The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●

Breaking News• උණුසුම් පුවත්

Showing page 183 of 2910 (43,638 articles)

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශේෂාංග

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ශ්‍රී ලංකාවේ වත්මන් බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන්නේ ‘මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි’ හේතුවෙන් සිරගත වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යාම බව අතිශයින් පැහැදිලි ය.

The Leader Desk3 months ago
76 වසරක ශාපයේ ලණුව ලිහෙයි! - මින්නේරියේ සිට සේනානායක සමුද්‍රය දක්වා සැඟවුණු දේශපාලන වංශකතාව 'NEXTEP' නාලිකාවෙන් එළියට
සමාලාප

76 වසරක ශාපයේ ලණුව ලිහෙයි! - මින්නේරියේ සිට සේනානායක සමුද්‍රය දක්වා සැඟවුණු දේශපාලන වංශකතාව 'NEXTEP' නාලිකාවෙන් එළියට

"කාක්කන් තරම් ලොකු මදුරුවෝ මිනිස්සු කාවි" - එදා ඩී.එස්.ගේ ගොවි ජනපද ව්‍යාපාරයට වාමාංශිකයන් එල්ල කළ මඩ ප්‍රහාර සහ මැලේරියා භීතිකාව

The Leader Desk3 months ago
සුරේෂ් සලෙයි ගෙන් උසාවියට පිටු 600ක රහස් ලියකියවිලි තොගයක්! - මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සාක්ෂිත් ඇතුළේ
පුවත්

සුරේෂ් සලෙයි ගෙන් උසාවියට පිටු 600ක රහස් ලියකියවිලි තොගයක්! - මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සාක්ෂිත් ඇතුළේ

රෝහල්ගතව සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයාගේ රීට් පෙත්සම ජූලි 10 වැනිදා යළි කැඳවයි

The Leader Desk3 months ago
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් ජනපද ප්‍රති ප්‍රහාර ඇරඹේ
විදේශ

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් ජනපද ප්‍රති ප්‍රහාර ඇරඹේ

එක්සත් ජනපද හමුදා ඊයේ (7) ඉරාන ඉලක්ක වෙත නවතම ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළහ.

The Leader Desk3 months ago
ඩොලර් බිලියනයක 'හොල්මන් ආනයන' මාෆියාවක්? - රවී කළ මහා හෙළිදරව්ව මහ බැංකු අධිපති ස්ථිර කරයි
පුවත්

ඩොලර් බිලියනයක 'හොල්මන් ආනයන' මාෆියාවක්? - රවී කළ මහා හෙළිදරව්ව මහ බැංකු අධිපති ස්ථිර කරයි

"මහ බැංකුව, රේගුව සහ වාණිජ බැංකු ඔක්කොම එකතු වෙලා පරීක්ෂණයක් කරන්න" - රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී (CoPF) අධිපතිවරයාගෙන් කොළඹ හොල්ලන ප්‍රකාශයක්

The Leader Desk3 months ago
කල් ඇදෙන විදේශ ව්‍යාපෘතිවලට ජනපතිගෙන් රතු එළියක්! - කෘෂිකර්මයේ නාස්තිය නැවැත්වීමට දැඩි නියෝග
පුවත්

කල් ඇදෙන විදේශ ව්‍යාපෘතිවලට ජනපතිගෙන් රතු එළියක්! - කෘෂිකර්මයේ නාස්තිය නැවැත්වීමට දැඩි නියෝග

කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත ඇතුළු ඉහළම ලොක්කෝ ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි

The Leader Desk3 months ago
කෝටි ගණන් වටිනා යකඩ හොරෙන් පන්නලා ඉවරයි! - දේශීය කර්මාන්ත රැකීමට ජනපතිගෙන් අලුත්ම රෙගුලාසි මාලාවක්
පුවත්

කෝටි ගණන් වටිනා යකඩ හොරෙන් පන්නලා ඉවරයි! - දේශීය කර්මාන්ත රැකීමට ජනපතිගෙන් අලුත්ම රෙගුලාසි මාලාවක්

"Prepayment ක්‍රමයට බඩු ගේන්න දින වකවානු නියම වෙයි" - රජයේ අවසරයකින් තොරව ඉවතලන ලෝහ සහ භාවිතයෙන් ඉවත් කළ යකඩ කැබලි (Scrap Metal) රටින් පිටකිරීම සහමුලින්ම තහනම්

The Leader Desk3 months ago
නාමල්ගෙන් අලුත්ම 'ගේම් එකක්'! - 'A Team – Next Wave' නමින් නව දේශපාලන බලවේගයක්
පුවත්

නාමල්ගෙන් අලුත්ම 'ගේම් එකක්'! - 'A Team – Next Wave' නමින් නව දේශපාලන බලවේගයක්

"ආණ්ඩුවේ සුපිරි බහුතරයට එරෙහිව පොදු පෙරමුණක්" - පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන බලවේග එකම වහලක් යටට ගැනීමේ මෙහෙයුම ඇරඹේ

The Leader Desk3 months ago
ජනපති සමාව විකුණලා? නඩු 28ක විත්තිකරුවෙක් හොරෙන් නිදහස් කළ බන්ධනාගාර ලොක්කා මහාධිකරණ කූඩුවට!
පුවත්

ජනපති සමාව විකුණලා? නඩු 28ක විත්තිකරුවෙක් හොරෙන් නිදහස් කළ බන්ධනාගාර ලොක්කා මහාධිකරණ කූඩුවට!

ලංකා ඉතිහාසයේ පළමු වතාවට අධිකාරිවරයෙකුට එරෙහිව නීතිපතිගෙන් සෘජු නඩු

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ප්‍රධාන දොරටුවෙන් වෙඩි තැබූ හේතුව බන්ධනාගාර ලොක්කා මාධ්‍ය හමුවේදී හෙළි කරයි
පුවත්

මීගමුව හිරගෙදර ප්‍රධාන දොරටුවෙන් වෙඩි තැබූ හේතුව බන්ධනාගාර ලොක්කා මාධ්‍ය හමුවේදී හෙළි කරයි

"නිලධාරීන් ඇතුළේ කොටුවෙලා ඉද්දි රැඳවියන් පන්න පන්න ගැහුවා" - බිලිවූ ජේලර් චන්ද්‍රවංශ ඇතුළු වීරෝදාර නිලධාරීන් 7 දෙනාගේ

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ලේ වැගිරීම සමාජයේ කුණු වූ යථාර්ථයයි!' කියමින් දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
පුවත්

මීගමුව හිරගෙදර ලේ වැගිරීම සමාජයේ කුණු වූ යථාර්ථයයි!' කියමින් දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

"ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජේලර්ලා 7ක් බිලිවුණා" - සිරගෙවල්වලින් ඇරඹෙන අරාජිකත්වයේ භයානක ලකුණ ගැන

The Leader Desk3 months ago
'යකඩ දොරවල් කඩාගෙන ආයුධත් එක්ක එළියට පැනලා! - මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුමේ මෙතෙක් නොඇසූ කතාව අධිකරණ ඇමති දිග හරියි
පුවත්

'යකඩ දොරවල් කඩාගෙන ආයුධත් එක්ක එළියට පැනලා! - මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුමේ මෙතෙක් නොඇසූ කතාව අධිකරණ ඇමති දිග හරියි

"CCTV සහ බොඩි ස්කෑනර් කුඩු කරලා" - කුඩු සහ පාතාල කල්ලි දෙකක ගැටුම මැද නිරායුධ නිලධාරීන්ට පොලුවලින් ගැසූ මිලේච්ඡ ප්‍රහාරයේ ඇතුළාන්තය

The Leader Desk3 months ago
'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා'
පුවත්

'හිරගෙදර රකින්න බැරි ආණ්ඩුව රට රකින්නේ කොහොමද? - 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ හෑල්ලු කරලා'

"එදා විපක්ෂයේ ඉද්දි කිව්ව කතාව අනුරට අද අමතකද?" - රාජ්‍ය භාරයේ සිටි 27ක් මැරීමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවට සජිත්ගෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක්

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුම පිටුපස සිටි 'අදිසි හස්තය' ඒකාබද්ධ විපක්ෂය හෙළි කරයි
පුවත්

මීගමුව හිරගෙදර ලේවැකි මෙහෙයුම පිටුපස සිටි 'අදිසි හස්තය' ඒකාබද්ධ විපක්ෂය හෙළි කරයි

"කොමසාරිස් තනතුර මාස 13ක් පුරා හිස්ව තැබුවේ ඇයි?" - මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට දැමූ අමාත්‍යාංශ ලේකම්වරියට ජී.එල්.ගෙන් සෘජු චෝදනා

The Leader Desk3 months ago