Breaking News• උණුසුම් පුවත්
Showing page 185 of 2910 (43,640 articles)

විශිෂ්ටතමයාගේ කඳුළු සලන සමුගැනීම! - ලෝක කුසලාන සිහිනය අතහැර රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමට අල්විදා කියයි
"හැම දේකටම අවසානයක් තියෙනවා" - ස්පාඤ්ඤයට 1-0ක් ලෙස පරාජය වීමෙන් පසු 41 හැවිරිදි සුපිරි තරුව ඩලස් ක්‍රීඩාංගණයේදීම දැඩි ලෙස සංවේදී වෙයි

'තාප රිසිට්පත්'වලින් පිළිකා අවදානමක් !
වෙළඳසලකින් භාණ්ඩ මිලදී ගෙන හෝ ඉන්ධන පිරවුම්හලකින් සේවාව ලබාගෙන පිටතට එන සෑම අවස්ථාවකදීම අප අතට කුඩා බිල් කැබැල්ලක් ලැබෙයි.

'දකුණු කොරියානු මොඩලයෙන් ලංකාවේ හොරු අල්ලන්න අල්ලස් කොමිසම සූදානම්!' - දූෂණ විරෝධී ප්‍රබල ජාත්‍යන්තර ගිවිසුමකට මඟ පෑදෙයි
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දර්ශකයේ ලංකාව ස්ථාන 14ක් ඉදිරියට; 121 සිට 107 දක්වා ගෝලීය ශ්‍රේණිගත කිරීම් සැළකිය යුතු ලෙස ඉහළට

'වාර්තාගත බදු ආදායම් මැද ආර්ථිකය අනතුරේ!' - මාලිමා රජයේ බදු ප්‍රතිපත්තියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රතු එළියක්
"බදු ගසන්නේ පැරණි අයටමයි; බදු දැල පුළුල් වෙලා නැහැ" - ආක්‍රමණශීලී බදු එකතු කිරීම ව්‍යාපාරික විශ්වාසය බිඳදමන බවට CA ශ්‍රී ලංකා සමුළුවේදී අනාවරණය වෙයි


මීගමුව බන්ධනාගාර මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට! - CID, CCD සහ මානව හිමිකම් කොමිසම හිරගෙදරට
"ඡායාරූප රෝහලේ ප්‍රදර්ශනය කෙරේ" - මියගිය සිරකරුවන් 20 සහ නිලධාරීන් 7 හඳුනාගැනීම අදයි; තවත් 76 දෙනෙක් තවමත් රෝහල් ඇඳන්වල

මීගමුවෙන් පසු මීළඟ බන්ධනාගාර පිපිරීම ගාල්ලේ? - සිරකරුවන් 25ක් බිලිගත් ලේවැකි කැරැල්ලේ සැඟවුණු ඇත්ත BBC හිටපු මාධ්‍යවේදියා හෙළි කරයි
"වැසිකිළි ඇතුළෙත් මාරුවෙන් මාරුවට නිදාගන්නා" දරුණු තදබදය සහ පීඩනය; මීගමුවේ දෙවැනි වටයේ ගැටුම පත්තුවුණේ ඥාතීන් නිසා

රුපියල් බිලියන 13ක මහා පරිමාණ මූල්‍ය වංචාව වසන් කළ NDB අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව කොටස්කරුවන් අධිකරණයට! - මෙරට බැංකු ඉතිහාසය කැළඹූ දැවැන්ත නීතිමය සටන වාණිජ මහාධිකරණයේදී ඇරඹෙයි
බැංකුවේ ශුද්ධ වත්කම් පදනමෙන් 15.3%ක් අතුගා දැමූ වංචාව; Fitch Ratings ආයතනයෙන් NDB බැංකුවේ තත්ත්වය පහතට හෙළයි

FATF ජාත්‍යන්තර කොන්දේසිවලට මුවා වී පුරවැසි නිදහස මර්දනය කරන නීති ගේනවාද? - මහ බැංකු අධිපතිවරයා සහ හර්ෂ - රවී රජයේ මුදල් කාරකසභාවේදී (CoPF) මුහුණට මුහුණ ලා ගැටෙයි
"නීති හැදුවා විතරක් මදි, දැන් වැටලීම් සහ දේපළ තහනම් කිරීම් පෙන්වන්න ඕනේ" - ජාත්‍යන්තර ඇගයීම්වල නව රීති නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂය කථානායකවරයාට ලියයි!" - ස්ථාවර නියෝග 19/1 යටතේ සජිත් ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් අද (07) විශේෂ ලිඛිත ඉල්ලීමක්
"26ක් මියයද්දී ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් සටන් පාඨය සිරගෙදර වැළලුණා" - බන්ධනාගාර පරිපාලනයේ සමූහ ආයතනික බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් දැඩි චෝදනා

'ඒකාධිපති ආඥාදායකත්වයකට එරෙහිව සිවිල් සංවිධාන පාරට බස්සන සජිත්ගේ සුවිශේෂී කොළඹ මෙහෙයුම!" - මැතිවරණ සන්ධාන කතා පසෙකලා ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී දැවැන්ත හමුවක්
"අපිට ආණ්ඩුවේ බලය ගන්න සිවිල් ක්‍රියාකාරීන් පාවිච්චි කරලා අමතක කරන අමිහිරි අතීතය ඉවරයි" - මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඉරණම මතක් කරමින් ජාතික මහජන ගිවිසුමකට නෛතික පණ දීමේ සූදානමක්

මීගමුව බන්ධනාගාරය ලේ විලක් කළ සන්නද්ධ කැරැල්ලේ ඇතුළාන්තය!
"උදේ කෑම බෙදද්දී නිලධාරීන්ට ඇටෑක් කරලා, සීසීටීවී කැඩුවා" - ප්‍රධාන ගේට්ටුවෙන් පැනීමට තැත් කිරීමේදී හමුදාව සහ පොලිසිය මැදිහත් වී වෙඩි තබයි

'ඇමරිකාවේ 12.5%ක බදු ප්‍රහාරයෙන් බේරෙන්න ලංකාවට තව දින 17යි!' - අපනයන සංවර්ධන මණ්ඩලයෙන් (EDB) හදිසි පැහැදිලි කිරීමක්
"කටකතාවලට රැවටෙන්න එපා, මේක අලුත් බද්දක් නෙවෙයි" - 44%ක දරුණු බද්ද සාකච්ඡා මාර්ගයෙන් 10% දක්වා අඩු කරගත් ආකාරය සභාපති මංගල විජේසිංහ හෙළි කරයි

බන්ධනාගාර කැරලිවලට හේතු වන තදබදයට හේතු: බොරු නඩු සහ 54 වගන්තියේ අවභාවිතය | අජිත් පැරකුම් ජයසිංහ
රටකින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුව ද, මත්ද්‍රව්‍ය මර්දනයේ නාමයෙන් අහිංසක පුරවැසියන් ව්‍යාජ චෝදනා මත සිරගත කරමින්

'මහින්දලා ජඩමාධ්‍යයෙන් ගහද්දී බී.බී.සීයත් මාව අත්හැරියා!' - වසර 14කට පසු ලංකාවට ආ ඥානසිරි කොත්තිගොඩගෙන් ප්‍රබල අනාවරණයක පොතක් ජුලි 07 එළිදකී
"වමේ සමාජවාදය අද IMF වට්ටෝරුවට යටවෙලා" - ජාතික ජන බලවේග රජයේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි විවේචනයට

