Breaking News• උණුසුම් පුවත්
Showing page 192 of 2910 (43,643 articles)

ඉන්දියාව කියන්නේ තනි මාකට් එකක් නෙමෙයි: ලංකාවේ බිස්නස්වලට ඉන්දියාවට යන්න කොළඹින් අලුත් දොරක් ඇරෙයි!
ගෝලීය ආයෝජන සහ වෙළෙඳ උපදේශක ආයතනය (GITA) සහ ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය එක්ව 'ඉන්දියා ට්‍රේඩ් ඩෙස්ක්' කොළඹදී අරඹයි

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'හරක් කටා' රඳවාගැනීමේ සැබෑ සුලමුල රනිල් හෙළි කරයි
දේශපාලන පලිගැනීම් සහ සජබ ඇතුළේ ඉරි තැලීම් මැද දේශපාලන කරළිය උණුසුම් වෙයි!

මැදපෙරදිග ගින්නෙන් ලංකාවේ තේ කර්මාන්තය පිච්චෙයි: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කළ අපනයන 93% කින් කඩාවැටේ!
පළමු කාර්තුව තුළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 2.5කින් බහිද්දී කොළඹ වෙන්දේසියේ සාමාන්‍ය මිලත් රුපියල් 26කින් පහළට

ලෝක බැංකුව ලංකාව 'ඉහළ මැද පංතියට' දැම්මත් පිටුපසින් එන කොන්දේසි මාලාව මෙන්න : REGROW හරහා ඩොලර් මිලියන 150ක අලුත් බෝම්බයක්!
2025 වසරේ 5% ක ආර්ථික වර්ධනයක් සමඟ Atlas ක්‍රමවේදයට අනුව ලංකාවේ තත්ත්වය උසස් කෙරේ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අද (3) මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.


BOI එක ‘වන්-ස්ටොප් ෂොප්’ එකක් කරන්න ආ ජනාධිපති උපදේශක දුමින්දට ඇති ලොකුම බාධාව !
EY ශ්‍රී ලංකා හිටපු ප්‍රධානී මෙන්ම ජනපති අනුරගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

මහ බැංකුවේ ‘ෆයිල් ගොඩවල්’ ඩිජිටල් වෙයි: වාණිජ බැංකුවල වංචා-දූෂණ සෙවීම වේගවත් කරන්න අලුත් සිස්ටම් එකක්!
ලියාපදිංචි වාණිජ සහ විශේෂිත බැංකු නියාමනය කරන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් දුවලා තියෙන්නේ කඩදාසි ගොනු මතයි - කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස හෙළි කරයි

'කොත්තු විරාජ්ගේ බිස්නස්වල අපේ සල්ලි නෑ!'- රාජපක්ෂ පවුලෙන් පළමු වරට පැහැදිලි කිරීමක් !
පහරදීමේ සිද්ධියකින් රිමාන්ඩ් වූ ව්‍යාපාරිකයාගේ මූල්‍ය පසුබිම ගැන පැතිරුණු කටකතා රාජපක්ෂ ප්‍රබලයෙක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණයේ බරපතළ කඩා වැටීම හෙළි කරයි
ලංකාවේ අපරාධ නඩුවක එක වටයක් (Single Cycle) ඉවර වෙන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වෙනවා!

'මම ආවේ උපදෙස් දෙන්න නෙමෙයි, කෙලින්ම ගේම් එක ගහන්න!' - BOI නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන
වැඩබලන සභාපති ධුරයේ 'නොන්-එක්සෙකටිව්' සීමාවෙන් මිදී, පූර්ණ විධායක බලතල සහිතව ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන අධ්‍යක්ෂ ජනරාල් (CEO) පුටුවට

බන්ධනාගාරවලින් 70%ක්ම කුඩු ඇබ්බැහියන්: මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩවලට ස්වයංක්‍රීය පද්ධතියක් සහ ඔසුසල්වලට self-test කිට්ස්!
‘රටම එකට’ මෙහෙයුම් සභාවේදී ජනපතිගෙන් ආයතන රැසකට දැඩි නියෝග

'අධිකරණය දුර්වල වුණොත් රටක් විනාශ වෙන්නේ සුනාමියකටත් වඩා වේගයෙන්!' - අගවිනිසුරුගෙන් නව මහේස්ත්‍රාත්වරුන්ට සැර අවවාදයක්
විනිසුරුවරුන්ට බලය දෙන්නේ ගෙදරින්වත්, JSC එකෙන්වත් නෙමෙයි; ඒක ජනතාවගේ ස්වෛරී බලයක්!

'කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය විකුණන් කන්නේ නෑ!' - ධුර කාලය දික් කරගන්නා බවට නැඟුණු චෝදනාවලට රදගුරු සම්මේලනයෙන් සැර උත්තරයක්
කතෝලික ශාසන නීතිය නොදැන ජනතාව නොමඟ යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයන් රදගුරු මඬුල්ල දැඩි ලෙස හෙළා දකියි

සලේගේ පාස්වර්ඩ් ඉල්ලන නියෝගයට ගම්මන්පිලගෙන් ටැකල් එකක්: 'සැකකරුවන්ට බල කරන්න උසාවියටවත් බෑ!'
කොටුව මහෙස්ත්‍රාත් නියෝගයට ගරු කළත් එකඟ නෑ - මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක්

