නාට්‍ය ට්‍රැෆික් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
මේ මස දෙවැනි දා පාන්දර ම මා ලංකාවට පැමිණි අතර, ගමනේ වෙහෙස ද නොතකා එදින ම සවස හතරයි තිහට රඟ දැක් වූ චාමර ගුරුගේගේ 'අප අතර ඌ' නාට්‍යය එල්ෆින්ස්ටන් රඟහලේ බැලීමට ගියේ, කලකින් ලංකාවේ නාට්‍යයක් බැලීමට අවස්ථාවක් නොලද බැවිණි