Breaking News• උණුසුම් පුවත්
Showing page 367 of 2916 (43,738 articles)

ලොව සංවේදී කළ බලු රංචුවේ වීඩියෝව
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට ලෝකයේ අවදානයට ලක් වී ඇත. ඒ උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙද්දීය.

දකුණ කළඹන පොලිස් මාෆියාව: තංගල්ලේ පොලිස් සැරයන් මාරු කළේ අපරාධ කල්ලියක් ආරක්ෂා කරන්න ද? | Saroj Pathirana
ජාතිවාදය පතුරවමින් අපරාධවලට උඩගෙඩි දෙන ඉතිහාසයක් තියෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යටතේ පොලිස් කාන්තාවන් ඇතුළු දකුණේ පොලිස් පොඩ්ඩන් මුහුණදෙමින් ඉන්න අතවර ගැන ලඟදි මම සංදේශය නාලිකාවේ හෙළිදරව් කළා.

කාන්තාවන්ට වෙනස්කම් කරන ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකිරීමට අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර
කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන ඇෆ්ගනිස්තානය ට එරෙහිව ක්‍රීඩා නොකිරීමේ නිදහස අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබා දී තිබෙනවා.

සිරස, අනුරව ජෝකර් කෙනෙක් කරලා නැතිම කරනවා....| එරන්ද ගිනිගේ
සිරස අනුරව නැතිම කරනවා. ඕකම තමයි උන් සිරිසේනට කරේ. ඒක කරන්නේ counter intuitive විදිහට.

මැදපෙරදිග යුද්ධයේ 26 වැනි දිනය ; ඉරාන අන්තර්ජාල තහනම තවදුරටත්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (25) දින 26ක් ගතවී ඇත.

විල්සන් නිල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණේ
ගෝලීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් නාමයක් වන විල්සන්, ආසියාව තුළ සිය අඩිපාර පුළුල් කරමින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිවිසින්නේ, දිවයිනේ නව පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත එහි කාර්ය සාධනය, නවෝත්පාදනය සහ ක්‍රීඩා සංස්කෘතිය පිළිබඳ උරුමයද සමඟිනි.

බ්‍රිටෝ ප්‍රනාන්දුට ස්වීඩන් රජයේ ජාත්‍යන්තර Per Anger සම්මානය
ශ්‍රී ලංකාවේ දශක කිහිපයක් තිස්සේ සිදුවූ බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සෙවීම වෙනුවෙන් සිදුකළ අසමසම කැපවීම අගයමින්, මෙරට ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු හට 2026 වසර සඳහා වන Per Anger ත්‍යාගය පිරිනැමීමට ස්වීඩන් රජය තීරණය කර ඇත.

මාල දිවයින සමග තරගයේදී ආබාධයට ලක්වූ ගෝල් රකින්නාට අනතුරක් නැහැ - වෛද්‍ය වාර්තාව
ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර පැවති දකුණු ආසියානු අවුරුදු 20න් පහළ පාපන්දු තරගයේදී හිසේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල් රකින්නා වන ෂාතින් ජාහීඩ් හොඳින් සුවය ලබමින් සිටින බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද නිවේදනය කළා.

සෙක්ස්වලින් පුළුවන් දේශපාලනේ ගැන කියන්න (වීඩියෝවක්)
දේශපාලනේදි අපි හිතන්නෙම අපිට විරුද්ධ අදහසක් කියන මිනිහා වැරදියි කියල.

සලේව රෝහල් ගත කරයි - පවුලේ සාමාජිකයින්ට තහනමක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ 7 වන වාට්ටුවට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි
මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී.

මිනිස්සු සතුන්ට ආදරය කරන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්
මිනිස්සු: සුනඛයින්, බළලුන් යනාදි සතුන්ට ආදරය කරන්නේ සැබැවින් ම සතුන්ට ආදරය නිසා නොව මේ වන විට මිනිස්සු ඇසුරු කිරීමේ දී ඇතිවන ගැටුම්වලින් වැළකී සිටිමේ අදහසින් යැයි මනෝ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්සේෂණයකින් ඔප්පු වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ජාත්‍යන්තරය හමුවනු ඇත්ද? | Athulasiri Samarakoon
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අවස්ථාව, සම්ප්‍රදායික බල රටාවක් මත පදනම් වූ 'පැරණි ප්‍රභූ දේශපාලන පන්තිය' සහ නව ජනතා අභිලාෂයන් අතර පවතින ගැටුමක් ලෙස වටහාගත හැකිය.

යුද්ධය අවසන් කිරීම සඳහා 'තිරසාර' යෝජනාවලට සවන් දීමට ටෙහෙරානය කැමැත්තෙන් ! - CNN
අමෙරිකා එක්සත් ජනපදය සහ ටෙහෙරානය අතර "සම්බන්ධීකරණයක්" සිදුව ඇති බවත්, යුද්ධය අවසන් කිරීම සඳහා වන "තිරසාර" යෝජනාවලට සවන් දීමට ඉරානය සූදානම් බවත්, ඉරාන මූලාශ්‍රය උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා තර කෙරේ
පෙන්ටගනය, මැද පෙරදිග කලාපයට ගුවන් හමුදා භටයින් දහස් ගණනක් පිටත් කර හැරීමට සැරසෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

