The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●

Breaking News• උණුසුම් පුවත්

Showing page 186 of 2910 (43,640 articles)

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මියයයි! - නින්තවූර් පොලිසියට කල්මුණේ මානව හිමිකම් කොමිසමෙන් ක්ෂණික විමර්ශනයක්
පුවත්

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මියයයි! - නින්තවූර් පොලිසියට කල්මුණේ මානව හිමිකම් කොමිසමෙන් ක්ෂණික විමර්ශනයක්

මත්ද්‍රව්‍ය චෝදනාවකට සිරකළ 23 හැවිරිදි තරුණයාගේ මරණයත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක්

The Leader Desk3 months ago
'Meta ජාලය අපරාධකරුවන්ගේ තෝතැන්නක්ද?' - ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් මාර්ක් සකර්බර්ග්ට දැඩි නියෝගයක්
පුවත්

'Meta ජාලය අපරාධකරුවන්ගේ තෝතැන්නක්ද?' - ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් මාර්ක් සකර්බර්ග්ට දැඩි නියෝගයක්

Instagram හරහා ළමා ලිංගික අපයෝජන දැන්වීම් ප්‍රවර්ධනය කිරීම වහාම අක්‍රීය කරන ලෙස නිල නිවේදනයක්

The Leader Desk3 months ago
'මගේ භාරයේ ඇති ආයතනයක ලේ වැගිරීමේ සම්පූර්ණ වගකීම මම භාරගන්නවා!'- මරණ 26 සීමාව ඉක්මවද්දී අධිකරණ ඇමතිගෙන් සෘජු ප්‍රකාශයක්; ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කමිටුවක් පත් කෙරේ
පුවත්

'මගේ භාරයේ ඇති ආයතනයක ලේ වැගිරීමේ සම්පූර්ණ වගකීම මම භාරගන්නවා!'- මරණ 26 සීමාව ඉක්මවද්දී අධිකරණ ඇමතිගෙන් සෘජු ප්‍රකාශයක්; ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කමිටුවක් පත් කෙරේ

මීගමුව ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 7ක් සහ රැඳවියන් 19ක් ඇතුළු 26ක් මියගිය බව අමාත්‍යවරයා නිල වශයෙන් තහවුරු කරයි

The Leader Desk3 months ago
'ඇමරිකානු නිදහසට කොළඹින් බේස්බෝල් උපහාරයක්!' - දශක හතරක ශ්‍රී ලංකා-එක්සත් ජනපද ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සමරයි
පුවත්

'ඇමරිකානු නිදහසට කොළඹින් බේස්බෝල් උපහාරයක්!' - දශක හතරක ශ්‍රී ලංකා-එක්සත් ජනපද ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සමරයි

ඇමරිකාවේ 250 වැනි නිදහස් සංවත්සරය සහ ලංකාවේ බේස්බෝල් 40 වැනි වසර නිමිත්තෙන් ‘Freedom 250’ තරඟාවලිය නිල වශයෙන් ඇරඹෙයි

The Leader Desk3 months ago
ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයාගේ තරග තහනම ඉවතට
ක්‍රීඩා

ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයාගේ තරග තහනම ඉවතට

අමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන ෆොලරින් බැලගන් ට රතු කාඩ්පත නිකුත් කරමින් පනවා තිබූ එක් තරගයක තහනම

The Leader Desk3 months ago
'සබන් බෝල ආර්ථිකයේ ඇත්ත මෙන්න!' - ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ගැන පෙරටුගාමීන්ගෙන් බරපතළ හෙළිදරව්වක්
පුවත්

'සබන් බෝල ආර්ථිකයේ ඇත්ත මෙන්න!' - ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ගැන පෙරටුගාමීන්ගෙන් බරපතළ හෙළිදරව්වක්

"ලංකාව 2028න් පසුවත් ණය ගෙවිය නොහැකි අධි අවදානම් කලාපයක" - රවීන්ද්‍ර මුදලිගේ මහා බැංකු දත්ත ප්‍රශ්න කරයි

The Leader Desk3 months ago
රියදුරකු නැති වාහන දකින්න චීනයේ ගුයැං යමුද ?
විශේෂාංග

රියදුරකු නැති වාහන දකින්න චීනයේ ගුයැං යමුද ?

රියදුරු රහිත වාහන අපි දැක තිබුණේ චිත්‍රපටවල පමණි. ඒත් දැන් චීනයේ ගුයිෂෝ පළාතේ ප්‍රධාන නගරය වන ගුයැං වෙත යන ඔබට ඒ අත්දැකීම දකින්න පමණක් නොව විඳින්නට ද පුලුවන.

The Leader Desk3 months ago
'System Change එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි!'- මීගමුව බන්ධනාගාර ඛේදවාචකයේ වගකීම රජය භාරගත යුතු බවට විපක්ෂ නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්

'System Change එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි!'- මීගමුව බන්ධනාගාර ඛේදවාචකයේ වගකීම රජය භාරගත යුතු බවට විපක්ෂ නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්

"බන්ධනාගාරය තුළ මියයන ජීවිතවලට රජය වගකිව යුතුයි" - වත්මන් ජනාධිපතිවරයා එදා විපක්ෂයේ සිටී ප්‍රකාශ යළි සිහිපත් කරයි

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාරය ලේ විලක්! - වෙඩි තැබීම් මැද මරණ 25 දක්වා ඉහළට, සියයකට අධික පිරිසක් රෝහල්ගත කෙරේ!
පුවත්

මීගමුව බන්ධනාගාරය ලේ විලක්! - වෙඩි තැබීම් මැද මරණ 25 දක්වා ඉහළට, සියයකට අධික පිරිසක් රෝහල්ගත කෙරේ!

ආරක්ෂක අංශ 4ක් කැඳවා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරද්දී, රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර

The Leader Desk3 months ago
ලෝක කුසලානයෙන් විසිවුණු පරාජයෙන් කම්පිතව නේමා ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගනී
ක්‍රීඩා

ලෝක කුසලානයෙන් විසිවුණු පරාජයෙන් කම්පිතව නේමා ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගනී

බ්‍රසීලය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළ එක් ප්‍රතිමාමය ක්‍රීඩකයෙකු වන නේමා ජාත්‍යන්තර පාපන්දු තරග බිමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

The Leader Desk3 months ago
'ෂෝට්කට්වලින් රටවල් හදන්න බෑ!' - වත්මන් ආණ්ඩුවේ ගමන සහ ඓතිහාසික වැරදි ගැන කාදිනල්හිමි ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
පුවත්

'ෂෝට්කට්වලින් රටවල් හදන්න බෑ!' - වත්මන් ආණ්ඩුවේ ගමන සහ ඓතිහාසික වැරදි ගැන කාදිනල්හිමි ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

"දැන් ඇතැම් පිරිස් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා" - කොළඹ පැවැති උත්සවයකදී අගරදගුරුතුමන්ගෙන් සෘජු අනාවරණයක්

The Leader Desk3 months ago
'සේවක අරමුදල් දේශපාලන සූදුවකට තබන්න බෑ!' - EPF සහ ETF එකතු කිරීමේ රජයේ නව සැලැස්මට වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක්!
පුවත්

'සේවක අරමුදල් දේශපාලන සූදුවකට තබන්න බෑ!' - EPF සහ ETF එකතු කිරීමේ රජයේ නව සැලැස්මට වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක්!

පුද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 30කගේ රුපියල් ට්‍රිලියන 5.5ක අරමුදල් පාලනය වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් නව කමිටුවක්

The Leader Desk3 months ago
'ස්මාර්ට්ෆෝන් තිරය පිටුපස සැඟවුණු මාරක උගුල!' - සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ පාසල් දරුවන් බිලිගන්නා ඔන්ලයින් සූදු ජාවාරම!
පුවත්

'ස්මාර්ට්ෆෝන් තිරය පිටුපස සැඟවුණු මාරක උගුල!' - සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ පාසල් දරුවන් බිලිගන්නා ඔන්ලයින් සූදු ජාවාරම!

ටික්ටොක්, යූටියූබ් සහ වට්ස්ඇප් දැන්වීම් හරහා දරුවන් ඔන්ලයින් සූදුවට ඇබ්බැහි කරවීමේ බරපතළ ජාතික අනතුරක්

The Leader Desk3 months ago
බෙලින්හැම් එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට ඔසවා තබයි! - මෙක්සිකෝව ගෝල 3-2කින් පරදා ලෝක කුසලාන සිහිනය තවදුරටත් ඉදිරියට!
ක්‍රීඩා

බෙලින්හැම් එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට ඔසවා තබයි! - මෙක්සිකෝව ගෝල 3-2කින් පරදා ලෝක කුසලාන සිහිනය තවදුරටත් ඉදිරියට!

16 දෙනාගේ වටයේ අතිශය උද්යෝගිමත් සටනකදී ජූඩ් බෙලින්හැම් මිනිත්තු දෙකක් තුළ රැස් කළ ගෝල ද්විත්වය තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වෙයි

The Leader Desk3 months ago