Breaking News• උණුසුම් පුවත්
Showing page 184 of 2910 (43,638 articles)

නෙතන්යාහුට එරෙහිව රෑම් එමානුවෙල්ගෙන් ටෙල් අවිව්හිදී දරුණු ප්‍රහාරයක්!
'ඇමරිකා-ඊශ්‍රායල සබැඳියාව දැන් තීරණාත්මක කඩඉමක' යැයි කියමින් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්"

'ඔයා මුල්වෙන්න, අපි එකතු වෙමු' කියමින් විපක්ෂ නායකට නාමල් ගෙන් විශේෂ ලිපියක්
අගවිනිසුරු ඇතුළු ඉහළ උසාවියේ වයස දීර්ඝ කරන කුමන්ත්‍රණයට එරෙහි වෙමු" - පොදු විපක්ෂයක් කැඳවන්නැයි

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (UN) නිල ප්‍රකාශයක්!
රාජ්‍ය භාරයේ සිටි රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බව මතක් කර දෙයි"

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ AI සමුළුව කැළඹූ ලංකාවේ නාලන්දා සිසුන්ගේ ලෝක වාර්තාව!
ගෝලීය ප්‍රතිපත්ති සංවාදයට සමගාමීව ලොව ප්‍රථම පාසල් මට්ටමේ AI Governance සමුළුව කොළඹදී

මීගමුව හිරගෙදර සිරකරුවන්ට ලෝකෙටම පේන්න 'ඕපන් ෆයර්' කළේ කවුද? ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හෙළි කරයි
"සාමකාමීව තිබුණු හිරගෙදරට සිවිල් ඇඳුමෙන් පැනපු 30කගේ බුද්ධි බලකාය" කැරැල්ල යළි ඇවිළූ හැටි; ඝාතන රැල්ලට හේතුව හදිසි මෙහෙයුමක්

ද්විත්ව භූ කම්පනයෙන් විපතට පත් වෙනිසියුලාව තවමත් අසරණයි
වෙනිසියුලාවේ පසු ගිය දා සිදු වූ ද්විත්ව භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට, 3,535 තෙක් ඉහළ ගොස් ඇතැයි බලධාරීහු ඊයේ (6) අනාවරණය කළහ.

'අභිසාරි' වීදි ඡායාරූප ප්‍රදර්ශනය!!
අභිසාරි කියන්නෙ චිත්‍රපටියක් විතරක් නෙමෙයි.

'ඉරානය එක්ක දෙකෙන් එකක් බේර ගන්නවා' - ජනපති ට්‍රම්ප්
ඉරානය සමග 'දෙකෙන් එකක්' බේරා ගන්නා බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (6) පැවසීය.

කාර්යක්ෂම වෙළඳ ගිවිසුම්: කුමකට ද? කෙසේ ද? | රොහාන් සමරජීව
දශක ගණනාවක් තිස්සේ ගැට් (GATT) ගිවිසුම යටතේ සහ වර්තමානයේ ලෝක වෙළඳ සංවිධානය (WTO) යටතේ ක්‍රියාත්මක වන බහුපාර්ශ්වික වෙළඳ සැලැස්මේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කිරීම ලොව බලවත්ම වෙළඳ රාජ්‍යය වන එක්සත් ජනපදය විසින් සිරිතක් බවට පත් කර ගෙන ඇත.

ලංකාවට පැන්නීමට තැත් කළ ‘රේසිං පරවියන්’ 120ක් ඉන්දීය ආරක්ෂක අංශවලට කොටුවේ
ඉන්දියාවේ පාම්බන් උතුරු ධීවර වරාය ආසන්නයේදී ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ, ඉහළ වටිනාකමකින් යුතු "රේසිං පරවියන්" (Racing Pigeons) 120 දෙනෙකු ඉන්දීය 'කිව් බ්‍රාන්ච්' (Q Branch) පොලිස් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විනිමය අනුපාත දේශපාලනය සහ ආර්ථික කැරලි. ආර්ථික විද්‍යාව පිට කවරය පමණ ද? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි
ලිපියේ අරමුණ සහ පසුබිම

'බදු සහන දුන්නත් වැඩක් නෑ, කම්කරු නීති වෙනස් නොකළොත් පෝට් සිටිය අඩාලයි!'- කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ආන්දෝලනාත්මක යෝජනාවක්
වසර 25ක බදු සහන රාමුව 2025 අගෝස්තුවෙන් අවසන් වෙද්දී, ආයෝජකයන්ට වැදගත් වන්නේ බදු නිදහස නොව ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය බව හෙළි වෙයි

'හොලිවුඩ් සිනමාවෙන් මාලිමා ආණ්ඩුව අල්ලන ඇමරිකාවේ නිදහස් දින රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම!'
"The Bridge on the River Kwai" මතක් කරමින් ලංකාව සහ හොලිවුඩය අතර පවතින ඓතිහාසික සිනමා සබැඳියාව යළි කරළියට

විශිෂ්ටතමයාගේ කඳුළු සලන සමුගැනීම! - ලෝක කුසලාන සිහිනය අතහැර රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමට අල්විදා කියයි
"හැම දේකටම අවසානයක් තියෙනවා" - ස්පාඤ්ඤයට 1-0ක් ලෙස පරාජය වීමෙන් පසු 41 හැවිරිදි සුපිරි තරුව ඩලස් ක්‍රීඩාංගණයේදීම දැඩි ලෙස සංවේදී වෙයි

'තාප රිසිට්පත්'වලින් පිළිකා අවදානමක් !
වෙළඳසලකින් භාණ්ඩ මිලදී ගෙන හෝ ඉන්ධන පිරවුම්හලකින් සේවාව ලබාගෙන පිටතට එන සෑම අවස්ථාවකදීම අප අතට කුඩා බිල් කැබැල්ලක් ලැබෙයි.

