Breaking News• උණුසුම් පුවත්
Showing page 188 of 2910 (43,641 articles)

කරාපිටියේ ‘හයේ වාට්ටුව’ නිහඬයි: ප්‍රකට ශල්‍ය වෛද්‍ය, ගත්කතුවර සුධීර හේරත් සමුගනී
ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය මෙන්ම සාහිත්‍ය හා සංස්කෘතික පථය ද එකලෙස පෝෂණය කළ සුවිශේෂී චරිතයක් වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත්

ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රට තුළ ඉතිරි කරන මන්නාරමේ ‘HayWind’ සුළං බලාගාරයේ අවසන් ටර්බයින තොගයත් දිවයිනට
ජාතික බලශක්ති ඉලක්ක සපුරාලීමට සහ මෙරට ඉතිහාසයේ අවම මිලකට විදුලිය ලබාදීමට මන්නාරම සූදානම් වෙයි

පිටසක්වලින් එන ආස්වාදජනක 'ෆැන්ටසි යානා' | තාරක වරාපිටිය
‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයක,

මීගමුව හිරගෙදර ලේ විලක් වෙයි : රැඳවියන් වහල උඩට පැන කැරලි ගසයි
මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් රැඳවියන් දෙපිරිසක් අතර

'දුක් විඳින විවාහයකට වඩා වෙන්වීම හොඳයි!' - ආදරය ඇතුළේ රැවටුණු හැටි පියුමි බොතේජු විවෘතව කියයි!
වයස අවුරුදු 26දී කුලී ගෙවල් ජීවිතය නිමා කර දෙමාපියන්ට ගෙවල් හදල දුන් අතීත අරගලය

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘සිරිමාවෝ සමගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් හිටියේ යූ.ඇන්.පී.යත් එක්ක පුදුම වෛරයකින්…’

'අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු!'- විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ජාත්‍යන්තරයේ (LAWASIA) දැඩි බලපෑමක්!
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) ස්ථාවරය අනුමත කරමින් ආසියා-පැසිෆික් කලාපීය නීති සංගමයෙන් නිල නිවේදනයක්

'කොළ පාට ලේබලයට රැවටෙන්න එපා!' - පැණිබීම සීනි නීති දැඩි වෙද්දී, කෘත්‍රිම පැණිරසකාරක (Sweeteners) ජාවාරම ගැන හෙළිදරව්වක්!
රතු ලේබලයේ සීමාව මිලිලීටර් 100ට ග්‍රෑම් 8 දක්වා පහත දමමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් නව ගැසට්ටුවක්

'යකඩ කෑල්ලක්' ප්‍රකාශය රණවිරු අභිමානයට කළ නිග්‍රහයක්: නාමල් මාතරදී ආණ්ඩුවට පහර දෙයි
රණවිරුවන්ගේ පදක්කම් හෑල්ලු කරමින් රජයේ උසස් නිලධාරියකු කළ ප්‍රකාශය සහ වත්මන් ආර්ථික පීඩනය මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා එල්ල කළ දේශපාලන ප්‍රහාරය

'මහජන මුදල් නාස්තියට වැට බඳියි!'- 2027 අයවැයෙන් අමාත්‍යාංශවල 'සල්ලි බෙදාගැනීමේ' ක්‍රමය වෙනස් වෙයි: නව ගේට්ටු පාලකයා මෙන්න!
සාම්ප්‍රදායික ප්‍රතිපාදන වෙනුවට මධ්‍යගත ආයෝජන ඇගයීම් ආකෘතියක් 2027 අයවැය චක්‍රලේඛයෙන් හඳුන්වා දෙයි

'රැකියා තිබුණත් ජීවත්වන්න සල්ලි මදි!' - ලංකාවේ නිල දිළිඳුකමේ සීමාව රුපියල් 17,315 දක්වා ඉහළට: ආර්ථිකයේ සැබෑ චිත්‍රය මෙන්න!
විරැකියා අනුපාතය 3.7% දක්වා පහළ බැස තිබුණත්, ජීවන වියදම ඉහළ යාම නිසා බහුතරයකට මාසික ආදායම ප්‍රමාණවත් නෑ

'නේෂන් ලංකා කඩා වැටෙයි!' - මූල්‍ය ක්ෂේත්‍රයේ නියාමන පාලනය ගැන බරපතළ වාදවිවාද යළි කරළියට: තැන්පත්කරුවන්ගේ සල්ලිවලට මොකද වෙන්නේ?
රුපියල් බිලියන 6.4ක වගකීම් මධ්‍යයේ බලපත්‍රය අවලංගු කර සමාගම ඈවර කිරීමට මහ බැංකුවෙන් අවසන් තීරණයක්

රනිල් යළි උසාවියට! - ලන්ඩන් සංචාරයේ නඩුව බදාදා කැඳවද්දී, රාජ්‍ය නායකයන්ගේ විදේශ දේශනවල 'රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය' ගැන සමාජ මාධ්‍ය උණුසුම් වෙයි!
හෘද සැත්කමෙන් පසු හිටපු ජනාධිපතිවරයා බදාදා (ජූලි 08) පළමුවරට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි

'මේක එක රැයක කතාවක්' - සුනිලා ජයන්ති බාලසූරිය (වීඩියෝ)
වර්තමානයේ අපි ජීවත් වෙන්නෙ මොන තරම් දියුණු සමාජයක වුනත් අපි බොහෝ දෙනෙක් අතීතයට කැමතියි; අතීතය සිහිපත් කරන්න කැමතියි.

අධිකරණ අර්බුදය සජබ ඇතුළේ පිපිරෙයි: සජිත්ගේ නිහැඬියාවට කළමනාකරණ කමිටුවේ දැඩි විරෝධයක්!
"ජනාධිපති සහ විපක්ෂ නායක අතර රහස් ඩීල් එකක්ද?" - සජබ අභ්‍යන්තරයෙන්ම සැකයක්

