Breaking News• උණුසුම් පුවත්
Showing page 366 of 2916 (43,738 articles)

රටවල් රැසක් දැඩි ක්‍රියාමාර්ග ගනී !
ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ බලශක්ති හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග රැසකට ලෝකයේ දියුණු රටවල් පවා මේ වනවිට එළඹී තිබේ.

අවිනිශ්චිත බලපෑම් පිළිබඳව මහ බැංකුවෙන් පූර්ව දැනුම්දීමක් !
ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුදමය ක්‍රියාමාර්ග නිසා බලශක්ති ක්ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකාවට අංශ කිහිපයකට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පුර්ව දැනුම්දීමක් කර තිබේ.

ඉන්ධන සුරක්ෂාවට ෆිලිපීනයෙන් නව අරමුදලක්
ඉන්ධන සුරක්ෂාව පිණිස පෙසෝ බිලියන 20ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 333) හදිසි අරමුදලක් පිහිටුවන බව ෆිලිපීන බලශක්ති අමාත්‍යංශය අද (26) නිවේදනය කළේය.

නොබැඳුනු ප්‍රතිපත්තිය වැට උඩ සිට තීරණ ගැනීම නොවේ - මහාචාර්ය ජී.එල්.පීරිස්
නොබැඳුනු ප්‍රතිපත්තිය යනු වැට උඩ සිටිමින් තීරණ ගැනීම නොවන බව හිටපු විදේශ අමාත්‍යවරයකු වූ මහාචාර්ය ජී.එල්.පීරිස් අවධාරණය කර සිටියි.

බොරතෙල් මිල යළි ඉහළ යයි ! - ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව සියයට 36කින් පහළට !
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව යළි ඉහළ ගොස් තිබේ.

මැදපෙරදිග ගැටුම පාලනයෙන් තොර වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් පවසයි
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් “පාලනයෙන් තොර වී ඇති” බවත්, ලෝකය මේ වන විට “මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටිනවා” බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා තිබේ.

සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (ICCPR) තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

අපි තමයි හොඳට ම කළේ; ඒක ඇත්ත - Ideas front වීඩියෝවක්
දේශපාලනය යනු ගෝත්‍රිකත්වය නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඉරානය, අමෙරිකානු යෝජනා ප්‍රතික්ෂේප කරයි
යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

CID ය සුරේෂ් සලේ රෝහලෙන් රැගෙන යයි !
රෝහල් ගතකර සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අද පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත

අමෙරිකාවේ සාම යෝජනාව පකිස්ථානය හරහා ඉරානයට
ගල්ෆ් කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද

තෙල් මිලදී ගැනීමේ ගිවිසුමක් ! - රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති හෙට දිවයිනට
රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) හෙට (26) පෙරවරුවේ දිවයිනට

'යුද්ධය හමුවේ නිහඬවීම යනු එහි කොටස් කරුවන් වීම හා සමානයි' - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මැදපෙරදිග කලාපයේ යුධ වාතාවරණය යනු ලෝක ආර්ථික ආධිපත්‍යය උදෙසා වන ඇමෙරිකානු-චීන තරගයේ තීරණාත්මක

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්

සාක්ෂිකරුවකු CIDයට දුන් ප්‍රකාශයක් නඩු විභාගයේදී එම සාක්ෂිකරුට පෙන්විය නොහැකියි - ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියයි
ඖෂධ නඩුවට අදාළව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය

