ලෝකයේ ළාබාල ආච්ච්ලා
තිස්තුන් හැවිරිදි දෙදරු මවක වන කෙරී කෝල්ස් එංගලන්තයේ සිටින ළබාලතම ආච්චි කෙනෙක් වෙන්න යනවා.
තිස්තුන් හැවිරිදි දෙදරු මවක වන කෙරී කෝල්ස් එංගලන්තයේ සිටින ළබාලතම ආච්චි කෙනෙක් වෙන්න යනවා.
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී මිය ගොස් ඇතැයි
Miss Universe - අවිවාහක විශ්ව රූ රැජින තරගය මෙවර පැවැත්වෙන්නේ එල් සැල්වඩෝ මධ්‍යම අමෙරිකානු රටේ සැන් සැල්වඩෝ අගනුවර පිහිටි ජාතික ජිම්නේසියමේ.
මේ දවස්වල සෝෂල් මීඩියා බැලුවොත් ගොඩක් අය ඉන්නවා ඕපන් රිලේෂන්ෂිප් කියලා දාගෙන.
ක්‍රීඩාවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් නඟා සිටුවන්නට විශේෂ ක්‍රීඩා අරමුදලක් ඇති කරන්න ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පියවරක් අරන්.
* ආසු නිමවන්නේ හිටපු කථානායක කරු ජයසූරියගේ කනිටු දියණිය ඉන්දිරාගේ ජීවන කතාවේ අනුප්‍රාණය ලබමින්
අපේ මිත්‍රයෙක් දිනක් ඉර බෑස යන යාමයේ පාළු මෙක්සිකානු වෙරළක් දිගේ ගමන් කරමින් සිටියා.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් තනිකම හා ඩිමෙන්ෂියාව යන රෝග තත්වයෙන් පෙළීම දිගින් දිගටම වැඩිවෙන බවත් ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මානසික රෝග වෛද්‍ය මල්ෂා
අපි කවුරුත් රසවත් ආහාර වේලක රස බලන්න කැමැත්තෙමු. බොහෝවිට ඒ රසවත් ආහාරය සැකසෙන්නේ අපගේ මව, බිරිඳ හෝ සහෝදරියගේ දෑතින් විය හැකිය.
ජීවන අරගලයට මුහුණ දීම සඳහා බොහෝ දෙනා නොකරන රැකියාවන් ඇතැම් කාන්තාවෝ තෝරා ගනිති.