The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 382 of 2916 (43,738 articles)

හෝර්මුස් යන්න බෑ කී මිතුරන් ජනපති ට්‍රම්ප්ගේ උදහසට
විදේශ

හෝර්මුස් යන්න බෑ කී මිතුරන් ජනපති ට්‍රම්ප්ගේ උදහසට

හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කරන ඉන්දන නෞකාවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බටහිර සන්ධානයේ රටවල් කිහිපයක් ඔහුගේ දෝෂ දර්ශනයට පාත්‍ර ව තිබේ.

The Leader Desk7 months ago
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නැතිව ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගන්න අවසර
පුවත්

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නැතිව ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගන්න අවසර

මාස තුනක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් පිටත ක්‍රියා කරමින් ඉන්ධන, එල්.පී ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

The Leader Desk7 months ago
බදාදා බස් කෝච්චිවලටත් සීමා - QR ගැටළු විසඳමින් ඉන්නේ
පුවත්

බදාදා බස් කෝච්චිවලටත් සීමා - QR ගැටළු විසඳමින් ඉන්නේ

රජයේ ආයතන සඳහා බදාදා දිනය නිවාඩු දිනක් ලෙස නම් කළද, එදිනට නියමිත දුම්රිය හා බස් සේවා සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම අපේක්ෂා නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

The Leader Desk7 months ago
ලෝකෙන්ම හොඳ එක කියන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ෆේල් | ආචාර්ය රසිකා කුමාරසිංහ
විශේෂාංග

ලෝකෙන්ම හොඳ එක කියන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ෆේල් | ආචාර්ය රසිකා කුමාරසිංහ

ලෝකය පුරා ෆින්ලන්ත අධ්‍යාපන පද්ධතිය විශේෂ අගයක් ලබා ඇත. විශේෂයෙන් ඉතා උසස් මට්ටමේ ගුරුවරුන්, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රම, සහ සෑම දරුවෙකුට සමාන අවස්ථා සැපයීම හේතුවෙන් ෆින්ලන්තය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ රටක් ලෙස පිළිගැන්වී ඇත.

The Leader Desk7 months ago
ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගත හැකි පහසු මඟක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

ව්‍යාජ ජ්‍යොතිෂවේදීන් හඳුනා ගත හැකි පහසු මඟක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

වර්තමාන නව ලිබරල්වාදී ආර්ථික රටාව තුළ සිදුව ඇති ව්‍යාපාරික ප්‍රවර්ධනය හේතුවෙන් අලෙවි සංකල්පය අගතිගාමී ලෙස හිස ඔසවා තිබේ.

The Leader Desk7 months ago
විජිත හේරත් නිසා අප රට තුළ ප්‍රකට වූ පල්කි ෂර්මාගේ සාරි ව්‍යාපාරය
විශේෂාංග

විජිත හේරත් නිසා අප රට තුළ ප්‍රකට වූ පල්කි ෂර්මාගේ සාරි ව්‍යාපාරය

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව පුරා සිටින බොහෝ ප්‍රේක්ෂකයින්ට පල්කි ෂර්මා යනු දැනටමත් හුරුපුරුදු මුහුණකි.

The Leader Desk7 months ago
'ඇම්බියුලන්ස් එකේ රෝගියා රෝහලට ගෙනාවාට වැඩක් නෑ, වෛද්‍යවරයා රෝහලේ නැත්නම්' - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ
පුවත්

'ඇම්බියුලන්ස් එකේ රෝගියා රෝහලට ගෙනාවාට වැඩක් නෑ, වෛද්‍යවරයා රෝහලේ නැත්නම්' - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

ඇම්බියුලන්ස් එකේ රෝගියා රෝහලට ගෙනාවාට වෛද්‍යවරයා රෝහලේ නැත්නම් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසිය.

The Leader Desk7 months ago
පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් කාබුල් රෝහලක 400ක් මරුට
විදේශ

පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් කාබුල් රෝහලක 400ක් මරුට

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලක් වෙත එල්ල කළ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400ක් මරණයට පත්ව ඇති අතර 250ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

The Leader Desk7 months ago
'මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්' - Kavindya Adikari
සාහිත්‍ය - කලා

'මම සෑහෙන්න ආදරේ හොයපු කෙනෙක්' - Kavindya Adikari

මෙවර තවත් ‘mirror arts’ කතා බහක් සමඟ එක් උනේ ආදරණීය චරිතයක් ලෙස ඔබ කවුරුත් හඳුනන තරුණ ගායන ශිල්පිනියක්, නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් ප්‍රේක්ෂකයා අතරට එන කවින්ද්‍යා අධිකාරියි.

The Leader Desk7 months ago
එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
විශේෂාංග

එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම

ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායට සහ ඩුබායි ගුවන් තොටුපළට පහර දෙයි

The Leader Desk7 months ago
පොහොරවලටත් QR ! - ඇමති ලාල්ගෙන් හෙළිදරව්වක් !!
පුවත්

පොහොරවලටත් QR ! - ඇමති ලාල්ගෙන් හෙළිදරව්වක් !!

පොහොර නිකුත් කිරීම සඳහා, QR ක්‍රමය යොදාගැනීම පිළිබඳව ම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි.

The Leader Desk7 months ago
සුරේෂ් සලේ නම් දැවැන්ත මිත්‍යා ප්‍රබන්ධය | Sanath Balasooriya
Opinion

සුරේෂ් සලේ නම් දැවැන්ත මිත්‍යා ප්‍රබන්ධය | Sanath Balasooriya

සලේගේ නීතීඥයා උසාවියට බොරු කියයිරාජ්‍ය බුද්ධි සේවය තියෙන්නේ පොලිස්පති යටතේලු!

The Leader Desk7 months ago
'නිව්යෝක් ටයිම්ස් , වෝල් ස්ට්‍රීට් නීච ප්‍රකාශන' - ඩොනල්ඩ් ට්‍රම්ප්
විදේශ

'නිව්යෝක් ටයිම්ස් , වෝල් ස්ට්‍රීට් නීච ප්‍රකාශන' - ඩොනල්ඩ් ට්‍රම්ප්

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) සහ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) යනු නීච පුවත්පත් යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

The Leader Desk7 months ago