The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 180 of 2909 (43,635 articles)

ඉන්දියාවේ රුපියලයි චීනයේ යුආන් එකයි කොළඹදී කොටු වෙයි: ඩොලර් අර්බුදයෙන් බේරෙන්න ගොස් ලංකාව මහා සූදුවක!
පුවත්

ඉන්දියාවේ රුපියලයි චීනයේ යුආන් එකයි කොළඹදී කොටු වෙයි: ඩොලර් අර්බුදයෙන් බේරෙන්න ගොස් ලංකාව මහා සූදුවක!

වසරකට ඩොලර් බිලියන 4.3ක් වන චීන බඩු මුදල සෘජුවම යුආන්වලින් ගෙවන්න ‘බැංකු ඔෆ් චයිනා’ හරහා අලුත් ප්ලෑනක්.

The Leader Desk3 months ago
තාජ් සමුද්‍රා හෝටලයේ කෝටි 187ක අලුත් සෙල්ලම: ඇත්තටම මෙතන ලොක්කා නේපාල ප්‍රකෝටිපති විනෝද් චෞද්‍රි නෙවෙයිද?
Biz
Biz

තාජ් සමුද්‍රා හෝටලයේ කෝටි 187ක අලුත් සෙල්ලම: ඇත්තටම මෙතන ලොක්කා නේපාල ප්‍රකෝටිපති විනෝද් චෞද්‍රි නෙවෙයිද?

රුපියල් බිලියන 1.87ක හිමිකම් නිකුතුවක් සමඟ හෝටලයේ සැබෑ අයිතිකාරයන්ගේ ලැයිස්තුව එළියට.

The Leader Desk3 months ago
ලංකාවේ ක්‍රිප්ටෝ සෙල්ලමට මහ බැංකුවෙන් හදිසි වැටක්: ඩොලර් හංගන සහ බදු මඟහරින අය කොටු කරන්න අලුත් නීතියක් !
පුවත්

ලංකාවේ ක්‍රිප්ටෝ සෙල්ලමට මහ බැංකුවෙන් හදිසි වැටක්: ඩොලර් හංගන සහ බදු මඟහරින අය කොටු කරන්න අලුත් නීතියක් !

ජාත්‍යන්තර FATF කළු ලැයිස්තුවෙන් බේරෙන්න මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) වහාම සංශෝධනය කෙරේ.

The Leader Desk3 months ago
ලංකාවේ ඛනිජ සම්පත් හොර රහසේම අවුරුදු 18ක් කොටු කරගෙන හිටපු හැටි සුනිල් හඳුන්නෙත්ති එළි කරයි: ලයිසන් 471න් වැඩ කරන්නේ 5යි!
පුවත්

ලංකාවේ ඛනිජ සම්පත් හොර රහසේම අවුරුදු 18ක් කොටු කරගෙන හිටපු හැටි සුනිල් හඳුන්නෙත්ති එළි කරයි: ලයිසන් 471න් වැඩ කරන්නේ 5යි!

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හදන්න කලින් රටේ ලාභ-අලාභ ගැන කිසිදු විද්‍යාත්මක සෙවීමක් කර නෑ.

The Leader Desk3 months ago
'සුරේෂ් සලේට නීතිඥයා එක්ක රහසින් කතා කරන්නවත් ඉඩ දෙන්නේ නෑ' - මානව හිමිකම් කොමිසමට බිරිඳගෙන් හදිසි පැමිණිල්ලක්
පුවත්

'සුරේෂ් සලේට නීතිඥයා එක්ක රහසින් කතා කරන්නවත් ඉඩ දෙන්නේ නෑ' - මානව හිමිකම් කොමිසමට බිරිඳගෙන් හදිසි පැමිණිල්ලක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානියාගේ මූලික අයිතිවාසිකම් සහමුලින්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා

The Leader Desk3 months ago
ශ්‍රී ලාංකික කුල වැද්දු දරුවන්ගේ අක්මුල් සොයා දෙමු | චාන්දනී දිසානායක
විශේෂාංග

ශ්‍රී ලාංකික කුල වැද්දු දරුවන්ගේ අක්මුල් සොයා දෙමු | චාන්දනී දිසානායක

තමා මෙලොවට ජනිත කළ මව, පියා සොයා ගැනීමට මහජනතාවගෙන් උදව් ඉල්ලා දැන්වීමක් ප්‍රදර්ශනය කරන තැනට සමාජයක් පත්වේ නම් , එතන විශාල සමාජ ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලිය .

The Leader Desk3 months ago
'ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පරිගණක පද්ධතියේ නෑ' - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

'ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පරිගණක පද්ධතියේ නෑ' - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි

ඖෂධ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමක් පරිගණක පද්ධතිය මගින් සිදුකළ නොහැකි බවත්, ඒ ඒ අයිතමයන්ට අදාළව වෙන් වෙන්ව පවතින ගොනු වල ඇති සියලු කරුණු

The Leader Desk3 months ago
ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිඵල තීරණය කෙරෙන ආණ්ඩුවේ අධිවේගී මාර්ග සංවර්ධනය
විශේෂාංග

ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිඵල තීරණය කෙරෙන ආණ්ඩුවේ අධිවේගී මාර්ග සංවර්ධනය

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉතිහාසය ඉතා කෙටි කාල පරාසයකට හිමිකම් කියන්නකි.

The Leader Desk3 months ago
අභිසාරි : අරගලය ඇරඹෙයි...
සාහිත්‍ය - කලා

අභිසාරි : අරගලය ඇරඹෙයි...

අභිසාරි චිත්‍රපටිය ජූලි 24 වෙනිදා පටන් තිරගත වෙනවා. ලංකාවෙ පළවෙනි වතාවට සිනමා තිරය මත ගණිකාවක් අන් මිනිසුන් හා සමානම ගැහැණියක් වශයෙන් පෙනී ඉන්නවා.

The Leader Desk3 months ago
බොක්සිං වළල්ලෙන් මිනී පෙට්ටියට! - 22කේ ක්‍රීඩකයා මියයද්දී 4කගේ ජාත්‍යන්තර හීන විනාශයි; ඇමති සුනිල් කුමාර නිද්‍රාවක
ක්‍රීඩා

බොක්සිං වළල්ලෙන් මිනී පෙට්ටියට! - 22කේ ක්‍රීඩකයා මියයද්දී 4කගේ ජාත්‍යන්තර හීන විනාශයි; ඇමති සුනිල් කුමාර නිද්‍රාවක

පනාගොඩදී නීති විරෝධී පහරදීම්වලින් යුද හමුදා බොක්සිං ක්‍රීඩක කෞෂල්‍ය ජීවිතක්ෂයට; ඥාතීන් නිහඬ කරන්න හැදූ බවට සැකයක්

The Leader Desk3 months ago
ඉරාන ඉලක්ක 90ක් වෙත එක්සත් ජනපදයෙන් නව ප්‍රහාරයක්
විදේශ

ඉරාන ඉලක්ක 90ක් වෙත එක්සත් ජනපදයෙන් නව ප්‍රහාරයක්

ඉරානයේ නිරිතදිග අහ්වස් ප්‍රදේශයේ සිදු කළ නවතම එක්සත් ජනපද ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය.

The Leader Desk3 months ago
සිපිරිගෙදර යකඩ කූරු පිටුපස සැඟවුණු නිරස සත්‍ය | හෙළිදරව්ව
විශේෂාංග

සිපිරිගෙදර යකඩ කූරු පිටුපස සැඟවුණු නිරස සත්‍ය | හෙළිදරව්ව

2026 ජූලි මාසයේදී මීගමුව බන්ධනාගාරයෙන් ඇසුණු වෙඩි හඬ සහ විලාපය හුදෙක් සිරකරුවන් පිරිසක් සිය අයිතිවාසිකම් වෙනුවෙන් කළ සාමාන්‍ය අරගලයක ප්‍රතිඵලයක් නොවේ.

The Leader Desk3 months ago
මෙසීවයි ආර්ජන්ටිනාවයි බේරගන්න ලෝක කුසලානය පාවා දුන්නා! - ඊජිප්තුවෙන් ලෝකෙටම ඇසෙන්න දරුණු චෝදනාවක්
ක්‍රීඩා

මෙසීවයි ආර්ජන්ටිනාවයි බේරගන්න ලෝක කුසලානය පාවා දුන්නා! - ඊජිප්තුවෙන් ලෝකෙටම ඇසෙන්න දරුණු චෝදනාවක්

"මැච් එක ඉවර වෙන්න මෙන්න තියෙද්දී VAR එකෙන් අපේ හීනයක් හැපුවා" - ඇට්ලන්ටා පිටියේ 2-0ක ඊජිප්තු පෙරමුණ විනාශ කළ ප්‍රංශ විනිසුරුට එරෙහිව පාරාවෝවරුන්ගෙන් දැඩි ආවේගයක්

The Leader Desk3 months ago
උමාරියාගේ පළමු දැවැන්ත 'HER' සෝලෝ ප්‍රසංගය ජූලි 11 දා! - සංගීතඥයන් 50ක සුපිරි ඔකෙස්ට්‍රාවක් සමඟ හැව්ලොක් පිටිය හොල්ලන්න සූදානම්
සාහිත්‍ය - කලා

උමාරියාගේ පළමු දැවැන්ත 'HER' සෝලෝ ප්‍රසංගය ජූලි 11 දා! - සංගීතඥයන් 50ක සුපිරි ඔකෙස්ට්‍රාවක් සමඟ හැව්ලොක් පිටිය හොල්ලන්න සූදානම්

"ඉෂාන් දෙනිපිටියගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සජීවී ප්‍රසංග කලාවේ නව මිණුම්දණ්ඩක්" - ජාත්‍යන්තර ප්‍රමිතියේ වේදිකා සැලසුම් සහ අධි-තාක්ෂණික ශබ්ද පද්ධති සමඟින් කොළඹ මැද දැවැන්ත නිෂ්පාදනයක්

The Leader Desk3 months ago