Breaking News• උණුසුම් පුවත්
Showing page 381 of 2916 (43,738 articles)

හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම : ඇමති සමන්තට එරෙහි නඩුව මාර්තු 20
ඇමති සමන්ත විද්‍යාරත්නට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පවරා ඇති අපහාස නඩුව මාර්තු 20 දින කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතය.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?
එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) ශ්‍රී ලංකාව බලා යළි ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

සීනි - පරිප්පු තොග මිල නගී
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සීනි, පරිප්පු කිලෝවක තොග මිල රුපියල් දෙක තුනකින් වැඩි වී ඇතැයි ද ඉරානයෙන් ලැබුණු හාල්මැස්සන් මේ වන විට නොලැබෙන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පැවසීය.

ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්
මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

අභියෝගය ජයගන්න පුළුවන්! විශ්වාසයෙන් වැඩ කරමු! - ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් සහ සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය කඩා නොවැටෙන ආර්ථිකයක්

'ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි' - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ

'මිත්‍ර සන්ධානය දණ ගස්වනවා' - මොජ්තබා ඛමෙනි
ඊශ්‍රායල හමුදා අද (17), ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළහ.

නාමල් ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සම විභාගයට
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ විවාහ උත්සවයට විදුලිය ලබා ගැනීම

ප්‍රධාන සමාගම් දෙකකට මුදල් කමිටුවෙන් රතු එළියක් ! - 'මැතිසබේ බලය කොමිෂන් වලට ගන්න බෑ'
ලංකාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගම් දෙකක් මහල් නිවාස විකිණීමට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව පුවත්පත්වල

ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන

මන්ත්‍රී දයාසිරි අගමැතිනියට තුති පුදයි !
පැරණි වරද්දක් වහගන්න කතානායකවරයා ඉදිරිපත් කර ඇති කැබිනට පත්‍රිකාවක් අගමැතිවරිය විසිකර ඇතැයි

ඉරාන ආරක්ෂක ප්‍රධානියා ජීවිතක්ෂයට !
ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි ඝාතනය වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඖෂධ ගේන්න රජයට වඩා පෞද්ගලික අංශය වේගවත්! ඉන්දීය ණය මුදල් බෙදී ගිය හැටි එන්නත් නඩුවේදී හෙළි වෙයි
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල් ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සදහා සමාන ප්‍රමාණයකින් ලබා දී තිබුණ ද රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා පෞද්ගලික අංශයේ

ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය
නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉරාන ආරක්ෂක ප්‍රධානී අනතුරක?
ඊශ්‍රායල හමුදා, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානී ඉලක්ක කර පහරදුන් බව පවසති. ඔහුගේ ඉරණම කුමක් දැයි තවමත් වාර්තා නොවේ. ඉරානය ද ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

