The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 380 of 2916 (43,738 articles)

අර්බුදය උත්සන්න වෙද්දී බලශක්ති අමාත්‍යංශයට නිවාඩු !
පුවත්

අර්බුදය උත්සන්න වෙද්දී බලශක්ති අමාත්‍යංශයට නිවාඩු !

මැදපෙරදිග යුධමය තත්ත්වය දිනෙන් දින උත්සන්න වෙමින් ලංකාව ද බරපතල බලශක්ති අර්බුදයකට මුහුණදී සිටියදී බලශක්ති අමාත්‍යංශය අද දිනයේ වසා දමා නිලධාරීන්ට නිවාඩු ලබාදීම බරපතල වගකීම් විරහිත ක්‍රියාවක් බවට චෝදනා එල්ලවෙමින් තිබේ.

The Leader Desk7 months ago
ශ්‍රී ලංකන් එයාර් අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යෑමට සැරසේ !
Biz
Biz

ශ්‍රී ලංකන් එයාර් අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යෑමට සැරසේ !

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන සරත් ගනේගොඩ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මස 30 වැනි දින සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

The Leader Desk7 months ago
අනුරට වඩා අර්බුදය ලොකු වීම....| Mahesh Hapugoda
Opinion

අනුරට වඩා අර්බුදය ලොකු වීම....| Mahesh Hapugoda

තැන් කීපයක දැක්ක ඊළඟට ආයේ රනිල්ට කොටයක් අදින්න වෙයිද වගේ කතාවක් යනවා. ඒක විහිළුවක් උනත් යම් වෙලාවක ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද ඊයේ පෙරේදා QR එක එක්ක හිටපු ඇමති කංචන ආයේ උඩට ආව.

The Leader Desk7 months ago
බලශක්ති අර්බුදය නිසා අපි මේ වෙලාවෙ අපට පුළුවන් දේ කළ යුතුයි | Ajith Parakum
Opinion
The Leader Desk7 months ago
පර්සියානු ගල්ෆ් අර්බුදය: කළ හැක්කේ කුමක්ද? | රොහාන් සමරජීව
විශේෂාංග

පර්සියානු ගල්ෆ් අර්බුදය: කළ හැක්කේ කුමක්ද? | රොහාන් සමරජීව

යුද්ධය සඳහන් කල සැනින් අවධානය යොමු වන්නේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ මිල වෙතයි.

The Leader Desk7 months ago
සලේගේ අත්අඩංගුවට ගැනීම: ෂෙනාලි ඩී. වඩුගේ ගෙන් ප්‍රශ්නාවලියක් සහ තාක්ෂණික විග්‍රහයක්
විශේෂාංග

සලේගේ අත්අඩංගුවට ගැනීම: ෂෙනාලි ඩී. වඩුගේ ගෙන් ප්‍රශ්නාවලියක් සහ තාක්ෂණික විග්‍රහයක්

2019 අප්‍රේල් 21 දින සිදුවූ ඛේදනීය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 7කට පමණ පසු, 2026 දී හදිසියේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ "3 වන සැකකරු" ලෙස නම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.

The Leader Desk7 months ago
මැද පෙරදිග ඕස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක්
විදේශ

මැද පෙරදිග ඕස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සිය ගුවන් හමුදා කඳවුරක් වෙත ඉරාන ප්‍රහාරයක් එල්ල වූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් පැවසීය. අල් මින්හාඩ් කඳවුර වෙත එම ප්‍රහාරය එල්ල වී තිබේ.

The Leader Desk7 months ago
QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම : හෙට සිට ඔත්තේ, ඉරට්ටේ අංක අනුව
පුවත්

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම : හෙට සිට ඔත්තේ, ඉරට්ටේ අංක අනුව

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

The Leader Desk7 months ago
2025දී ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක්
පුවත්

2025දී ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක්

2025 වර්ෂය තුළ ශ්‍රී ලංකාව සියයට 5ක දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.

The Leader Desk7 months ago
ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් අසලට ප්‍රහාරයක්
විදේශ

ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් අසලට ප්‍රහාරයක්

ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය අසලට ඊයේ (17) සන්ධ්‍යාවේ මිසයිල ප්‍රහාරයක් පතිත විය.

The Leader Desk7 months ago
ලංකාවේ දැවෙන ප්‍රශ්නය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ද? ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව කෝ? | Saroj Pathirana
Opinion

ලංකාවේ දැවෙන ප්‍රශ්නය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ද? ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව කෝ? | Saroj Pathirana

වර්තමානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී නායකයා වෙලා ඉන්න බව පේන්න තියෙන ජේ ආර් ජයවර්ධන 1978 ගෙනාපු ඒකාධිපති ව්‍යවස්ථාවට මේ වෙනකොට 21 වතාවක් පැලැස්තර දාල තියෙනව.

The Leader Desk7 months ago
ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! - ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! - ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි
විදේශ

ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! - ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! - ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි

මැදපෙරදිග ගැටුම උග්‍ර වෙමින් පවතින මේ මොහොතේ, අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා ඉතා බරපතළ හෙළිදරව්වක් සිදුකර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

The Leader Desk7 months ago