Breaking News• උණුසුම් පුවත්
Showing page 190 of 2910 (43,642 articles)

රට ගොඩ නැගිය හැක්කේ කෙසේද? | මහාචාර්ය චරිත හේරත්
මෙවර කිවිදා දැක්මෙන් සාමාන්‍ය දේශපාලන කාරණාවකට එහා ගිය, දාර්ශනික හා සංකල්පීය වශයෙන් වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි. එයින් අදහස් කරන්නේ මේ මොහොතේ රටේ එදිනෙදා මතුවන ප්‍රශ්න වැදගත් නැති බව නොවේ.

කතරගම පාද යාත්‍රාවේ එන සුබ්‍රමනියම්ට ජාතික වනෝද්‍යාන පසු කිරීමට වාහන පහසුකම්
යාපනයේ සිට කතරගම දක්වා මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පා ගමනින් යන ඓතිහාසික පාද යාත්‍රාවට එක්ව සිටින ‘සුබ්‍රමනියම්’ නම් සුනඛයා සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගෙන තිබේ.

“ෂී ජින්පිං - චීන පාලන තන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවේදී එළිදැක්වේ.
“ෂී ජින්පිං - චීන පාලන තන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම එළි දැක්වීමේ උත්සවයක් අද කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ චීනය, නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැදගෙන ගමන් කිරීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම එම උත්සවයේ තේමාවයි.

නැවත IMF යන්න වෙන්නේ ලංකාවේ ආණ්ඩු තමන්ගේ වැඩ කොටස පැහැර හැරියොත් විතරයි!' - ඇඩ්වොකාටා ආයතනය මාලිමා රජයට පෙන්වා දෙන තීරණාත්මක සන්ධිස්ථානය
හදිසි ආර්ථික ස්ථායීකරණ අදියර නිමයි: ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැන මාලිමා රජයට IMF වෙතින් දැඩි පරීක්ෂණයක්!

'උසස් අධිකරණවල ස්වාධීනත්වයට අත තියන්න එපා!' - විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ව්‍යවස්ථා සංශෝධනයට කොළඹ නීති සංගමයෙන් දැඩි විරෝධයක්!
දැනට සේවයේ ඉන්න විනිසුරුවරුන්ගේ වයස වෙනස් කිරීම මහජන විශ්වාසය පළුදු කරන ලකුණක්

මහ බැංකුවේ '6.8% උද්ධමන සංඛ්‍යාලේඛන' ජනතාවගේ ජීවන බරෙහි සැබෑ යථාර්ථය සමඟ ගැටෙයි: පොලී අනුපාත දැඩි කිරීමේ මෙහෙයුමක!
"උද්ධමනය පාලනය කරලා තියෙන්නේ" - 5% ඉලක්කය මැද මහ බැංකු ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරයා නිල දත්ත ආරක්ෂා කරයි

'අනුමැතියක් දෙනවාද නැද්ද කියන්නෙත් නෑ!' - දරුණු නිලධාරීවාදී බාධා මැද ලංකාවේ විදේශ ආයෝජන (FDI) ඉලක්ක අගාධයක!
ඩොලර් බිලියන 1.5ක වාර්ෂික ඉලක්කයෙන් ජූනි අවසන් වන විට ලැබී ඇත්තේ මිලියන 250ක් පමණයි

'කොන්දේසි ගොඩක් මැද ජර්මනියෙන් ලැබුණු අවස්ථාව!' - අපනයන ගිවිසුම් ගැසුණත් ලංකාවේ බදු, ලයිට් බිල් සහ රාජ්‍ය අකාර්යක්ෂමතාව නිසා ඩොලර් සිහිනය තවමත් අවදානමක!
ඇඟලුම්, තේ සහ රබර්වලින් එහාට යන්න ජර්මනිය අත දුන්නත් දේශීය බාධා මැද අපනයනකරුවෝ අර්බුදයක

ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල: 'කොළඹ සාහිත සමය 2026' (Colombo Literary Festival 2026) ජූලි 24 දින ආරම්භ වේ
ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්

නායකයා ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව සිටියදී කේප් වර්ඩ් ලෝක ශූර ආජන්ටිනාව සමග සටනට
කේප් වර්ඩ් හා ආජන්ටිනාව අතර පැවැත්වෙන ‘ඩේවිඩ් සහ ගොලායත්’ ලෝක කුසලාන පාපන්දු සටන කෙරෙහි ලෝකයාගේ දෑස් යොමුව තිබියදී කේප් වර්ඩ් නායකයාට එරෙහිව නැගී තිබෙන ස්ත්‍රී දූෂණ චෝදනාව පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.

හයිටි යාමට සැරසෙන ශ්‍රී ලංකාවේ හමුදා පොලිස් බලඇණිය ගැන එක්සත් ජාතීන්ට ප්‍රශ්න
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් යවනු ලැබීමට නියමිත විශාලතම හමුදා පොලිස් බලඇණියේ යෝග්‍යතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රශ්න මතුවී තිබේ.

2027 අයවැය මෙහෙයුම ඇරඹෙයි: අමාත්‍යාංශවලට දැඩි වියදම් සීමා පනවමින් භාණ්ඩාගාරයෙන් විශේෂ නියෝගයක්!
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක් පිටවෙයි

කඩවත - මීරිගම අධිවේගී මඟ ඉදිරියට ගන්න චීන එක්සිම් බැංකුව සමඟ අලුත් එකඟතාවක්: අත්සන් කිරීම අගෝස්තුවට පෙර!
අතරමඟ නැවතුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ණය සංශෝධන කටයුතු කඩිනම් වෙයි

ඩෙංගු මරණ 36ක් දක්වා ඉහළට: ආසාදිතයන් 57,000 පනී; බස්නාහිර පළාත දරුණුම අනතුරක!
කොළඹ, ගම්පහ, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් රෝගීන් සීඝ්‍රයෙන් වර්ධනය වෙයි

සිනමාව මැදින් ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුම කොළඹදී : ප්‍රධාන අමුත්තා ලෙස නලින්ද ජයතිස්ස එක්වෙයි
නිදහස සහ ප්‍රකාශන අයිතිය තේමා කරගනිමින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් 'Freedom 250' උත්සවයක්

