The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 218 of 2911 (43,654 articles)

නයිජර් අගනුවර ගුවන් තොටුපොළ අවට පිපිරීම්
විදේශ

නයිජර් අගනුවර ගුවන් තොටුපොළ අවට පිපිරීම්

නයිජර් අගනුවර නීයමේ ගුවන් තොටුපොළ වෙතින් අද (18) පෙරවරුවේ පිපිරීම් සහ වෙඩි හඬ වාර්තා වූ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

The Leader Desk4 months ago
මෙසීගේ ‘ලකී බාබර්’ ලවා ලෝක කුසලානයට පෙර එංගලන්ත තරු හැඩවෙයි! - බෙලිංහම් ඇතුළු කණ්ඩායමෙන් අඩක්ම සැලූන් පෝලිමේ!
ක්‍රීඩා

මෙසීගේ ‘ලකී බාබර්’ ලවා ලෝක කුසලානයට පෙර එංගලන්ත තරු හැඩවෙයි! - බෙලිංහම් ඇතුළු කණ්ඩායමෙන් අඩක්ම සැලූන් පෝලිමේ!

මෙසීව හැඩකරන රිවේරා ළඟට එංගලන්ත ක්‍රීඩකයින් ආවේ ඇයි? ලෝක කුසලාන මෙහෙයුමේ 'ස්ටයිලිෂ්' ආරම්භය!

The Leader Desk4 months ago
එක්සත් ජනපද - ඉරාන නායකයෝ අතුරු සාම ගිවිසුමට අත්සන් තබති
විදේශ

එක්සත් ජනපද - ඉරාන නායකයෝ අතුරු සාම ගිවිසුමට අත්සන් තබති

එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම පිණිස දෙරට නායකයන් විසින් අත්සන් තැබුණු අතුරු ගිවිසුම ඊයේ (17) නිකුත් කෙරිණි.

The Leader Desk4 months ago
ස්විට්සලන්ත ලෝක කුසලාන පුහුණු කඳවුර වටේ සර්ප විමානයක්: 'නයි අවුස්ස ගන්න එපා!' යැයි ක්‍රීඩකයින්ට උපදෙස්
ක්‍රීඩා

ස්විට්සලන්ත ලෝක කුසලාන පුහුණු කඳවුර වටේ සර්ප විමානයක්: 'නයි අවුස්ස ගන්න එපා!' යැයි ක්‍රීඩකයින්ට උපදෙස්

"ගෝල් කණුව පිටුපස නාග කලාපයක්" - අර්ලිං හාලන්ඩ් ඇතුළු නෝවේ කණ්ඩායමටත් සර්ප භීතිකාවක්!"

The Leader Desk4 months ago
පාස්කු විමර්ශනය දේශපාලන පොරපිටියක: ගම්මන්පිල සහ සිරිල් ගාමිණී පියතුමා මුහුණට මුහුණ
පුවත්

පාස්කු විමර්ශනය දේශපාලන පොරපිටියක: ගම්මන්පිල සහ සිරිල් ගාමිණී පියතුමා මුහුණට මුහුණ

විමර්ශනවල ප්‍රගතිය සහ පුද්ගල පත්වීම් මුල් කරගනිමින් පිවිතුරු හෙළ උරුමය සහ කතෝලික සභාව අතර වාග් සංග්‍රාමයක් උදෙසා පසුබිම සකස් වෙයි.

The Leader Desk4 months ago
තුවාල නැති වධහිංසාවලට මනස සාක්ෂි දෙයි: සුරේෂ් සලේ සිද්ධියෙන් කරළියට ආ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ අලුත් මානය! | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
විශේෂාංග

තුවාල නැති වධහිංසාවලට මනස සාක්ෂි දෙයි: සුරේෂ් සලේ සිද්ධියෙන් කරළියට ආ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ අලුත් මානය! | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සහ දේශපාලනය තුළ මෙන්ම ජාත්‍යන්තරවද නිරතුරුවම කතාබහකට ලක්වන නීතිමය ප්‍රතිපාදනයක් වෙතොත්, ඒ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත

The Leader Desk4 months ago
රාජපක්ෂ පවුලට මෙතරම් කරදර ඇයි? | උපාලි ගජනායක
විශේෂාංග

රාජපක්ෂ පවුලට මෙතරම් කරදර ඇයි? | උපාලි ගජනායක

මෙම ලිපියෙහි 'දේශපාලන ප්‍රභූන්' යන යෙදුම පාවිච්චි කෙරෙන්නේ දේශපාලන බලය කේන්ද්‍රගත වීමේ අර්ථයෙනි.

The Leader Desk4 months ago
ඩෙංගු මර්දනයේ 'රෝගීන් 10 සීමාව' ගැන නාමල්ගෙන් ප්‍රහාරයක් !
පුවත්

ඩෙංගු මර්දනයේ 'රෝගීන් 10 සීමාව' ගැන නාමල්ගෙන් ප්‍රහාරයක් !

ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය, පළාත් පාලන ආයතනවල වගකීම විවේචනයට ලක්වෙයි

The Leader Desk4 months ago
ගෝලීය අවදානම් ඉහළ යමින් තිබියදීත් මැයි මාසයේ නිෂ්පාදන දර්ශකය 56.6 දක්වා ඉහළට!
Biz
Biz

ගෝලීය අවදානම් ඉහළ යමින් තිබියදීත් මැයි මාසයේ නිෂ්පාදන දර්ශකය 56.6 දක්වා ඉහළට!

මහ බැංකුවේ අලුත්ම PMI වාර්තාව එළියට; අප්‍රේල් කඩා වැටීමෙන් පසු කර්මාන්ත අංශයෙන් දැවැන්ත ප්‍රකෘතිමත් වීමක්.

The Leader Desk4 months ago
පිළිතුරු දෙන ආකාරය ගැන ඖෂධ නඩුවේදී විත්තියේ නීතිඥවරයකු ගෙන් ප්‍රකාශයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පිළිතුරු දෙන ආකාරය ගැන ඖෂධ නඩුවේදී විත්තියේ නීතිඥවරයකු ගෙන් ප්‍රකාශයක්

"ස්වාමීනී පොඩි කාලේ මගේ අප්පච්චි කියනවා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ, වත්ත වටේ යනවා කියලා. දැන් තමයි මට තේරෙන්නේ මං අප්පච්චිට කොච්චර වදයක් වෙන්න ඇති ද කියලා "යනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Desk4 months ago
රතු කොඩියේ ශෝකාන්තය සහ ලෝක ව්‍යාප්ත ජනකතා මෝස්තරය: දේවීන් පැන්න ඇල්ලෙන් හැඩවන ලාංකීය ජන විඥානය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

රතු කොඩියේ ශෝකාන්තය සහ ලෝක ව්‍යාප්ත ජනකතා මෝස්තරය: දේවීන් පැන්න ඇල්ලෙන් හැඩවන ලාංකීය ජන විඥානය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

අත්තනගල්ලේ, අලවල, දේවීන් පැන්න ඇල්ල හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව හෙළි වන ශෝකී පුරාවෘත්තයක් තිබේ.

The Leader Desk4 months ago
ට්‍රිලියන 5.6ක EPF-ETF අරමුදල් සෙලවෙයි: පාලනය අල්ලන්න ආණ්ඩුව, සේවකයෝ සහ සේව්‍යයෝ සටනක!
පුවත්

ට්‍රිලියන 5.6ක EPF-ETF අරමුදල් සෙලවෙයි: පාලනය අල්ලන්න ආණ්ඩුව, සේවකයෝ සහ සේව්‍යයෝ සටනක!

කැබිනට් මණ්ඩලයෙන් විශේෂ කමිටුවක්; මහ බැංකුවේ තනි අයිතිය නැති කිරීමට වෘත්තීය සමිතිවලින් දැඩි පීඩනයක්.

The Leader Desk4 months ago
'කෝටි ප්‍රකෝටි ගණනක මහජන සල්ලිවලට මොකද වුණේ?' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ජනාධිපති ගෙන් විමර්ශනයක් ඉල්ලයි
පුවත්

'කෝටි ප්‍රකෝටි ගණනක මහජන සල්ලිවලට මොකද වුණේ?' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ජනාධිපති ගෙන් විමර්ශනයක් ඉල්ලයි

නැතිවුණු සැබෑ මුදල ආණ්ඩුව තවමත් සඟවන බවට චෝදනා; පාර්ලිමේන්තු කමිටුවලිනුත් වාර්තා නෑ

The Leader Desk4 months ago
ලංකාවේ සියලුම කම්කරු නීති එක මිටකට: 2026 අලුත් කම්කරු නීති රාමුවට එරෙහිව වෘත්තීය සමිති සටනක!
පුවත්

ලංකාවේ සියලුම කම්කරු නීති එක මිටකට: 2026 අලුත් කම්කරු නීති රාමුවට එරෙහිව වෘත්තීය සමිති සටනක!

කම්කරු ඇමැති අනිල් ජයන්තගෙන් විශේෂ විශේෂඥ කමිටුවක්; පැරණි නීති පද්ධතියම අහෝසි වෙයි.

The Leader Desk4 months ago