Breaking News• උණුසුම් පුවත්
Showing page 182 of 2910 (43,636 articles)

මුහුදට දැමූ කුණු මාළු බඩවැල්වලින් ලංකාවට කෝටි ගණනක ඩොලර් වැස්සක්!
කොරියාවේ නුපුහුණු සේවකයෙක් පුත්තලමේ ඇරඹූ විප්ලවීය හරිත කර්මාන්තය

ඉරාන හමුදා ගල්ෆ් එක්සත් ජනපද කඳවුරු වෙත පහර දෙති
ඉරාන හමුදා, බහ්රේන් සහ කුවේට් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත අද (8) අළුයම පහර දුන්හ.

සිරකරුවන් ඝාතනයට ප්‍රීතිඝෝෂා නගන අයට 89 අත්දැකීම්වලින් පාඩමක් | අජිත් පැරකුම් ජයසිංහ
මා මේ සටහන තබන්නේ 1985-92 කාලයේ 1989 ජවිපෙ කැරැල්ලට පෙර හා පසු සමයේ ලංකාවේ සෑම ආකාරයක ම සිර ගෙවල් හා වධකාගාරවල ජීවත් වී පණ රැක ගත් කැරැලිකරුවකු ලෙස ලබා ඇති අත්දැකීම් මත පදනම්වය.

C Rugby සැණකෙළි සිරියෙන් දස වසර සමරයි: ඒකාබද්ධ පාසල් හා සංස්ථා කණ්ඩායම් 16ක් තරග බිමේ
2025 තරගාවලියේ ශූරයින් වූ විද්‍යාර්ථ/පුෂ්පදාන ඒකාබද්ධ කණ්ඩායම

එල් නිනෝ ලංකාවට ගේන අමුතුම සෙල්ලම: මුලින්ම රස්නෙයි-නියඟයයි; ඊළඟට මහා ගංවතුරක්?
ජූලි සහ අගෝස්තු මාසවල වැසි අඩුවී රෝස් වෙන සූදානමක්; ඔක්තෝබර් මහ කන්නයට මහා වැසි එන ලකුණු.

රනිල්ගේ නඩුව නීතිපති අතට! - ලන්ඩන් ගිය වාහනවලට බ්‍රිතාන්‍ය රජය ගෙවූ රහස් ලියවිල්ලක් අධිකරණයට
"CID විමර්ශන ඉවරයි; උධෘත නීතිපතිට යවලා" - හිටපු ජනාධිපති රනිල් සහ සමන් ඒකනායකට එරෙහි රාජ්‍ය මුදල් අවභාවිත නඩුවේ තීරණය සැප්තැම්බර් 30

වයනාද් උමං මාර්ගය මහා මර උගුලක් වෙයි! - කඳුකරය නායයෑමෙන් වාහන සහ පාලම් මඩට යටවේ
"මහා ගෙරවුම් හඬක් එක්ක කන්දම පහළට ආවා" - ආරක්ෂක අනතුරු ඇඟවීම් සහ ස්වභාවික ජල බැසීම් පද්ධති සහමුලින්ම නොසලකා හැරීමේ ඛේදවාචකය

පෞද්ගලීකරණය නොකර කොළඹ වරායේ ECT පර්යන්තය ඇදගෙන යන්න ආණ්ඩුවට පුළුවන් වෙයිද?
බහාලුම් අදින ‘ස්ට්‍රැඩල් කැරියර්’ ගේන්න 5 වැනි වතාවටත් ටෙන්ඩර්; තවත් මැෂින් 15කට අලුත්ම ප්‍රසම්පාදනයක්

මීගමුව හිරගෙදර ලේ වැගිරීම අහම්බයක් නෙවෙයි; - නිල දත්ත ලේඛනවල ලියැවී තිබූ මහා බිඳවැටීමේ කළු කතාව මෙන්න
"12,000ක ඉඩට 41,000ක් ගාල් කරලා" - හිරගෙවල්වල සිටින 4 දෙනෙකුගෙන් 3 දෙනෙකුම උසාවියෙන් වැරදිකරුවන් නොකළ අත්අඩංගුවේ පසුවන අයයි
මුහුද මැද සිදුවන කුඩු සහ මිනිස් ජාවාරමට වැට බඳින්න ආණ්ඩුවෙන් හදිසි නීතියක්: යාත්‍රා 1500කට ට්‍රැකර් අනිවාර්යයි!
සාමාන්‍ය මාළු බෝට්ටු හොර රහසේම ජාත්‍යන්තර අපරාධ ජාලවලට පාවිච්චි වන බව බුද්ධි අංශ හෙළි කරයි.

IMF එකෙන් ලංකාවට 2027 ඩෙඩ්ලයින් එකක්: බදු නීති තවත් තද වෙයි; හැංගිලා හිටපු බදුකාරයන් කොටු කරන්න අලුත් ප්ලෑනක්!
ලෝක මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 මාර්තු මාසයෙන් ඉවරයි; පොරොන්දු වෙනුවට වැඩ පෙන්වන්නැයි ආණ්ඩුවට බලපෑම්

අනතුරු අඟවා තිබියදීත් සිරකාර ඝාතනයක් හා වධහින්සා වළක්වා ගැනීමට පියවර නොගත් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක්
ඉහළ නිලධාරීන්ට අනතුරු අගවා තිබියදීත් වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනයක් හා වධහිංසා වළක්වා ගැනීමට පියවර නොගත් බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දිවයිනේ පුමුඛතම සංවිධානය ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.

ලේ වැකි මීගමු සිරගෙදරින් ඉන්දීය ධීවරයන් 12ක් බේරාගත් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම
මීගමුව බන්ධනාගාරය තුළ පුපුරා ගිය දරුණු ප්‍රචණ්ඩත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ඇතුළුව 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ශ්‍රී ලංකාවේ වත්මන් බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන්නේ ‘මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි’ හේතුවෙන් සිරගත වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යාම බව අතිශයින් පැහැදිලි ය.

76 වසරක ශාපයේ ලණුව ලිහෙයි! - මින්නේරියේ සිට සේනානායක සමුද්‍රය දක්වා සැඟවුණු දේශපාලන වංශකතාව 'NEXTEP' නාලිකාවෙන් එළියට
"කාක්කන් තරම් ලොකු මදුරුවෝ මිනිස්සු කාවි" - එදා ඩී.එස්.ගේ ගොවි ජනපද ව්‍යාපාරයට වාමාංශිකයන් එල්ල කළ මඩ ප්‍රහාර සහ මැලේරියා භීතිකාව

