කෝලි-ගාම්බීර් සහ ඉන්දියානු ක්‍රිකට්
ඊයේ දින පැවති ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් IPL තරගය අතරතුර බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ආවේගශීලී හැසිරීම් රටාවක් පෙන්නුම් කල අතර
ඊයේ දින පැවති ලක්නව් සුපර් ජයන්ට් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් IPL තරගය අතරතුර බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ආවේගශීලී හැසිරීම් රටාවක් පෙන්නුම් කල අතර
උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව
උස්බෙකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත්
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්විය.
අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහාය ලබා දීමට එකගත්වය හිමිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස්
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.