The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 221 of 2911 (43,654 articles)

2027 දී කොළඹ හැඩවෙන EXPO-2027: රාජ්‍යතාන්ත්‍රික බලකාය කොළඹට කැඳවයි
පුවත්

2027 දී කොළඹ හැඩවෙන EXPO-2027: රාජ්‍යතාන්ත්‍රික බලකාය කොළඹට කැඳවයි

මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රදර්ශනය

The Leader Desk4 months ago
ලංකාව සහ ඉන්දියාව අතර බිලියන 6ක වෙළඳාම රුපියල්වලින් කරන්න ලෑස්තියක්!
පුවත්

ලංකාව සහ ඉන්දියාව අතර බිලියන 6ක වෙළඳාම රුපියල්වලින් කරන්න ලෑස්තියක්!

කොළඹදී පැවැත්වුණු ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකදී ඩොලර් යැපීමෙන් මිදීමේ ප්ලෑන ගැන දැඩි අවධානයක්.

The Leader Desk4 months ago
ක්‍රිප්ටෝ තහනම ඉවරයි? ලංකාවේ ඩිජිටල් සල්ලි නියාමනය කරන්න SEC සහ රජය එකතු වෙයි!
පුවත්

ක්‍රිප්ටෝ තහනම ඉවරයි? ලංකාවේ ඩිජිටල් සල්ලි නියාමනය කරන්න SEC සහ රජය එකතු වෙයි!

“මහ බැංකුවේ පරණ බය පැත්තකට” - වර්චුවල් වත්කම් නීත්‍යානුකූල කිරීමට මූලික වටමේස සාකච්ඡා ඇරඹෙයි.

The Leader Desk4 months ago
ශ්‍රී මහා බෝධි මළුවේ ‘රහස් කැනීම්’ ! - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පුවත්

ශ්‍රී මහා බෝධි මළුවේ ‘රහස් කැනීම්’ ! - මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මළුව තුළ සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය අහුරා, සිවුරු සහ තිරවලින් වටකරමින් බැකෝ යන්ත්‍ර යොදාගෙන රහසිගත නිදන් හැරීමේ ජාවාරමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

The Leader Desk4 months ago
බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණය සඳහා පල්ලේගම හේමරතන හිමිගෙන් රුධිර සාම්පල ගනී
පුවත්

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණය සඳහා පල්ලේගම හේමරතන හිමිගෙන් රුධිර සාම්පල ගනී

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින, අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති

The Leader Desk4 months ago
ඩොලර් ආධිපත්‍යයට අභියෝගයක්? ලංකා-ඉන්දීය වෙළෙඳාමට අලුත් පාරක්!
පුවත්

ඩොලර් ආධිපත්‍යයට අභියෝගයක්? ලංකා-ඉන්දීය වෙළෙඳාමට අලුත් පාරක්!

ඩොලරයෙන් මිදීමේ වාසිය සහ අවදානම මැදින් යන විශ්ලේෂණයක්.

The Leader Desk4 months ago
ඉන්ධන සහනාධාරය ජූලියෙන් පසුත්? ආණ්ඩුව තවමත් දෙගිඩියාවක!
පුවත්

ඉන්ධන සහනාධාරය ජූලියෙන් පසුත්? ආණ්ඩුව තවමත් දෙගිඩියාවක!

සහන මල්ල ඉවරයි; ජනතාවට සහනයක්ද? අයි.එම්.එෆ්. (IMF) තෙරපුමද?

The Leader Desk4 months ago
සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද
පුවත්

සලේ කළ යුතු හොඳම දේ, දන්නා සියල්ල හෙළි කිරීමයි - ඇමති නලින්ද

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවතත් දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්ව ඇත.

The Leader Desk4 months ago
ක්ලික් එකක සීමාව: සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ මාධ්‍ය සදාචාරය පරීක්ෂාවට
පුවත්

ක්ලික් එකක සීමාව: සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ මාධ්‍ය සදාචාරය පරීක්ෂාවට

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ වින්දිතයාගේ පෞද්ගලිකත්වය අතර ගැටුම

The Leader Desk4 months ago
$36 බිලියනයේ ඉලක්කය සහ ‘පොහොසත් රටක්’ සැබෑ කරන 2026-2030 අපනයන ප්ලෑන: අනුරගේ අලුත් ආර්ථික පෙරගමන්කරු!
පුවත්

$36 බිලියනයේ ඉලක්කය සහ ‘පොහොසත් රටක්’ සැබෑ කරන 2026-2030 අපනයන ප්ලෑන: අනුරගේ අලුත් ආර්ථික පෙරගමන්කරු!

සාම්ප්‍රදායික රාමුවෙන් එළියට: ආසියානු බැංකුවේ සහායෙන් ආ අලුත් උපායමාර්ගය

The Leader Desk4 months ago
අමෙරිකාව තහනම් කළ සෝමාලියා තරග විනිසුරු යුරෝපීය පාපන්දු සුපර් කුසලාන තරග විනිශ්චයට
ක්‍රීඩා

අමෙරිකාව තහනම් කළ සෝමාලියා තරග විනිසුරු යුරෝපීය පාපන්දු සුපර් කුසලාන තරග විනිශ්චයට

ලෝක කුසලාන පාපන්දු තරග විනිශ්චය සඳහා අමෙරිකාව ට පැමිණීමට ඉඩ නොදුන් සෝමාලියා පාපන්දු තරග විනිසුරු ඕමාර් ආර්තාන් යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සුපර් කුසලාන තරගාවලියේ තරග විනිසුරුවකු ලෙස පත්කර ඇතැයි යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය ප්‍රකාශ කරනවා.

The Leader Desk4 months ago
සලේගේ බිරිඳගේ පැමිණිල්ල : මානව හිමිකම් කොමිසම CID නිලධාරීන්ගෙන් කරුණු විමසයි!
පුවත්

සලේගේ බිරිඳගේ පැමිණිල්ල : මානව හිමිකම් කොමිසම CID නිලධාරීන්ගෙන් කරුණු විමසයි!

මින් පෙර අවස්ථා මඟහැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) දහවල් 2ට කොමිසම හමුවට කැඳවයි!

The Leader Desk4 months ago