
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.
ඊයේ (22) උදෑසන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඒ. එල්.එම්. අතාවුල්ලා සැරසී සිටි ඇඳුමක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය....
මන්ත්‍රීවරු 113 සම්පූර්ණ වූ සැණින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව හිටපු අමාත්‍ය...
පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී...
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා...