මැතිසබය විසුරුවොත් මාස දෙකකදී මහ ඡන්දයක් !
යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක 'දේශය' ජාතික පුවත්පතට පවසා ඇත.
යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක 'දේශය' ජාතික පුවත්පතට පවසා ඇත.
බොරු කතා කිය කිය කට්ටි පැන නොයන ලෙසත් ඕනෑම විවාදයකට තමා සූදානම් බැවින් බොරු රැස්වීම් ජනතාවට පෙන්වා ජනතාව ඇන්දවීම සිදු නොකරණ ලෙසත් විපක්ෂ නායකවරයා පවසයි.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ලබන මැයි මස 3දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (AKD ) ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල අද ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
බන්ධනාගාරගතව සිටින හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවන්, පාතාල කල්ලි නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 220 ක් බන්ධනාගාරවලින්
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන
මෙරට සංචාරක ක්ෂේත්රයේ වැඩිදියුණුව උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක,