Breaking News• උණුසුම් පුවත්
Showing page 371 of 2916 (43,738 articles)

ආසියානු කොටස් වෙළඳපොළවල් කඩා වැටේ
ඇමරිකාව සහ ටෙහෙරානය අතර පවතින සතුරුකම් තීව්‍ර කරන බවට දෙපාර්ශ්වයම තර්ජනය කිරීමත් සමඟ අද (23) දින ආසියාවේ ප්‍රධාන කොටස් වෙළඳපොළවල් දැඩි ලෙස කඩා වැටී තිබේ.

ත්‍රීරෝද ගාස්තුව සහ බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළට
අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇත.

නියමයි අනුර...! | එරන්ද ගිනිගේ
ලංකාවේ ඉන්න ගුණමකු මෝඩ හැත්තට තරු පේන්න තෙල් මිල දොඹෙන් යන්න වැඩි කළා. ඒක නියමයි.

ශ්‍රී ලංකාව අසල්වැසි රටවලට වඩා 'වේදනාකාරී' ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දෙන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යන්නේ නිහඬව නොවේ; අප රටේ වැඩි පිරිසකගේ හදවත් තුළට අඩු වැඩි වශයෙන් සියුම් වේදනාවක් ද එක් කරමිනි. පසුගිය මාස කිහිපය තුළ, කෙටි කාලයක් ඇතුළත ඉන්ධන මිල සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙම පීඩනය පෙරට වඩා තදින්ම දැනී තිබේ.

PSL තරගාවලියට නොඑන ලෙසට පාකිස්තානයේ ත්‍රස්තවාදී කල්ලියක් විදෙස් ක්‍රීඩකයින්ට තර්ජනය කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියට සහභාගි නොවන ලෙසට පාකිස්තානයේ Jamaat-ul-Ahrar නමැති ත්‍රස්තවාදී සන්නද්ධ කල්ලිය තර්ජනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් - ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව රජය ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් සැපයීමට ඉරානයට හැකි බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අර්ජුන රණතුංග හා ධම්මික රණතුංගට අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දුන්නේය.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීමට දිනදෙයි : ඩිජිටල් පෙත්සමට අත්සන් ගනී
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සැප්තැම්බර් මස 25 වන දා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීරණය කළේය.



ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි.

බස් නැති සඳුදා සටහන්: රනිල්ට තිබුණු අනුරට නැති දේ මොකක්ද? | Ajith Parakum
අද පෞද්ගලික බස් නැහැ. ලංගම විතරයි. ඒවා කට කපලා යනවා. මග ඉන්න මගීන්ව ගන්න ඉඩ නැහැ.

රනිල් : මේ රටේ පාලකයා වශයෙන් ඔබ කළ මෙහෙවරට, නිසි තැන හිමි වනුයේ අද නොව අනාගතයේදීය | වජිර අබේවර්ධන
(2026 මාර්තු 24 දිනට යෙදෙන Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ 77 වැනි ජන්ම දිනය වෙනුවෙනි)

බ්‍රිතාන්‍යයන් ඉංදියාවට කළදේ ට්‍රම්ගේ අන්තිම ට්‍රම්ප් එකෙන් ඉරානයට | ඥානසිරි කොත්තිගොඩ
ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැළැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්.

එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
යුද්ධයේ 22 දිනයේ නිමාව.

