Breaking News• උණුසුම් පුවත්
Showing page 191 of 2910 (43,643 articles)

සිනමාව මැදින් ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුම කොළඹදී : ප්‍රධාන අමුත්තා ලෙස නලින්ද ජයතිස්ස එක්වෙයි
නිදහස සහ ප්‍රකාශන අයිතිය තේමා කරගනිමින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් 'Freedom 250' උත්සවයක්

සමාජ මාධ්‍ය සහ සංස්කෘතික පරිහානිය: රහසිගත රාජ්‍ය ක්‍රියාකාරකම් 'මාධ්‍ය සංදර්ශන' වූ හැටි
වර්තමාන සමාජ මාධ්‍ය ව්‍යාප්තියත් සමඟ පුද්ගලිකත්වය සහ රාජ්‍ය ආයතනික ක්‍රියාවලීන් මුළුමනින්ම වාණිජකරණය වී ඇති ආකාරය පිළිබඳව

කොළඹ කොටස් වෙළෙඳපොළේ කළු ලැයිස්තුවට වැටුණු Softlogic සහ Odel බේරාගන්න කෝටි දහස් ගණනක දැවැන්ත ප්‍රතිසංස්කරණ මෙහෙයුමක්!
මූල්‍ය අර්බුදය මැද Odel සාප්පු 26ක් වසා දමයි; කොස්වත්ත ඉඩම කෝටි 150කට විකුණා දමයි

යෝෂිතව නීති විරෝධීව නාවික හමුදාවට ගත්තු කේස් එක: අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරේ!
බ්‍රිතාන්‍ය රාජකීය පුහුණුවට රජයේ මුදල් අවභාවිත කිරීමේ දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසමෙන් ක්‍රියාමාර්ගයක්

ඩොලර් හිඟය, බදු බර සහ අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ: 'ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය' මහානායක හිමි ඉදිරියේ රටේ බරපතළ කඩාවැටීම කියයි!
ජී. එල්., නිමල් සිරිපාල, වජිර සහ සාගල ඇතුළු පිරිසක් පන්නිපිටිය දෙවුරම් වෙහෙරේදී මෛත්‍රී මූර්ති නාහිමියන් බැහැදකී

'බලය ගන්නකම් ගොවි පුතා, බලය ගත්තාම ගොවියා රටට කරදරයක්!' - සජිත්ගෙන් මාලිමා ආණ්ඩුවට බරපතල චෝදනාවක්
"ගොවියෝ කසිප්පුකාරයෝ කරලා, වී මිල රු. 150 පොරොන්දුවත් අතහැරලා" - විපක්ෂ නායකයාගෙන් බරපතළ චෝදනා

වැඩිම කාලයක් ගෝල් ලබා නොදෙමින් ස්පාඤ්ඤ ගෝල් රකින්නා ගිනස් ලෝක වාර්තා පොතට
ස්පාඤ්ඤයේ ගෝල් රකින ක්‍රීඩක උනායි සිමොන් (Unai Simon) ලෝක කුසලාන පාපන්දු තරගවල වැඩිම කාලයක් ගෝල් ලබා නොදීමේ නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවමින් පාපන්දු ඉතිහාස පොතට එක්ව සිටිනවා.

සැබෑ පුනරුදය උදා වන්නේ ශ්‍රී ලංකාවට ද?ඉතියෝපියාවට ද?
වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලන සංවාදය දෙස බලන විට වඩාත්ම කැපී පෙනෙන සහ නිතර දෙවේලේ ඇසෙන ජනප්‍රියතම වචනයක් බවට ‘පුනරුදය’ යන්න පත්ව තිබේ.

මැයි 17 දිනය කැලිෆෝනියාවේ ‘බෲස් ලී දිනය’ වෙයි
කැලිෆෝනියා ඉතිහාසයේ තමන්ගේ නම යෙදූ වාර්ෂික දිනයකින් ගෞරව කෙරෙන පළමු චීන අමෙරිකානු ජාතිකයා බවට සටන් කලාවේ ප්‍රධානතම සංකේතයක් වන බෲස් ලී පත්වනවා.

කෝටි 12 අල්ලස් දැල විජයදාස රාජපක්ෂ දෙසට: රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
"ඇප දෙන්න සුවිශේෂී කරුණු නෑ" - සැකකරුවන් තිදෙනා ජූලි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

තායිවානය දුටු සිහිනය
තායිවානය රුදු සිහිනයක් දුටුවේය.

'යුද පදක්කම් 'ලෝහ කැබලි' නෙමෙයි!' - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ ප්‍රකාශය ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි
අධිකරණයේදී විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ යුද පදක්කම් "ලෝහ කැබලි" ලෙස හෑල්ලුවට ලක් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ප්‍රකාශය පිළිබඳව 'රට Next' සංවිධානය සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

රාක්ෂාව (39 කොටස) : ලෙච්චමී සමු ගනී | ඉන්දු පෙරේරා
නාන කාමරයේ දී අසනීප වූ ලෙච්චමීව රෝද පුටුවේ දමාගෙන යළි කාමරයට ගෙනැවිත් ඇඳේ හාන්සි කරනු ලැබීය. පත්මසීලන් පන්විල ඔහුගේ වෙළඳ සැලට ගොසිනි.

රතු හමුදාවේ දිගු පාගමන... | නදීක විජේවීර
රතු හමුදාව දිගු පාගමනට එක්වූ අයුරු රඟ දැක්වූ අවස්ථාව

'ගොවියා රජෙක් නෙමෙයි!' - ලාල්කාන්ත බලයට ගෙනා ඉණිමඟටම පයින් ගසයි: NPPයේ දේශපාලන ගණිතය වැරදෙයිද?
රටේ ජනගහනයෙන් තුනෙන් එකක ගොවි ඡන්ද පදනමට කෘෂිකර්ම ඇමතිගෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ දේශනයක්

