Breaking News• උණුසුම් පුවත්
Showing page 385 of 2916 (43,738 articles)

Jurgen Habermas (1929-2026) : හබර්මාස්ගේ දාර්ශනික මැදිහත්වීම
(ජර්මානු දාර්ශනික ජර්ගන් හබර්මාස් ඊයේ අභාවයට පත් වු බව ජ්‍යාත්තර මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ දාර්ශනික මැදිහත්වීම පිළිබදව මහාචාර්ය චරිත හේරත් ස්වකීය FB පිටුවේ තබා ඇති සටහන මතු පළවේ)

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට තවමත් සභාපතිවරයෙක් නැහැ !
මාස ගණනාවක් තිස්සේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට සභාපතිවරයකු පත්කර නොමැත.

රනිල් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ (15)සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
ඉරාන ඊශ්‍රායලය අතර යුද්ධයේ 16 වන දිනයේදී

නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකික ද?
නාසා (NASA) ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකිකයන් බවත්, ඉන් 80%ක්ම සිංහලයන් බවත් මට අසන්නට ලැබුණි.

බලශක්තිය ඉතිරි කර ගන්න සිව් දින රාජකාරි සතියක්
පවත්නා ඉන්ධන අර්බුදයට විසඳුමක් වශයෙන් දින හතරේ වැඩ කරන සතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ජනාධිපතිතුමනි, Please කව්රු බලකරත් ඒ වැඩේ කරන්න එපා! | Ideas front වීඩියෝවක්
රටෙහි දැනට පවතින තත්ත්වය අනුව බලයට පත්විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් පසු වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය

ළඟදීම විදුලි කප්පාදුවක්! - ගල් අඟුරු අර්බුදයේ දේශපාලනාර්ථිකය
මිලියන 22ක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන් යළිත් වරක් දීර්ඝ විදුලි කප්පාදුවක අඳුරු සෙවනැලි මායිමේ සිටිති.

යුද්ධයේ බලපෑම ගැන අපනයන ක්ෂේත්‍රයේ හදිසි සාකච්ඡාවක්
ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය බරපතල අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පා

මැද පෙරදිග යුද්ධයෙන් අපනයන ක්ෂේත්‍රයට ඩොලර් මිලියන 650ක බලපෑමක්
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවැතියහොත් මෙරට අපනයන ක්ෂේත්‍රයට

පොහොර ප්‍රතිපත්තියේ අර්බුදය නිසා කෘෂිකාර්මික අර්බුදයක් ඇති වීමේ අවදානමක් !
ප්‍රතිපත්තිවල තිබෙන නොගැලපීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තිබෙන අකාර්යක්ෂතාව හේතුවෙන් ඉදිරියේදී පොහොර අර්බුදයක්

මහා සංඝරත්නය මුල් වී අවුරුදු නැකැත් සීට්ටුව නිමවයි...
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන “අවුරුදු නැකත් සීට්ටුව” නිමවීම මහාචාර්ය මැදගොඩ

'අභිසාරි' : චින්තා යම් තාක් දුරට චින්තනමය හාදුව චිත්‍රපටියට දිලා | Lakshika Rathnayake
අපි හැමෝම උමතුයි ටිකක් විතරඅපි පිළි ගන්න කැමති නෑ

සංධානගධතවීමේ එකම ප්‍රතිපත්තිය බලයද? | Athulasiri Samarakoon
ශ්‍රී ලංකාවේ වර්තමාන විපක්ෂ සන්ධාන ගොඩනැගීම පිළිබඳ විමසන විට, එය නව දේශපාලන දර්ශනයක් හෝ සම්පූර්ණයෙන්ම

