තත්ත්වයෙන් 151 දෙනකු මියගොස් 56 දෙනෙක් අතුරුදන්ව සිටිති. දෙදිනක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් එරට හදිසි ගංවතුර තර්ජනයකට ලක්විය.

ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරවලින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනක් මරුට
ලෙබනනයේ බීරුත් අගනුවර ආසන්නයේ කෝලා (Kola ) දිස්ත්‍රික්කයේ මහල් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනක් ඝාතනය වී ඇත.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා යනු කවුද?
Hassan Nasrallah has been in charge of Hezbollah for three decades. හසන් නස්රල්ලා දශක තුනක කාලයක් හිස්බුල්ලා සංවිධානය භාරව කටයුතු කරයි

හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
ලොකු කුඩා කවුරුත්ට ආදරේ කරන, සදා අමරණීය හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය

ඊශ්‍රායලය, හිස්බුල්ලා නායකයා ඝාතනය කරයි
හිස්බුලා සංවිධානයේ නායක සයෙඩ් හසන් නස්රල්ලා (Sayyed Hassan Nasrallah) ඊයේ (27) සිය ගුවන් ප්‍රහාර මගින් ඝාතනය කළ බව

'හොඳයි, අපි සලකා බලන්නම්' - ඊශ්‍රායලය කියයි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

ෂිගේරු ඉෂිබා ජපානයේ නව අගමැති
ජපානයේ, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක, හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ෂිගේරු ඉෂිබා (Shigeru Ishiba) එරට නව අග්‍රමාත්‍යවරයා වශයෙන් අද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

