The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 177 of 2909 (43,633 articles)

සුරේෂ් සලේගේ රිට් පෙත්සම විභාග කිරීම 14 වැනිදාට කල් යයි! - සහරාන් සහ FBI වාර්තා ඉස්මතු කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කරුණු දක්වයි
පුවත්

සුරේෂ් සලේගේ රිට් පෙත්සම විභාග කිරීම 14 වැනිදාට කල් යයි! - සහරාන් සහ FBI වාර්තා ඉස්මතු කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කරුණු දක්වයි

"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් බව ඇමරිකානු අධිකරණ ලේඛනවල තියෙනවා" - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු බුද්ධි ප්‍රධානියා රඳවා ගැනීම අභියෝගයට ලක් කෙරේ

The Leader Desk3 months ago
මීගමුව බන්ධනාගාර ලේ වැගිරීමේ ඇත්ත කතාව එළියට! - කොළඹින් ගිය ‘SPEAT Force’ විශේෂ බලකායේ 8ක් ගල්වලින් ගසා මරා දමද්දී, රැඳවියන් 14ක් වෙඩි තබා ඝාතනය කෙරේ
පුවත්
The Leader Desk3 months ago
'අපි යන්නේ නැහැ' - ට්‍රම්ප්ගේ සාම ගිවිසුම කුණු කූඩයට දමා ඊශ්‍රායලය ලෙබනන ගම්මාන වනසයි
පුවත්

'අපි යන්නේ නැහැ' - ට්‍රම්ප්ගේ සාම ගිවිසුම කුණු කූඩයට දමා ඊශ්‍රායලය ලෙබනන ගම්මාන වනසයි

ට්‍රම්ප් "ඔවුන් යයි" කීවත් ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයාගෙන් පැහැදිලි ප්‍රකාශයක්: "අපි ලෙබනනයේ ආරක්ෂිත කලාපයක රැඳී සිටිනවා"

The Leader Desk3 months ago
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 5.8ක සේප්පුව උසාවි නියෝගයකින් බිඳෙයි! - ලිංගික අපයෝජන චෝදනා එල්ල කළ ඊ. ජීන් කැරොල්ට වන්දිය වහාම ගෙවන්නැයි ෆෙඩරල් විනිසුරුගෙන් නියෝගයක්
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 5.8ක සේප්පුව උසාවි නියෝගයකින් බිඳෙයි! - ලිංගික අපයෝජන චෝදනා එල්ල කළ ඊ. ජීන් කැරොල්ට වන්දිය වහාම ගෙවන්නැයි ෆෙඩරල් විනිසුරුගෙන් නියෝගයක්

"මගේ සල්ලි දෙන එක වහාම නවත්වන්න" - ට්‍රම්ප්ගේ නීතිඥයන් ඉදිරිපත් කළ හදිසි තහනම් නියෝග ඉල්ලීමත් අධිකරණය කුණු කූඩයට දමයි

The Leader Desk3 months ago
'ට්‍රම්ප් නීතිය’ පාවිච්චි කරන්න ගිහින් එංගලන්තය ඉල්ලං කයි: තරග එකේ තහනම දෙක වෙයි
ක්‍රීඩා

'ට්‍රම්ප් නීතිය’ පාවිච්චි කරන්න ගිහින් එංගලන්තය ඉල්ලං කයි: තරග එකේ තහනම දෙක වෙයි

අමෙරිකාව ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩක ෆොලරින් බැලගන්ගේ ලෝක කුසලාන රතු කාඩ්පත් තහනම ඉවත් කිරීමට යොදාගත් තර්කය එංගලන්තය ද

The Leader Desk3 months ago
එංගලන්තයේ ඉපදී නෝවේදී ශිල්පය උගත් ආලිං හෝලම්ගේ ලෝක දෙක ගැටෙන්න ළඟයි
ක්‍රීඩා

එංගලන්තයේ ඉපදී නෝවේදී ශිල්පය උගත් ආලිං හෝලම්ගේ ලෝක දෙක ගැටෙන්න ළඟයි

සැරසුමක් ලෙස එල්ලන කුඩා වූල් බෝලයක් වැනි ආලිං හෝලම්ගේ (Erling Haaland) බ්ලොන්ඩ් හිසකෙස් පාපන්දු පිටියක සාමාන්‍යයෙන්

The Leader Desk3 months ago
එක්සත් ජනපද ප්‍රහාරයකින් ඉරානයේ පිහිටි රුසියා - චීන වෙළඳ ප්‍රවාහන දුම්රිය පාලමක් සුන්
විදේශ

එක්සත් ජනපද ප්‍රහාරයකින් ඉරානයේ පිහිටි රුසියා - චීන වෙළඳ ප්‍රවාහන දුම්රිය පාලමක් සුන්

ඉරානය ඊයේ (9), ගල්ෆ් කලාපයේ පිහිටි එක්සත් ජනපද ඉලක්ක වෙත ප්‍රහාර දියත් කළේය.

The Leader Desk3 months ago
I phone එකකින් කරපු ලංකාවෙ පළවෙනි චිත්‍රපටිය | චින්තන ධර්මදාස
සාහිත්‍ය - කලා

I phone එකකින් කරපු ලංකාවෙ පළවෙනි චිත්‍රපටිය | චින්තන ධර්මදාස

චිත්‍රපටියක් හදන්න හිතනකොට ගොඩක් අය කල්පනා කරන්නෙ ඒකට පාවිච්චි කරන කැමරාව, කාච, ආලෝකකරණ සහ තවත් බොහෝ උපකරණ ගැනයි.

The Leader Desk3 months ago
ලංකාවෙන් ලෝකෙටම තෙල් වෙනුවට ‘හරිත හයිඩ්‍රජන්’ යවන්න ආයෝජකයෝ කැඳවයි: සිහිනය සැබෑ වෙයිද?
පුවත්

ලංකාවෙන් ලෝකෙටම තෙල් වෙනුවට ‘හරිත හයිඩ්‍රජන්’ යවන්න ආයෝජකයෝ කැඳවයි: සිහිනය සැබෑ වෙයිද?

ජූනි 5 වැනිදායින් BOI ආයෝජන කැඳවීම් අවසන්; කඩදාසිවල තිබුණු බලශක්ති ප්ලෑන පොළොවට එන ලකුණු.

The Leader Desk3 months ago
ලෝකයේ අලුත් බදු දැලට ලංකාවේ BOI සහ පෝට් සිටි බදු සහන අහුවෙයි: සුරේෂ් පෙරේරාගෙන් ආණ්ඩුවට රතු එළියක්!
පුවත්

ලෝකයේ අලුත් බදු දැලට ලංකාවේ BOI සහ පෝට් සිටි බදු සහන අහුවෙයි: සුරේෂ් පෙරේරාගෙන් ආණ්ඩුවට රතු එළියක්!

ලංකාව මල්ටි නැෂනල් සමාගම්වලට දෙන බදු නිදහස පිටරට ආණ්ඩු විසින් ‘Top-up Tax’ එකක් ලෙස පැහැරගන්නා ලකුණු.

The Leader Desk3 months ago
අයිසොලෙස් බයෝටෙක් පාමා කෙමිකල් ඇතුළු ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයුවා ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි.
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

අයිසොලෙස් බයෝටෙක් පාමා කෙමිකල් ඇතුළු ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයුවා ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි.

ප්‍රශ්නගත ඖෂධ සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂවරයා කෙමිකල් වර්ග තිස් දෙකක් සැපයීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය සමඟ ගිවිසුම් ගතව සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කළමනාකාර සහකාර නිලධාරී කෝරාධිපතිගේ නිහාල් රංජිත් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Desk3 months ago
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

ඇඹිලිපිටියේ සිට කොලොන්න පාරේ කිලෝමීටර් 10. 7 ක් පමණ ගියවිට හමුවන තවම සංවර්ධනය වෙමින් පවතින කුඩා නගරයක් වෙයි. මේ නගරය පනාමුරේ ය. පනාමුරේ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණේ 1950 වසරේ පැවති පනාමුරේ ඇත්ගාල නිසා ය.

The Leader Desk3 months ago
'ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 8ක් තියාගෙන ජනාධිපති අනුර මේ මොකද කරන්නේ' - නීතිඥ සංගමයෙන් (BASL) රතු නිවේදනයක්
පුවත්

'ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 8ක් තියාගෙන ජනාධිපති අනුර මේ මොකද කරන්නේ' - නීතිඥ සංගමයෙන් (BASL) රතු නිවේදනයක්

"තෝරාගත් පිරිසකට නීතිය හැදෙනකල් පත්වීම් හිතාමතාම පරක්කු කරනවාද?" - වයස දික්කිරීමේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මැද නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලියූ දැඩි ලිපිය එළියට

The Leader Desk3 months ago