Breaking News• උණුසුම් පුවත්
Showing page 189 of 2910 (43,642 articles)

අධිකරණ අර්බුදය සජබ ඇතුළේ පිපිරෙයි: සජිත්ගේ නිහැඬියාවට කළමනාකරණ කමිටුවේ දැඩි විරෝධයක්!
"ජනාධිපති සහ විපක්ෂ නායක අතර රහස් ඩීල් එකක්ද?" - සජබ අභ්‍යන්තරයෙන්ම සැකයක්

ලාල් කාන්ත, නලින්ද ඇමතිවරුනි; ගොවීන් රජුන් නොවුණත් මෙරට රජුන් තනන්නේ නම් ගොවීන්ම තමයි | ෆාතිමා හලල්දීන්
ගොවියා රජෙකු බවට අතීතයේ පටන් කරන ප්‍රකාශය අසත්‍යයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් යැයි සිතා කටයුතු නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කර තිබේ. ඒ, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ද සහභාගීත්වයෙන් යුතු සභාවක දී වීම විශේෂත්වයකි.

පුල්මුඩේ බර ඛනිජ වැලි ජාත්‍යන්තර වෙළඳපොළට: ලෝකෙටම විවෘත ටෙන්ඩරයක් !
ඉල්මනයිට්, සර්කෝන් සහ රූටයිල් ඇතුළු බර ඛනිජ වැලි (Heavy Mineral Sands) රැසක් ඔන්ලයින් ක්‍රමයට වෙන්දේසි කෙරේ

ඇමරිකාවේ WTO පැමිණිල්ල ලංකාව හිර කරයි: වාහන බදු ක්‍රමය වෙනස් කරන්න රජය සැරසෙයි
2016 සිට පැවති 85% බදු සූත්‍රය ජාත්‍යන්තර නීතියට පටහැනි බව රේගුව පිළිගනී

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස යළි ඇරඹෙයි: චීන එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක්
වත්මන් රජය යටතේ මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවරක් ලෙස, වසර දෙකකට අධික කාලයක් ඇණහිට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

How I Wonder What You Are අන්තර්ජාලයට ලීක් වෙයි
ලංකාවෙ ස්වාධීන සිනමාවෙ රැඩිකල් පියවරක් ලෙස සැලකිය හැකි how i wonder what you are චිත්‍රපටිය එහි සම අධ්‍යක්ෂවරයෙකු වන

ICC තීරණාත්මක සාකච්ඡාවෙන් ලංකාව කැපෙයි; විධායක නිලධාරී යෑමත් නවතින ලකුණු!
ලබන 9 වැනිදා පැවැත්වෙන විශේෂ මණ්ඩල රැස්වීමට ලංකාවට නිල ආරාධනයක් නෑ

'නීති පද්ධතියේ විශ්වාසය පළුදු කරන්න එපා!' - විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් රජයට දැඩි පණිවිඩයක්!
ව්‍යවස්ථා සංශෝධනයක් හරහා වයස් සීමාව ඉහළ දැමීමේ සූදානම අනවශ්‍ය සහ අයෝග්‍ය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරේ

භූතානය හොල්ලමින් ලාංකීය යෝධයෝ පෙරමුණට: දකුණු ආසියානු කායවර්ධන පිටියේ දී ශ්‍රී ලංකාවෙන් නව ඉතිහාසයක්!
ඕනෑම කාන්තා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස නිතාෂා වාර්තා පොත් අලුත් කරයි

මාතලේ මිනීවලේ ඇත්ත යටගැසීමට ඉඩ නොදෙනු!" - 88-89 භීෂණයේ 154කගේ ඇටසැකිලි ගැන අලුත් පරීක්ෂණයක් ඉල්ලා ජූලි 16 දා දැවැන්ත විරෝධතාවක්!
ඝාතනය කර වළදැමූ තරුණ තරුණියන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකරන ලෙස බල කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

මෙක්සිකෝව සමග තරගයට පෙර ‘ව්‍යාඝ්‍රා’ පාවිච්චි කිරීමට එංගලන්ත පාපන්දු ක්‍රීඩකයින්ට අවසර
මෙක්සිකෝව සමග ලෝක කුසලාන පාපන්දු ‘16 දෙනාගේ වටය’ තරගයට පෙර ‘ව්‍යාඝ්‍රා’ භාවිතා කිරීමට හැරී කේන්ගේ නායකත්වයෙන් යුත්

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ සියවසකට අධික ගමන් මඟ සිහිපත් කරන ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 6 දා
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සිවිල් සමාජය සියවසකට අධික කාලයක් පුරා ඉටු කළ සුවිශේෂී සමාජීය හා දේශපාලනික මෙහෙවර

'සියවසේ අවමංගල්‍යය ඇරඹෙයි!' - කමේනිගේ නික්ම යාමෙන් පසු ඉරානය කලාපීය බලය පෙන්වද්දී, අනාගත නායකත්වයේ සංඥා ගැන ලෝක අවධානය!
මිලියන 20කට ආසන්න ජනකායක් අපේක්ෂාවෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මූලිකත්වයෙන් උත්සව ඇරඹෙයි

මෙසී 20 වැනි ලෝක කුසලාන ගෝලය ලබා ගනිමින් ‘රන් සපත්තුව’ සටනේ පෙරමුණ ගනී
ආජන්ටිනා නායක ලියනල් මෙසීගේ ගෝල් ලබා ගැනීම දිගටම සිදුවෙමින් 20 වැනි ලෝක කුසලාන ගෝලයත් දැන් වාර්තා වී තිබෙන්නේ

සුර්යවංශී ලාබාල ක්‍රීඩකයෙක් පමණක් ද? | ආචාර්ය අතුලසිරි සමරකෝන්
ඉන්දීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද මතුව ඇති විශාලතම විවාදයක් වන්නේ වයසද, නැත්නම් හැකියාවද යන්නයි. වෙෙබව් සුර්යවංශී එම විවාදයේ මධ්‍යයට පැමිණ ඇත්තේ ඔහුගේ උපන් දිනය නිසා නොව, ඔහුගේ පිත්තෙන් ගලන වේගවත් දැවැන්ත ලකුණු ප්‍රමාණය නිසාය.

