Breaking News• උණුසුම් පුවත්
Showing page 220 of 2911 (43,654 articles)

'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' තියන රටක වහල් මෙහෙයක යෙදෙන මිනිස්සු | Saroj Pathirana
කොවිඩ් වසංගතයෙන් පස්සේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවුණ සේවක හිඟයට පිළියමක් විදියට අගමැති බොරිස් ජොන්සන් Care Worker රැකියාව සඳහා වීසා නීති ලිහිල් කිරීමත් එක්ක ලංකාව ඇතුළු බොහෝ රටවලින් Care Workers ල බ්‍රිතාන්‍යයට ගලාගෙන ආව.

‘Ana Ocean’ ගල් අඟුරු නැව ගොඩබෑමකින් තොරවම ඉන්දියාවට යයි
ගල් අඟුරු සැපයුම්කරුවන්ට මුදල් නෑ? භාණ්ඩාගාරය හිස්වීම නිසා ඉදිරි මාසයේදී දින 16ක දැවැන්ත විදුලි අර්බුදයක අවදානමක්!

ලෝක කුසලාන ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා වෙමින් මෙසී ඉතිහාසයේ වැඩිම සම ගෝල්ලාභියා වෙයි
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල්ලාභියා ලෙස ක්ලෝසා සමඟ සම වෙයි!

'CID රැඳවුමට වඩා රෝහලේදී මියයාමට කැමතියි' - සතිපතා නීතිඥ හමුවේදී හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්!
රජයේ PTA ප්‍රතිපත්තිය, අස්ගිරි ආනුභාවය සහ මානව හිමිකම් කොමිසමේ ප්‍රගතිය ගැන නීතිඥවරු සලේව දැනුවත් කරති.

'මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි' | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය.

'පත්තර නැති, කියවන්නැති රටක් යනු, සිතන්නැති මිනිසුන්ගෙන් පිරි රටක්' - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
ලාංකේය පුවත්පත් ක්ෂේත්‍රයේ ඉදිරි ගමන, අනාගත ලෝකයට පුවත්පත් අවශ්‍යද සහ පාඨක සූදානම පිලිබඳ, "අපේ පත්තරේ හෙට දවස," සංහිඳ සංවාද විද්වත් කතිකාව පසු ගිය සෙනසුරාදා (13), මහනුවර IBA Campus ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඩෙංගු 'රතු එළි' දල්වයි: ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වනවිට බරපතළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සාක්ෂිකරු කූඩුවෙන් ඉවත්කර විරෝධතා මතු කරන්න - ඖෂධ නඩුවේදී විත්තියෙන් ඉල්ලීමක්
විත්තිය විසින් හරස් ප්‍රශ්න යොමු කිරීමේදී පැමිණිල්ල විරෝධතා ඉදිරිපත් කරනවා නම් සාක්ෂිකරු සාක්ෂි කූඩුවෙන් ඉවත් කර එම විරෝධතා මතු කිරීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ නාවාන මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ලෝක ශූරියන් දණ ගැස්සූ සිංහ ධේනුවෝ: කාන්තා ක්‍රිකට් පිටියේ අලුත් විප්ලවය
නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ලැබූ ඓතිහාසික ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස ඇති ඇත්ත කතාව

ඕස්ට්‍රේලියාවට එල්නිනෝ අනතුරු ඇඟවේ
නිවර්තන පැසිෆික් කලාපයේ මේ වන විට බලපැවැත්වෙන එල් නිනෝ කාලගුණ තත්ත්වය, මෙම වසරේ දෙවන භාගයේදී දශක හතකින් මෙපිට හටගත් එහි දරුණුතම තත්ත්වයක් තෙක් වර්ධනය වනු ඇතැයි, ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යංශය ඊයේ (16), නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය.

යෝෂිත නාවික හමුදා විමර්ශනයක පැටලේ: අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
දේශපාලන කරළිය උණුසුම් කළ උදෑසන කැඳවීම

පාස්කු ප්‍රහාරයේ ‘මහා කුමන්ත්‍රණය’ සහ දප්පුලගේ නිහඬතාව: විජයදාසගෙන් නීතිපතිට බලපෑමක්!
The Island ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාමින්ද්‍ර ප්‍රනාන්දුගේ විශේෂ අනාවරණය ඇසුරෙනි.

ට්‍රම්ප් - පුටින් මිත්‍රත්වය අලුත් වෙයිද? ට්‍රම්ප් ගේ 80 වන උපන්දිනයේ රුසියානු පණිවිඩය සහ ලංකාවට ලැබෙන වාසිය
රාජ්‍ය තාන්ත්‍රික සීමා ඉක්මවා ගිය ක්‍රෙම්ලිනයේ අසාමාන්‍ය සුබපැතුම

ලංකා ඉතිහාසයේ ලොකුම පෙරළියක්: අවුරුදු ගාණකට පසු අයවැයෙන් රුපියල් බිලියන 105ක අතිරික්ත ලාභයක්!
මුදල් අමාත්‍යාංශයේ අලුත්ම වාර්තා එළියට; වාහන ආනයනය විවෘත කිරීම නිසා රේගුවට සල්ලි වැස්සක්.

ඩුබායි සිලිකන් ඔයැසිස් ලොක්කෝ ලංකාවේ පෝට් සිටිය ගැන කතා කරයි: ජූනි 11 අරාබි සමුළුවේ ඇතුළාන්තය එළියට!
“ලංකාව කියන්නේ බිලියන බාගෙක වෙළඳපොළකට යන පාලමක්” - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලවතුන්ගෙන් පෝට් සිටියට සහතිකයක්.

