Breaking News• උණුසුම් පුවත්
Showing page 2918 of 2918 (43,763 articles)

වයඹ කෝලාහලවලට ආරක්ෂක භටයන් හවුල් වූ සැටි !
එක් අයකුට මරු කැඳවමින් කෝටි ගණනක දේපල විනාශ කරමින් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමේදී එක් ඉස්ලාම් දේවස්ථානයකට හෝ පහර දීමට රජයේ ආරක්ෂක සෙබළුන් හවුල් වී සිටිනු වීඩියෝ දර්ශන මගින් තහවුරු වී තිබේ.

මුස්ලිම් විරෝධී ප්‍රහාර: සහරාන්ගේ අරමුණ ඉටු කිරීමක් !
පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් කීපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරවලින් සති තුනකට පමණ පසුව මුස්ලිම් ජන ජීවිත, දේපොළ සහ ආගමික පුදබිම් ඉලක්ක කර ගනිමින්

ජාතිවාදී කෝලාහලවලට සම්බන්ධවුවන්ට වැඩ වරදියි !
පසුගියදා වයඹ පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අතර රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

'ත්‍රස්ත ප්‍රහාරයකට වඩා ජාතිවාදී ප්‍රහාරයක් බරපතලයි' - ඇමති හර්ෂ
ත්‍රස්ත ප්‍රහාරයෙන් යළි නැගිටින එක පහසු වුවත් ජාතිවාදී ප්‍රහාරයකින් යළි නැගිටින එක ඉතාමත් අපහසු බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තහංචියට චීනයෙන් අධි තාක්ෂණික මෙවලම්
සැබෑ තොරතුරු දැනගැනීම අත්‍යාවශ්‍ය වී තිබෙන ව්‍යාකුල සමයක් පසුකරමින් සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන මාධ්‍ය ඔස්සේ පලකෙරෙන තොරතුරු වලට සීමා පැනවීම සඳහා රජය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ තිගැස්සෙන සුළු තොරතුරු හෙළිවෙමින් පවතී.

ජාතිවාදී උගුල් අටවලා අන්තවාදී ගැටුම්වලින් ‘ආතල්’ ගන්න එපා - ටිල්වින් සිල්වා
අවස්ථාවාදී, ජාතිවාදී සහ අන්තවාදී කුඩා කණ්ඩායමක් රට තුළ යලි ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතවන බවත් එමගින් මර්ධනය කරමින් පැවති ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමට වාසි සළස්වමින් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

‘ඔබට බහුබූත ඒත්තු ගැන්විය හැකි අයට ඔබව ම්ලේච්ඡ ක්‍රියාවලට ද යොමු කළ හැකි ය,’
පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය ගැන ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

ත්‍රස්තයන්ට ජාතියක් නෑ - සිංහල මුස්ලිම් දේපළ ගිනි තියලා
පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසුව සැහැසි දේශපාලන හස්තයකින් මෙහෙය වූ සිංහල බෞද්ධ අන්තවාදීන් ත්‍රස්තයන් පිරිසක් දියත් කෙරිණ.

