The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 222 of 2911 (43,654 articles)

මාස 6කට ඩෙංගු 40,000 පනී: මරණ 24ක්! අපිට වැරදුණේ කොතැනද?
පුවත්

මාස 6කට ඩෙංගු 40,000 පනී: මරණ 24ක්! අපිට වැරදුණේ කොතැනද?

දිට්වා සුළි කුණාටුව, කාලගුණ විපර්යාස සහ ජනතාවගේ නොසැලකිල්ල මැද ශ්‍රී ලංකාව දැඩි අවදානමක

The Leader Desk4 months ago
ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු ට විනිසුරු මඩුල්ලෙන් අවවාද
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු ට විනිසුරු මඩුල්ලෙන් අවවාද

තමුන් සාක්ෂි දෙන අවස්ථාවේදී තොග පාලකවරයා විදිහට ඇති දැනුම භාවිතා කරමින් සාක්ෂි දිය යුතුයි. තොග පාලක විදියට සාක්ෂි දෙන්න" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අවවාද කළේය.

The Leader Desk4 months ago
ජය පරාජයෙන් එහා ගිය ජපන් පාඩම: ඩලස් නුවර අලුත් කළ මිනිස්කම
ක්‍රීඩා

ජය පරාජයෙන් එහා ගිය ජපන් පාඩම: ඩලස් නුවර අලුත් කළ මිනිස්කම

ක්‍රීඩා ලෝලීත්වය යනු කුණු දැමීම නොව, මිනිස්කම පෙන්වීමයි

The Leader Desk4 months ago
බැංකු පද්ධතිය ගොඩගන්න නම් ‘පෙනෙන වෙනස්කම්’ ඕනේ: මන්සූර් කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලයි
විශේෂාංග

බැංකු පද්ධතිය ගොඩගන්න නම් ‘පෙනෙන වෙනස්කම්’ ඕනේ: මන්සූර් කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලයි

පවුල් පාලනයට වැට බඳිනු: මහ බැංකුවේ නිදහස කඩදාසියට පමණක් සීමා කළ හැකිද?

The Leader Desk4 months ago
ජ.වි.පෙ/ජා.ජ.බ ආණ්ඩුව ඇත්තටම ආධුනිකයන්ගේ ආණ්ඩුවක් ද? | කුසල් පෙරේරා
Opinion

ජ.වි.පෙ/ජා.ජ.බ ආණ්ඩුව ඇත්තටම ආධුනිකයන්ගේ ආණ්ඩුවක් ද? | කුසල් පෙරේරා

ජනාධිපතිවරණයකදී පළමු වරට දෙවරක් ඡන්ද ගණන් කිරීමට සිදුවූ 2024 ජනාධිපතිවරණයෙන් සියයට 42 ක් ඡන්ද ලබා ගෙන ජනාධිපති ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායකගේ නායකත්වය සමග, 2024 නොවැම්බරයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජා.ජ.බ ආණ්ඩුවක් බලයට පත් විය.

The Leader Desk4 months ago
ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පුවත්

ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

The Leader Desk4 months ago
ඖෂධ 1,000ක බලපත්‍ර අත්හිටුවයි: රෝහල්වල බෙහෙත් හිඟයක් එයිද?
පුවත්

ඖෂධ 1,000ක බලපත්‍ර අත්හිටුවයි: රෝහල්වල බෙහෙත් හිඟයක් එයිද?

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයන් සහ ලංකාවේ නියාමන අධිකාරිය අතර අර්බුදය උත්සන්න වෙයි.

The Leader Desk4 months ago
බිලියන 631ක් ණය ශ්‍රීලංකන් එකේ සභාපති පත්වීමට ආණ්ඩුවේම වෘත්තීය සමිතියෙන් කැරැල්ලක්!
පුවත්

බිලියන 631ක් ණය ශ්‍රීලංකන් එකේ සභාපති පත්වීමට ආණ්ඩුවේම වෘත්තීය සමිතියෙන් කැරැල්ලක්!

“දිමාල් අරන්දරගේ පරණ රෙකෝඩ් හොඳ නෑ, ජනාධිපතිට වැරදි තොරතුරු දීලා” - අන්තර් සමාගම් සේවක සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් තබයි.

The Leader Desk4 months ago
ලංකාවේ ඩොලර් බිලියන 99ක ණය දත්ත එකපාරටම අතුරුදන්: ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් බරපතල හෙළිදරව්වක්!
පුවත්

ලංකාවේ ඩොලර් බිලියන 99ක ණය දත්ත එකපාරටම අතුරුදන්: ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් බරපතල හෙළිදරව්වක්!

මහ බැංකුවෙන් අලුත් PDMO කාර්යාලයට වගකීම් මාරු වෙද්දී, ආයෝජකයන්ට වැදගත් මූල්‍ය වාර්තා රැසක් හැංගිලා.

The Leader Desk4 months ago
ඩුබායි සල්ලිකාරයෝ අල්ලන්න පෝට් සිටියෙන් දැවැන්ත මෙහෙයුමක්: Ritz-Carlton හිදී විශේෂ පිච් එකක්!
පුවත්

ඩුබායි සල්ලිකාරයෝ අල්ලන්න පෝට් සිටියෙන් දැවැන්ත මෙහෙයුමක්: Ritz-Carlton හිදී විශේෂ පිච් එකක්!

“ලංකාව දිහා පරණ කණ්ණාඩියෙන් බලන්න එපා” - ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ්ගෙන් ගල්ෆ් ආයෝජකයන්ට බලවත් පණිවිඩයක්.

The Leader Desk4 months ago
චෙම්මනි සමුහ සුසානයෙන් හමුවූ සිරුරු ගණන 360 දක්වා ඉහළ යයි
පුවත්

චෙම්මනි සමුහ සුසානයෙන් හමුවූ සිරුරු ගණන 360 දක්වා ඉහළ යයි

ශ්‍රී ලංකාවේ මේ වන විට දෙවැනියට විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු සිදු කළ හැත්තෑ නම වැනි දිනයේ අළුතින් මතු කරගත් සිරුරු පහත් සමග සමුහ සුසානයෙන් හදුනාගෙන ඇති මුළු මිනිස් සිරුරු ප්‍රමාණය 360 දක්වා ඉහළ ගොස් තිබේ.

The Leader Desk4 months ago
රනිල්ගේ ලන්ඩන් ගමනේ 'මිලියන 16' සැබෑවක්ද? දේශපාලන කරළිය උණුසුම් කළ වාහන බිල!
පුවත්

රනිල්ගේ ලන්ඩන් ගමනේ 'මිලියන 16' සැබෑවක්ද? දේශපාලන කරළිය උණුසුම් කළ වාහන බිල!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ එංගලන්ත සංචාරය මේ වන විට දේශපාලන කරළියේ දැඩි කතාබහකට ලක්ව තිබේ. විශේෂයෙන්ම රහස් පොලිසිය (CID) විසින් මෙම සංචාරයේ වියදම් සම්බන්ධයෙන් සොයා බැලීමත් සමඟ අලුත් මතවාද රැසක් කරළියට පැමිණ ඇත.

The Leader Desk4 months ago
ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය: ක්‍රිප්ටෝ තහනම ඉවරයි? ලංකාව ඩිජිටල් සල්ලිවලට දොර අරී!
පුවත්

ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය: ක්‍රිප්ටෝ තහනම ඉවරයි? ලංකාව ඩිජිටල් සල්ලිවලට දොර අරී!

බය නැතිව ක්‍රිප්ටෝ කරන්න නීති හැදෙන ලකුණු - සෙවණැල්ලෙන් එළියට එන ‘වර්චුවල්’ කාසි

The Leader Desk4 months ago