Breaking News• උණුසුම් පුවත්
Showing page 369 of 2916 (43,738 articles)

ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමෙන් සටන්කාමී ජයග්‍රහණයක්: අනාගතය දීප්තිමත්! ඔහොම යං...
මාලේ අගනුවර පැවැත්වෙන දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගි වූ පළමු තරගයෙන් ම සත්කාරක මාල දිවයින ගෝල් 3-2කින් පරාජය කළේ ශ්‍රී ලංකා යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමක එදා මෙදා තුර එක් විශිෂ්ටතම ජයග්‍රහණයක් වාර්තා කරමින්.

කිතු දහමේ විශාරදයෙකු වී ලෝකයටම බුදු දහම ද ඉගැන් වූ මහාචාර්ය ගරු ඇලොයි පීරිස් පියතුමා ස්වර්ගය බලා නික්ම යයි
ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හදුන්වා ඇත.

යුද වාතාවරණය මැද මෙරට අපනයන ආදායම වැඩිකර ගැනීමට මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ගෙන් යෝජනාවක්
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

දෙමළ මාධ්‍යවේදියකුට එරෙහි මරණ තර්ජන ‘පොලිසිය සුළුකොට තකලා’
උතුරේ දෙමළ මාධ්‍යවේදියකුට එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන් විශ්වසනීය සාක්ෂි සහිතව පැමිණිලි කර තිබියදීත් තර්ජනය එල්ල කළ පුද්ගලයාට එරෙහිව පොලීසිය තවමත් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් උතුරේ මාධ්‍ය සංවිධානයක් දැඩි කනස්සල්ල පළ කර තිබේ.

බලශක්ති වෙළඳපොළ සඳහා විය හැකි හොඳම තත්ත්වය පවා ව්‍යසනකාරී ය ; යුද්ධය අවසන් වූ පසුවත් ඉහළ මිල ගණන් පවතිනු ඇත
තුන්වන ගල්ෆ් යුද්ධයට දැන් සති හතරක් ගත වී ඇත.



ඖෂධ නඩුවේ සාක්ෂිකාරියගේ ප්‍රකාශය CID ය පැමිණිල්ලට හෝ විත්තියට ලබාදී නෑ - නඩුවෙදී හෙළි වෙයි
ඖෂධ නඩුවට අදාළව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය

'මට යුද්ධය මග හැරලා සමකාලීන කලාවට එන්න බෑ' - Nadie Wasalamudaliarachchi
තම ජීවිත කාලය තුළ දැක ඇති මෙරට යුද්ධය පිළිබඳ අතීත අත්දැකීම මග හැර සමකාලීන කලාවට පැමිණීමට නොහැකි බවද, සිය ප්‍රථම චිත්‍රපටය පශ්චාත් යුධකාලීන තේමාවක් පාදක කරගෙන නිර්මාණය වූයේ ඒනිසා බවද ‘පැන්ත්‍රම්’ (Pantrum) චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා නදී වාසලමුදලිආරච්චි පවසනවා.

ජනාධිපති හමු වූ යූටියුබර්ලා | Ajith Parakum
ජනාධිපතිතුමා පක්ෂ කාර්යාලෙදි යූටියුබර්ලා වගයක් එක්ක සාකච්ඡාවක් කළා කියලා මහා හාහූවක් යනවා.

ශ්‍රී ලාංකික සෙබලකුට යුක්‍රේන ජනාධිපතිගෙන් සම්මානයක්!
යුක්‍රේන හමුදාවට සම්බන්ධ වෙලා රුසියාවට විරුද්ධව සටන් කරමින් ඉන්න ශ්‍රී ලාංකික සෙබළෙක් ජනාධිපති සම්මානයකින් පිදුම් ලබලා.

වත්මන් ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? - Ideas front වීඩියෝවක්
2015 සිට 2020 දක්වා පැවති ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන ආණ්ඩුවට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඇඩ්වකාටා වන්දනාව
ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවාදයේ එක් පැතිකඩක් වී ඇත්තේ ප්‍රතිවිරෝධතා ගහනවීමය. ජාතික ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ මතවාදී හැරීමක් ලෙස ද මෙය විග්‍රහ කළ හැකිය.

රනිල්-සජිත්-නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් ගෙන් ජාත්‍යන්තරයට ඒකාබද්ධ ලිපියක්
නීතිඥයින් සහ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් මතුව ඇතැයි අවධාරණය කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර ඇත.

'ෆාදර් ඇලෝයි' නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි
ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලෝකයේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ ද, අන්තර්ජාතික කීර්තියට පත් අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ද, මෙරට විද්වත් ප්‍රජාව අතර “ෆාදර් ඇලෝයි” යන ආදරණීය නාමයෙන් ප්‍රකටව සිටි ජේසු නිකායික මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමාණෝ වයස අවුරුදු 91ක්ව සිටියදී ඉකුත් 22 වන දා ස්වර්ගස්ථ වූහ.

