The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 384 of 2916 (43,738 articles)

'විශ්වවිද්‍යාලය කියන්නේ පිළිතුරු ලැබෙන තැනක් නොව, ප්‍රශ්න පටන් ගන්නා තැනක්'! | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ
විශේෂාංග

'විශ්වවිද්‍යාලය කියන්නේ පිළිතුරු ලැබෙන තැනක් නොව, ප්‍රශ්න පටන් ගන්නා තැනක්'! | මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ

පසුගිය මාර්තු 10 වන දින පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සහ ප්‍රාසාංගික කලා නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී ඔවුන් අමතා මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ කළ විශේෂ දේශනයේදී ඉදිරිපත් කළ අදහස් විශාල අවධානයක් දිනාගත්තා.

The Leader Desk7 months ago
ඉරාන නායකයාට අයත් ගුවන් යානයක් වනසයි
විදේශ

ඉරාන නායකයාට අයත් ගුවන් යානයක් වනසයි

ඝාතනයට ලක් වූ හිටපු ඉරාන උත්තරීතර නායකයාට අයත් ගුවන් යානයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා අද (16) දන්වා සිටියහ.

The Leader Desk7 months ago
සම්මත නීතියට පටහැනිව බංග්ලාදේශයට DRS ලබා දුන්නැයි කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්තානයෙන් පැමිණිල්ලක්
ක්‍රීඩා

සම්මත නීතියට පටහැනිව බංග්ලාදේශයට DRS ලබා දුන්නැයි කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්තානයෙන් පැමිණිල්ලක්

බංග්ලාදේශය ට එරෙහි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ ජයග්‍රාහකයින් තීරණය වීමේ තරගයෙන් පරාජය වීමෙන් පසුව කෝපාවිෂ්ට වූ පාකිස්තානය ඉරිදා පැවති තීරණාත්මක තරගයේ පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ට විරුද්ධව පැමිණිලි කර තිබෙනවා.

The Leader Desk7 months ago
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු 31 රටට හෙළිකරනවා | ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පුවත්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු 31 රටට හෙළිකරනවා | ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

The Leader Desk7 months ago
ආයෝජන මණ්ඩල විදේශ සමාගම් දේශීය සමාගම් වෙලා !
Biz
Biz

ආයෝජන මණ්ඩල විදේශ සමාගම් දේශීය සමාගම් වෙලා !

2005 -2015 පාලන කාලය තුළදී 2002 ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලද නිෂ්පාදනය කර අපනයනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ සමාගම් නොයෙකුත් හේතු ඉදිරිපත් කර දේශීය සමාගම් බවට පත්කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

The Leader Desk7 months ago
‘ආවේණික මිරිදිය මසුන් අපනයනයෙන් ශක්තිමත් මත්ස්‍ය ජාන අහිමි වී ගිහින්’ - පරිසරවේදී සජීව චාමිකර
පරිසර

‘ආවේණික මිරිදිය මසුන් අපනයනයෙන් ශක්තිමත් මත්ස්‍ය ජාන අහිමි වී ගිහින්’ - පරිසරවේදී සජීව චාමිකර

මෙරටට ආවේණික ඇතැම් මිරිදිය මත්ස්‍ය විශේෂ විදේශ රටවලට බහුල වශයෙන් අපනයන කිරීම හේතුවෙන් එම විශේෂවල වර්ණකාර ගණනාවක් මේ වන විට වඳ වී ගොස් ඇතැයි පරිසරවේදී සජීව චාමිකර පැවසිය.

The Leader Desk7 months ago
ලංකාවට ගොඩ බෑ තෙල් නැව් දෙකකට මොකක්ද වුණේ? | Lanka Truth අනාවරණයක්
පුවත්

ලංකාවට ගොඩ බෑ තෙල් නැව් දෙකකට මොකක්ද වුණේ? | Lanka Truth අනාවරණයක්

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද වැදී මුල් දින 09 තුළ මෙරට ඉන්ධන අලෙවිය සාමාන්‍ය තත්වය යටතේ මාස 1.5ක ප්‍රමාණයට සමාන බව හෙළි කර තිබේ.

The Leader Desk7 months ago
රාක්ෂාව (23 කොටස) : මාඩසාමි දෙවියන්ගෙන් වැඩ ගත් ලොකු තාත්තා | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (23 කොටස) : මාඩසාමි දෙවියන්ගෙන් වැඩ ගත් ලොකු තාත්තා | ඉන්දු පෙරේරා

හින්දු භක්තිකයන් අතර දේව ඇදහිලි ඉතා වැඩි ය. හින්දු ආගම ස්වභාවයෙන්ම බහු දේවවාදී (polytheistic) ආගමක් ලෙස සලකන නිසා විවිධ දෙවියන්ට වන්දනා කිරීම එහි වැදගත් අංගයකි.

The Leader Desk7 months ago
පරණ විදියට හුරුවෙමු...! | Mahesh Hapugoda
Opinion

පරණ විදියට හුරුවෙමු...! | Mahesh Hapugoda

අද ආණ්ඩුව හදිසියේ ඉන්ධන සීමා කරලා. QR කේතය ගෙනල්ල. ඉස්සර තිබ්බටත් වඩා අඩුවෙන් තමයි දැන් ඉන්ධන දෙන්නේ. තව වෙනකල් QR එක ගන්නත් බැහැ.

The Leader Desk7 months ago
'ගල්ෆ් රටවලට ගැහුවේ අපි නෙමෙයි' - සෞදි අරාබියේ ඉරාන තානාපති
විදේශ

'ගල්ෆ් රටවලට ගැහුවේ අපි නෙමෙයි' - සෞදි අරාබියේ ඉරාන තානාපති

ගල්ෆ් රටවල් සමග ඉරානයේ සබඳතා බරපතල සමාලෝචනයකට ලක් විය යුතු බව සෞදි අරාබියේ ඉරාන තානාපති, අලිරෙසා එනයාටි ඊයේ (15) පැවසීය.

The Leader Desk7 months ago
මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්
Opinion

මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුවෙන්: සමාජ සාධාරණත්වය, විප්ලවවාදී වෙනස් වීම්, දුප්පතුන්ට විමුක්තිය යනාදි තේමා පැන නගින්නේ ම මොවුන් වාමාංශික නිසා ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Desk7 months ago
'ඉරානය කෘත්‍රිම බුද්ධිය තොරතුරු අවියක් කරලා' -ජනපති ට්‍රම්ප්ගෙන් චෝදනා
විදේශ

'ඉරානය කෘත්‍රිම බුද්ධිය තොරතුරු අවියක් කරලා' -ජනපති ට්‍රම්ප්ගෙන් චෝදනා

හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීම පිළිබඳව මේ වන විට රටවල් හතකක් සමග සාකච්ඡා කර ඇතැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (15) ප්‍රකාශ කළේය.

The Leader Desk7 months ago