Breaking News• උණුසුම් පුවත්
Showing page 178 of 2909 (43,633 articles)

පෝට් සිටියට ලෝකෙන්ම සල්ලි ගලද්දී අසල්වැසි ඉන්දියාව විතරක් මඟහරින්නේ ඇයි? රහස් ලැයිස්තුව එළියට!
ඩුබායි, සිංගප්පූරුව සහ ඇමරිකාව කෝටි ගණන් ආයෝජනය කරද්දී දකුණු ආසියාවේ ලොක්කා තාමත් නිහඬයි.

ට්‍රම්ප්ගේ සාම සාකච්ඡා පුටින් කුණු කූඩයට දමයි! - රුසියාවෙන් යුක්රේන යුද්ධය දරුණු කෙරෙන මහා පරිමාණ මිලිටරි මෙහෙයුමක්
"මට ඕනෑ දොන්බාස් කලාපයේ සම්පූර්ණ බලය විතරයි" - සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රෙම්ලිනයේ අභ්‍යන්තර උපදෙස් මාලාවත් පුටින් වෙනස් කරයි

ලංකාවේ ටුවරිසම් ලක්ෂ 30 ඉලක්කය ඇනෙන ලකුණු: සල්ලි වියදම් කරන සෙල්ලම නැතිව ආණ්ඩුව තාමත් හීන දකිනවාද?
ජූලි මුල් සතියේ පැමිණීම් ජූනි මාසයට වඩා වැඩි වුණත් 2025ට වඩා 3.6%ක පසුබෑමක්.

Dr. Google ගෙන් ප්‍රතිකාර ගැනීම අනතුරුදායකයි | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
අන්තර්ජාලයේ පැමිණීමත් සමඟ මානව ශිෂ්ටාචාරයේ තොරතුරු සන්නිවේදනය විප්ලවීය පරිවර්තනයකට ලක්ව ඇත.

ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීමට එරෙහිව මෙක්සිකෝවෙන් ඇමරිකාවට නඩු! - රැඳවුම් භාරයේදී සිදුවූ මරණවලට එරෙහිව දැඩි තීන්දුවක්
"මෙක්සිකානුවන් 14ක් ඇමරිකානු සිරගෙවල්වලදී මැරිලා; තවත් 3ක් මෙහෙයුම්වලදී වෙඩි කාලා" - හූස්ටන්හිදී ලොරෙන්සෝ සල්ගාඩෝ මරා දැමීමෙන් පසු මෙක්සිකානු ජනාධිපතිනිය රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් ඉක්මවා යයි

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : වත්මන් ප්‍රධාන විපක්ෂයේ ළදරු තීරණ ගැන රනිල් කියන කතා
මාස දෙකකට ආසන්න කාලයක් කල් තබා තිබූ රනිල්ගේ නඩුව යළි විභාගයට ගත්තේ ඉකුත් බදාදාය.

'ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහමුලින්ම විනාශ කරන්නයි': මහාචාර්ය ජී. එල්. පීරිස් විස්තර කරයි
"නීතිඥ සංගමය, විනිසුරුවරුන් හෝ සිවිල් සමාජය මෙවැන්නක් ඉල්ලා නැහැ" - පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට එරෙහිව කොල්ලුපිටියේදී විද්වතුන් එක පෙළට


මොරොක්කෝ තාප්පය බිඳ දැමූ ප්‍රංශය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට! - එම්බාපේ සහ ඩෙම්බේලේගේ විනාඩි 6ක ප්‍රහාරයෙන් අප්‍රිකානු සිහිනය බොඳ වෙයි
"ලෝක කුසලාන 20 වැනි ගෝලයත් සමඟ මෙසී අභිබවා රන් සපත්තුවේ පෙරමුණට කයිලියන් එම්බාපේ" - ජයග්‍රහණය මැද සුපිරි තරුව ආබාධයකින් කොරගසමින් පිටියෙන් ඉවතට යෑම ප්‍රංශයට දැඩි කනස්සල්ලක්

කල්මුණේ වැඩබලන නාගරික කොමසාරිස්ට මරණීය තර්ජන!
"සේවයට වාර්තා කරලා රාජකාරි පැහැර හැරපු හැටි කොමසාරිස් නූර්දීන් නෆීස් පිට්ටනියටම ගිහින් අල්ලයි" - ප්‍රශ්න කිරීම් හමුවේ කුපිත වූ සේවකයා උසස් නිලධාරියාට එරෙහිව කුණුහරුපයෙන් බැණ වදිමින් තර්ජනය කරලා

ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
දශක ගණානාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීන ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ.

SME ව්‍යාපාරිකයන් බදු නොගෙවන්න ගිණුම් පොත් 3ක් තියාගෙන බැංකුවලටත් බොරු කරනවා! - ණය නොදෙන බවට බැංකුවලට බණින ව්‍යවසායකයන්ට යූනියන් බැංකුවේ CEO දිල්ෂාන් රොද්‍රිගූ ගෙන් දැඩි විවේචනයක්
යූනියන් බැංකුවේ CEO දිල්ෂාන් රොද්‍රිගූ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දික්කිරීමට එරෙහි වූ JSC ලොක්කන් දෙන්නෙක් එළියට!
කොටුව හිටපු මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හම්බන්තොටට මාරු කරයි

චම්පික රණවක නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ තත්ත්වය පිළිබඳ වෛද්‍ය මණ්ඩලයෙන් අනාවරණයක්
"මට උදවු කලේ ගම්මන්පිල විතරයි, ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බෙත් ඔහුගේ ඔෆිස් එකේ"

මීගමුවෙන් මාරු කළ කාන්තා රැඳවියන්ට පල්ලෙකැලේදී පිරිමි නිලධාරීන්ගෙන් ප්‍රහාරයක්!
මරණ වසන් කරන්න මාසෙක 'තහනමක්' දැමූ බවට රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් බරපතළ හෙළිදරව්වක්"

