Breaking News• උණුසුම් පුවත්
Showing page 376 of 2916 (43,738 articles)

ක්‍රිකට් ඉතිහාසයේ දිගම ‘නෝ-බෝලය’ - පාකිස්තානයේ අමිර්ගේ කුප්‍රකට තරග පාවාදීම සිහිගන්වයි
පාකිස්තාන වේග පන්දු යවන්නෙකු වන 25 හැවිරිදි අසාඩ් අක්තාර් විසින් යවන ලද පුදුම සහගත නීතිවිරෝධී පන්දුවකින් (නෝ-බෝල්, no-ball) මොහමඩ් අමිර්ගේ කුප්‍රකට නෝ-බෝල් පන්දුවේ මතකය අවදි කර තිබෙනවා.

'ඇගේ වෛරය’ නිසා මට 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය වැදුණා - Chandi Rasika
'ඇගේ වෛරය' චිත්‍රපටය නිසා තමන් (වැඩිහිටියන්ට පමණයි) රංගන ශිල්පිනියක් ලෙස නාමකරණයකට වැටුන බවත්, එම චිත්‍රපටයට එක් කර තිබූ නිරුවත් දර්ශන තම අනුදැනුම මත සිදු වූ ඒවා නොවන බව ද, මේ හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බව සම්මානලාභී රංගන ශිල්පිනී චන්දි රසිකා පවසනවා.

ජාතික ගුවන් සේවය මංකොල්ල කාපු හැටි - ධනනාත් ප්‍රනාන්දු (වීඩියෝ)
ශ්‍රී ලන්කන් එයාර් සමාගම සඳහා ගුවන් යානා මිල දී ගැනීමේ දී සහ ඒවා ලීසින් කිරීමේ දී ඇමරිකන් ඩොලර් මිලියන 16කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

රනිල් අත ළමා සොල්දාදුවෙක් වූ සුරේෂ් සලේ සහ සලේ හෝදන්නට ගොස් වලේ වැටෙන විමලේ | Sanath Balasooriya
සුරේෂ් සලේ නම් මිත්‍යා ප්‍රබන්ධය ගොඩනැඟෙන්නට ගන්නේ ඔහු හමුදා ජීවිතය පටන්ගන්නටත් පෙර, වයස 16ක පමණ ගැටවරයකු ව සිටියදී ය.


සාක්ෂිකරුවන්ට බලපෑම් නොවන සේ සාක්ෂි මෙහෙයවන්න - ප්‍රතිදේහ එන්නත් නඩුවේදී පැමිණිල්ලට උපදෙස්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑමක් නොවන අන්දමින් සහ ඔවුන් අපහසුතාවයට පත් නොවන අන්දමින් සාක්ෂි මෙහෙයවන ලෙස එම


අපේ ආර්ථිකය නවීකරණය විය යුතු යි - Ideas front වීඩියෝවක්
ගෝලිය ආර්ථික තත්ත්ව සියල්ල ඉරාන යුද්ධයත් සමග නවීකරණය වන බවත්, අපේ ආර්ථිකය ද1977න් පසු නවීකරණය වී නොමැති බැවින් එය නවීකරණය විය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

රාක්ෂාව (24 කොටස) : ලොකු තාත්තා තමන් මිය යන දිනය සහ වෙලාව පවා කල් තියා කී හැටි | ඉන්දු පෙරේරා
ලෙච්චමීගේ ලොකු අප්පා, (පියාගේ වැඩිමහල් සහෝදරයා), එනම් පත්මසීලන්ලාගේ ලොකු තාත්තා විසූ පනිය ලයිමේ ඔහුගේ නිවස ඉදිරිපිට මිදුලේ ලොකු බැරලයක් විය.

උතුරේ යුද්ධයේදී සහය දැක්වූ ඉරානය වෙනුවෙන් ලංකාව පෙනී සිටිය යුතුයි - විමල් වීරවංශ
ඇමරිකාව වියරු වැටී ඇත්තේ බහු කේන්ද්‍රීය ලෝකයක ඩොලරය වෙනුවට “යුවානය හා රූබලය” ශක්තිමත් වන පසුබිමකයි

ඊශ්‍රායලයෙන් ඉරානයට නව ප්‍රහාර මාලාවක්
ටෙහෙරානයේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා ප්‍රහාර

මානසික වධහිංසාව සහ නීතියේ ආධිපත්‍යය: කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය අපට කියන්නේ කුමක්ද? | Ajith Parakum
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මෑතකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය, මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල සංවාදයක් මතු කර තිබේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සතුටට පත්වන ආකාරයෙන් ජී. එල් බාරගත් වගකීම ?
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේදීමය. ඒ ගමනේ මූලික අරමුණ වූයේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කිහිපයකට ලක්වීමයි.

මෝදි, ගල්ෆ් රටවලට එල්ලවූ ප්‍රහාර හෙළා දකියි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.

යුද්ධය වහාම නවත්වන්න’ කටාරයෙන් ඉල්ලීමක්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ යුද්ධය වහාම අවසන් කරන්නැයි කටාර් රාජ්‍ය ඉල්ලීය.

