The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 378 of 2916 (43,738 articles)

ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමු වෙයි
පුවත්

ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ජනපති හමු වෙයි

මෙරටට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

The Leader Desk7 months ago
පානදුර මොරටු ‘රන් සටන’ හෙට ඇරඹේ
ක්‍රීඩා

පානදුර මොරටු ‘රන් සටන’ හෙට ඇරඹේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 74 වැනි ‘රන් සටන’ (Battle of the Golds) තෙදින මහා ක්‍රිකට් තරගය හෙට (20) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. දෙපිල අතර 33 වැනි වරට ක්‍රීඩා කරන එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 29 වැනිදා.

The Leader Desk7 months ago
'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !
පුවත්

'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !

* එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු සල්ලිවලින් කපිල චන්ද්‍රසේන මිලියන 60ක් මහින්දට දීලා!* ප්‍රියංකර ජයරත්නටත් චමල්ගේ පුතාටත් සල්ලි බෙදලා!

The Leader Desk7 months ago
ඉරාන අරගලකරුවන් තිදෙනකුට මරණ දඬුවම
විදේශ

ඉරාන අරගලකරුවන් තිදෙනකුට මරණ දඬුවම

මෙම වසර මුල හටගත් ඉරාන ජන අරගලයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ බට චෝදනා ලත් පුද්ගලයින් තිදෙනෙක් රජය අද (19) හිස ගසා මරා දැමීය.

The Leader Desk7 months ago
ඉරාන ඇමරිකා යුද්ධයේ සමාජාර්ථික බළපෑම් මත වෙනස්වන ඇමරිකානු ජන මනස | ශෝන් ඒමොස් ලියනගේ ඇමරිකාවේ සිට ලියයි
විශේෂාංග

ඉරාන ඇමරිකා යුද්ධයේ සමාජාර්ථික බළපෑම් මත වෙනස්වන ඇමරිකානු ජන මනස | ශෝන් ඒමොස් ලියනගේ ඇමරිකාවේ සිට ලියයි

2026 පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම, ඇමරිකාව තුල දැඩි මහජන විරෝධයක් එල්ල වෙන යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

The Leader Desk7 months ago
යුද්ධයේ බිහිසුණු අවිය - ඉරාන පොකුරු මිසයිලය
විදේශ

යුද්ධයේ බිහිසුණු අවිය - ඉරාන පොකුරු මිසයිලය

ඉරානය ඊයේ (18) දිනයේ ද පොකුරු මිසයිල යොදා ගනිමින් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේය.

The Leader Desk7 months ago
ඉරාන මිසයිල ප්‍රහාරයකින් කටාර්හි ලොව විශාලතම LNG බලාගාරයට බරපතල හානි
විදේශ

ඉරාන මිසයිල ප්‍රහාරයකින් කටාර්හි ලොව විශාලතම LNG බලාගාරයට බරපතල හානි

ඉරානය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

The Leader Desk7 months ago
සැමට සතුට බෙදන සොකරි නාටකයේ පරාජිත පෙම්වතා; පරයා
සාහිත්‍ය - කලා

සැමට සතුට බෙදන සොකරි නාටකයේ පරාජිත පෙම්වතා; පරයා

සිංහල භාෂාවෙහි අසභ්‍ය නොවන, එහෙත් ප්‍රබල ලෙස නිග්‍රහාත්මක අර්ථ පළ කරන වදන් අතරින් ප්‍රධානත්වය හිමි වන වදනක් ලෙස “පරයා” යන්න හැඳින්විය හැකිය.

The Leader Desk7 months ago
'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව 30දා කොළඹදී
Biz
Biz

'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව 30දා කොළඹදී

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, 'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

The Leader Desk7 months ago
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත ප්‍රතිපාදන ඉල්ලීමක් !
විදේශ

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිදැවැන්ත ප්‍රතිපාදන ඉල්ලීමක් !

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් අනුමත කරන ලෙස අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

The Leader Desk7 months ago
සිංගප්පුරුවේදී රනිල්ට පැය 9ක හෘද සැත්කමක් ! - දැන් දැඩි සත්කාරක ඒකකයක
පුවත්

සිංගප්පුරුවේදී රනිල්ට පැය 9ක හෘද සැත්කමක් ! - දැන් දැඩි සත්කාරක ඒකකයක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වී තිබේ.

The Leader Desk7 months ago
ශ්‍රී ලංකන් සභාපති ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක? | Saroj Pathirana
Opinion

ශ්‍රී ලංකන් සභාපති ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක? | Saroj Pathirana

මේ වෙලාවෙ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක වුණත් ඇත්තටම රට පාලනය කරන්නෙ වෙනත් පිරිසක් කියල කලින් වතාවක මම සටහන් කළා.

The Leader Desk7 months ago
යුද්ධයේ 19 වන දිනය : සාම සාකච්ඡා ? | සේන සූරියප්පෙරුම
විශේෂාංග

යුද්ධයේ 19 වන දිනය : සාම සාකච්ඡා ? | සේන සූරියප්පෙරුම

මේ සතියේ සෑම කෙනෙකුගේම මනසෙහි ඇති ප්‍රශ්නය “මැදපෙරදිග යුද්ධය'' අවසන් වන්නේ කවදාද යන්නයි.

The Leader Desk7 months ago