Breaking News• උණුසුම් පුවත්
Showing page 219 of 2911 (43,654 articles)

ලංකාවේ NGO ක්ෂේත්‍රය එක තැන පල්වෙයි : CAPS වාර්තාවෙන් හෙළිවේ
ආසියානු කලාපයේ සමාජ සේවා වටපිටාව ඇගයීමට ලක් කරන ‘ආසියානු පරිත්‍යාගශීලීත්වය හා සමාජය සඳහා වූ මධ්‍යස්ථානය’ (CAPS) විසින් සිය නවතම Doing Good Index (DGI) වාර්තාව ඊයේ (ජූනි 17) නිකුත් කර ඇත.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි තැනට ආ රුමේෂ් ට චෙක් ජනරජයේදී සුපිරි ජයක් : ගෝල්ඩන් ස්පයික් පිටියේ ඓතිහාසික ලංකා සලකුණ!
චෙක් ජනරජයේ පැවැති 65 වැනි ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඓතිහාසික සමත්කමක් දක්වා ඇත.

Like වැස්සට වැසී යන මාධ්‍ය සදාචාරය: මුහුණු පොතේ අපරාධ වාර්තාකරණය 'භීෂණයක්' නොව 'යුක්තියක්' කරන්නේ කෙසේද?' | සචී ගුණවර්ධන
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම සමාජයක පැවැත්ම තීරණය වූයේ එහි සාමය සහ නීතිගරුකභාවය මත වුවත්, සෑම සමාජයකම පාහේ මේ සාමකාමී ගලායෑම වළකාලන කළු පැල්ලම් නොඑසේව, අපරාධ දැකගත හැකිය.

ඩෙංගු මාරයා රටම බිලිගන්නා තැනට: පාසල් පිරිසිදු කිරීම අද - රජයට විතරක් ඇඟිල්ල දිගු කරලා බේරෙන්න පුළුවන්ද?
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගය නැවතත් මාරාන්තික වසංගත තත්ත්වයකට වර්ධනය වෙමින් පවතින පසුබිමක, ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනය පුරා දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ශ්‍රමදාන සහ මර්දන වැඩසටහන් දියත් කෙරේ.

වරුණ ජයසුන්දර අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිගෙන් ලැබුණු ප්‍රතිඥාවත් සමඟ පෙත්සම් විභාගය අවසන්!
දිලීප පීරිස්ගේ පරස්පර ප්‍රකාශවලට අභියාචනාධිකරණයෙන් දැඩි දෝෂාරෝපණයක්

මැදපෙරදිග යුද්ධයට තිත තබමින් අමෙරිකා-ඉරාන ඓතිහාසික ගිවිසුමක්: ලෝක තෙල් මිල තවත් පහළට - ලංකාවටත් වාසිදායක තත්ත්වයක්!
මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

කාදිනල් හිමියන්ට එරෙහි මඩ ප්‍රහාර පිටුපස විමර්ශන කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්?
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන වඩාත් තීරණාත්මක සහ සංවේදී මාවතකට අවතීර්ණ වෙමින් පවතින පසුබිමක

පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලිමිනිද? නාමල්ද?
දේශපාලන කරළිය හොල්ලන පොහොට්ටුවේ අලුත්ම කතාව! මීළඟ අපේක්ෂකයා ලිමිනිද? නාමල්ද?- 'ටී වී සුප්‍රීම්' විශේෂ අනාවරණයක්

සුපිරි ‘එල් නිනෝ’ අනතුර අභියස, පිපාසිත පොළොවට දිය පොදක් තනන ඊශ්‍රායලයේ ‘මැජික් රථය’
ඕනෑම ජලයකින් ජීවන දිය පොදක්: GalMobile

'ඉරාන ගිවිසුම අවසන් නෑ - හිතුණොත් ආයෙ ගහනවා' - ජනපති ට්‍රම්ප්
ඉරානය පිලිබඳ අවබෝධතා ගිවිසුම තවම අවසන් නැතැයි එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, අද (17) පැවසීය.

කුඩා ව්‍යාපාරිකයාටත් පිටරට යන්න පාර කැපෙයි! - රේගුවෙන් අලුත් ලෑස්තියක්!
ලංකාවේ ආර්ථිකය ගොඩගන්න නම් අපනයන වැඩි කරන්නම ඕනේ. මේක හැමෝම දන්න ඇත්තක්.

ඛනිජ වැලි පිටරට පැටවීමට එහා ගිය නව ලොව තාක්ෂණික විප්ලවය ඇරඹෙයි!
ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියාවේ Mineral Technologies එක්ව තැබූ දැවැන්ත පියවර

චෙම්මනිය ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවල බවට පත් වේ
බිළිඳුන් සහ ළදරුවන් ද ඇතුළු මිනිස් සිරුරු 380 කට අයත් අස්ථි මතු කරගැනීමත් සමග යුද පිඩිත උතුරෙන් වසරකට ඉහත දී අහඹු ලෙස හමුවු

ලෝක කුසලාන පාපන්දුවේ ඉරානයට එරෙහි ඉරානය...
ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී අඟහරුවාදා ලෝක කුසලාන පාපන්දු තරගය පැවැත්වුනේ ඉරානය හා නවසිලන්තය අතරයි.

ලංකාවේ විදුලි වාහන සිහිනය සැබෑ කරන නව ප්‍රතිපත්තියක්
ශ්‍රී ලංකාවේ සමස්ත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන (EV) පවතින්නේ සියයට එකක් වැනි ඉතා සුළු මට්ටමකිනි.

